එළකිරි බඹරු

ඔබ වෙරිවෙලා තියෙ

  • ඔව්, මම බොනවා

    Votes: 80 55.9%
  • පිස්සුද ජිවිතේට නැහැ

    Votes: 46 32.2%
  • කලින් බිවුවා දැන් නැහැ

    Votes: 17 11.9%

  • Total voters
    143
  • Poll closed .

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
badass-animated-meme-smiley-emoticon.gif
යකෝ තොට අර අත්දැකීම් ත්‍රෙඩ් එකේ ලකුනු 100+ තිබුනා නේද?..:eek:පරන නයෙක් මාට්ටු:lol:
 
amilaxp

Member
Dec 1, 2006
2,370
302
0
නාකිය:eek:

ඔය හිච්ච් කොල්ලො බොන හෑන්කි පෑන්කි වයිවාරන අර ෆ්ලේවර්ඩ් මේ ෆ්ලේවර්ඩ් ඒවා අපිට හරියන්නේ නෑ බොලව්.. :(
 
Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
ඔය හිච්ච් කොල්ලො බොන හෑන්කි පෑන්කි වයිවාරන අර ෆ්ලේවර්ඩ් මේ ෆ්ලේවර්ඩ් ඒවා අපිට හරියන්නේ නෑ බොලව්.. :(
ගල් පොල් තමයි හොඳ, අනික් ඒවා කෙමිකල් මගුල්:baffled:
 
blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    ඔව්, මම බොනවා.සෑමදාකම රාත්ත්‍රියට කාලක් ගසනු ලෑබෙ...තනියම ලාවට වගෙ සි0දුවක් දාගෙන එලියට වෙලා ගල්බ0කුවට වෙලා මෙය සිදුවෙයි:cool:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බොනවා බං.. කලින් නම් ඩේලි බිව්වා.. දැන් නම් සතියකට දවස් තුනක් වගේ තමා.. නවත්තන්න ඕනි..:lol:

    අද විතරයි හෙට බොන්නෑ කියලා හිතන් බොනවා.. ඒක හරියන්නෑ බං.. බාලගිරි දෝසෙ..:growl:

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    කවදාවත් බීලත් නැහැ. කවදාවත් බොන්නෙත් නැහැ. මගෙ සෙට් එකේ බොන්නැති එකෙක්ට ඉන්නෙ මම විතරයි. මටත් පොවන්න කට්ටිය සෑහෙන උත්සහයක් ගත්ත. ඒත් උන්ට බැරි උනා. කට්ටිය සෙට් වෙන දවසට මම කොකාකෝල බීල බයිට් එක පුළුවන්තරම් කාල එනව
    19.gif
    19.gif
    19.gif
    .
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    කවදාවත් බීලත් නැහැ. කවදාවත් බොන්නෙත් නැහැ. මගෙ සෙට් එකේ බොන්නැති එකෙක්ට ඉන්නෙ මම විතරයි. මටත් පොවන්න කට්ටිය සෑහෙන උත්සහයක් ගත්ත. ඒත් උන්ට බැරි උනා. කට්ටිය සෙට් වෙන දවසට මම කොකාකෝල බීල බයිට් එක පුළුවන්තරම් කාල එනව
    19.gif
    19.gif
    19.gif
    .
    අපරාදෙ ජීවිතයක්:(
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    කවදාවත් බීලත් නැහැ. කවදාවත් බොන්නෙත් නැහැ. මගෙ සෙට් එකේ බොන්නැති එකෙක්ට ඉන්නෙ මම විතරයි. මටත් පොවන්න කට්ටිය සෑහෙන උත්සහයක් ගත්ත. ඒත් උන්ට බැරි උනා. කට්ටිය සෙට් වෙන දවසට මම කොකාකෝල බීල බයිට් එක පුළුවන්තරම් කාල එනව
    19.gif
    19.gif
    19.gif
    .

    ජුබුස්සා ජනකයි..........පුදුම පවක්

    RePost බුවා;15832421 said:
    පිස්සුද ජිවිතේට නැහැ:eek::eek::eek:

    අපරාදේ තවත් තරුණ ජිවිතයක්
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    අහවල් පු*ටද?:eek:
    උඹලට ඔය පුරුද්දෙන් ගැලවෙන්න බැරි නිසානෙ :dull:
    ජුබුස්සා ජනකයි..........පුදුම පවක්
    බීල උතුර දකුණ හොයාගන්න බැරිව ඉන්න කස්ටිය දැක්කම මට හිතෙන්නෙත් ඕකම තමයි :lol: