යකෝ තොට අර අත්දැකීම් ත්රෙඩ් එකේ ලකුනු 100+ තිබුනා නේද?..
පරන නයෙක් මාට්ටු
නාකිය![]()

ගල් පොල් තමයි හොඳ, අනික් ඒවා කෙමිකල් මගුල්ඔය හිච්ච් කොල්ලො බොන හෑන්කි පෑන්කි වයිවාරන අර ෆ්ලේවර්ඩ් මේ ෆ්ලේවර්ඩ් ඒවා අපිට හරියන්නේ නෑ බොලව්..![]()



අපරාදෙ ජීවිතයක්කවදාවත් බීලත් නැහැ. කවදාවත් බොන්නෙත් නැහැ. මගෙ සෙට් එකේ බොන්නැති එකෙක්ට ඉන්නෙ මම විතරයි. මටත් පොවන්න කට්ටිය සෑහෙන උත්සහයක් ගත්ත. ඒත් උන්ට බැරි උනා. කට්ටිය සෙට් වෙන දවසට මම කොකාකෝල බීල බයිට් එක පුළුවන්තරම් කාල එනව![]()
.![]()

යකෝ තොට අර අත්දැකීම් ත්රෙඩ් එකේ ලකුනු 100+ තිබුනා නේද?..පරන නයෙක් මාට්ටු
![]()



අහවල් පු*ටද?ඊරිසියයි නේ...![]()

RePost බුවා;15832421 said:පිස්සුද ජිවිතේට නැහැ![]()

කවදාවත් බීලත් නැහැ. කවදාවත් බොන්නෙත් නැහැ. මගෙ සෙට් එකේ බොන්නැති එකෙක්ට ඉන්නෙ මම විතරයි. මටත් පොවන්න කට්ටිය සෑහෙන උත්සහයක් ගත්ත. ඒත් උන්ට බැරි උනා. කට්ටිය සෙට් වෙන දවසට මම කොකාකෝල බීල බයිට් එක පුළුවන්තරම් කාල එනව![]()
.![]()
RePost බුවා;15832421 said:පිස්සුද ජිවිතේට නැහැ![]()
ඕකා පොට්ටයා![]()


හා හා. වෙලාවක විස්කියක් ගහමු![]()
උඹලට ඔය පුරුද්දෙන් ගැලවෙන්න බැරි නිසානෙඅහවල් පු*ටද?![]()

බීල උතුර දකුණ හොයාගන්න බැරිව ඉන්න කස්ටිය දැක්කම මට හිතෙන්නෙත් ඕකම තමයිජුබුස්සා ජනකයි..........පුදුම පවක්
