Hell Yeah... Balerion The DreadŦĦĔ ƦȆƉǾӾ;15832023 said:![]()
Dragons of Aegon the Conqueror and his sisters.
෴සමනලී෴;15832666 said:මම නම් බලලා නැහැ.................
හුගක් දිග කතාවක්ද..................

Monawa Unath Pora Elata Act Karanawa Bn, Apita uth Ekka Mala Thiyenne Porage Charithe Pora Hodata Karana Nisane.![]()

echcara diga na..balanna niyamai..3 season 30 episodes![]()
නැ.. රජකමට මරාගන්න පවුල් වල කථාවක්෴සමනලී෴;15832780 said:රොබින් හුඩ් වගේ කතාවක්ද....................?
Thanks Bro........ අප්පච්චිට කියලා ගෙන්න ගන්න ඕනි.......නැ.. රජකමට මරාගන්න පවුල් වල කථාවක්
Seven noble families fight for control of the mythical land of Westeros. Political and sexual intrigue is pervasive. Robert Baratheon, King of Westeros, asks his old friend Eddard, Lord Stark, to serve as Hand of the King, or highest official. Secretly warned that the previous Hand was assassinated, Eddard accepts in order to investigate further. Meanwhile the Queen's family, the Lannisters, may be hatching a plot to take power. Across the sea, the last members of the previous and deposed ruling family, the Targaryens, are also scheming to regain the throne. The friction between the houses Stark, Lannister and Baratheon, and with the remaining great houses Greyjoy, Tully, Arryn, and Tyrell, leads to full-scale war. All while a very ancient evil awakens in the farthest north. Amidst the war and political confusion, a neglected military order of misfits, the Night's Watch, is all that stands between the realms of men and icy horrors beyond
http://www.imdb.com/title/tt0944947/?ref_=nv_sr_2
ŦĦĔ ƦȆƉǾӾ;15833088 said:


෴සමනලී෴;15833128 said:Thanks Bro........ අප්පච්චිට කියලා ගෙන්න ගන්න ඕනි.......

෴සමනලී෴;15833128 said:Thanks Bro........ අප්පච්චිට කියලා ගෙන්න ගන්න ඕනි.......

෴සමනලී෴;15833128 said:Thanks Bro........ අප්පච්චිට කියලා ගෙන්න ගන්න ඕනි.......



"When you play the Game of Thrones, You win or you die"ŦĦĔ ƦȆƉǾӾ;15833167 said:
Your reaction when watching GOT with your අප්පච්චි
![]()




අනේ ඇයි ඒ...............?අප්පචිචිට කියල නම් ඕක ගෙන්න ගන්න එපා ... අප්පච්චිට ආදරයක් තියෙනවා නම්![]()

"When you play the Game of Thrones, You win or you die"
"YOU DIE" part is really gonna happen now...ha haa





෴සමනලී෴;15833316 said:ඔය TV Series එක හොඳ නැති එකක්ද......................?![]()
Oka Podi Babalata Hadapu Surangana Kathawak Newei..෴සමනලී෴;15833316 said:
අනේ ඇයි ඒ...............?
ඔය TV Series එක හොඳ නැති එකක්ද......................?![]()
කතාව සුපිරි.ඒත් පොඩි පොඩි තැන් තියේ 18+.කතාවෙ හැටියට නොපෙන්න ඉන්නත් බෑ.මොකද චරිත වල හැටි, ඒ කලෙ සමාජයෙ හැටි තේරුම් කරන්න ඒව පෙන්නන්න වෙනව.

Oka Podi Babalata Hadapu Surangana Kathawak Newei..
මට බලන්න ගෙන්න ගන්න හැදුවෙ... 
෴සමනලී෴;15833390 said:අපෝ......... එහෙනම් අප්පච්චිට කියලා ගෙන්නගන්න බෑහැ නේ............
තාත්තා ෆිල්ම් බලනවා මගෙන් ඉල්ලගෙන..... බැනුම් අහන්න වෙයි ඒ පාර..............
ගොඩක් නරක එවා තියෙද...........?
Oka Podi Babalata Hadapu Surangana Kathawak Newei..
තාත්තට අහුවෙන්නවත් තියන්න එපා.Nude scenes තිබුනත් කතාව සුපිරි.
හරියට හරි.බබෙක් නම් නොබල ඉන්න එක හොඳයි.

