මෙන්න මේ CEO මැඩම්ගේ job වේකන්සි එක බැලුවද?
කව්ද බන් මේ...මෙහෙම ටොක්සික් ගෑ#ණු ළඟ වැඩට යන්නේ
මහ පාර් හිගා කෑවත් මෙහෙම මොංගල් අම්මණ්ඩිලාට වහල්කම් කරන්න යන්න එපා.
වයස අවුරුදු 18- 35 අතර සාමාන්‍ය පෙළ හා උසස්පෙළ සමත්, ඉංග්රී හා ගණිතය අනිවාරයෙන් සමත් නිතරම නිවාඩු දෙන්නත් බැරි සතියට ඉරිදා විතරක් නිවාඩු, එයාගේ නීතියට අවනත වෙන්නත් වෙන වහලෙක් වගේ ඉන්නත් ඕන පට්ට රස්සාවක් හැබැයි රස්සාව ඕඩර් පැක් කරලා කුරියර් එකට දාන එක.
ඔය සුදුදු කම් ටික තියාගෙන මේ වගේ මරි මෝ#ල් මො#ඩ ගැ#ණියෙක් ළග වහලෙක් වගේ වැඩ කරන්න කෙල්ලොන්ට පිස්සු හැදිලා තියෙන්න ඕන
මොකක් හරි එකකින් මුණ ටිකක් පෙන්න ගත්තම ෆේස්බුක් එකට ෆලෝව්ර්ස්ලා ටිකක් ආවාම ඒවට ලයික් ටිකක් අවාම මේ වගේ මෝඩ අම්මණ්ඩිලාට අන් කුට්ටමක් එනවා.
එහෙම ෆෝම් වෙලා තමයි මේ දොඩවන්නේ. ඔක්කොමත් හරි එයා තෝර ගන්න සුදුසුකම් තියෙන කෙනා නොමිලේ එයා ඉදිරිපිට දවසක් වැඩ කරන්නත් ඕනලු.අප්#පගේ නීති බන් මේවා.
අදමයි මෙහෙම recruitments ඉගන ගත්තෙ.. අංගලක්ෂන බලලා තමයි තීරන ගන්නෙ.. කොහෙන්ද බම් මේවා හොයා ගන්නෙ?
මේ ඔක්කොම තියෙන එක්කෙනෙක් ගියා කියමුකෝ ..එයාට අවම සනීපාරක්ෂක පහසුකම් තියන washroom එකක්වත් දෙන්න පුළුවන් ද දන් නෑ මේ නෝනට?
බුදු අම්මෝ..campus වල professors ලවත් මෙහෙම ලොකුකමේ නටන්නෙ නෑ නෙ .මේක බලන්නකො වැඩේ..දවසට එක ගානේ අලුතෙන් අරන් වැඩ බලනවා කියලා free වැඩ ටික කරගත්තා නම් CEO madam ගොඩ
මුල අමතක කරන ගොඩක් අය ඔය සාම්පලේ තමා
මේ#කි මේ ඉල්ලන්නෙ ශ්‍රී ලංකා ප්රජාතන්ත්රවාදී ජනරජයේ අග්‍රාමාත්‍ය ධූරයට කවුරුහරි ද බං.
නැත්නම් ලෝක බැංකුවේ ලොක්කියෙක්ද?