Dollars convert karamanam around 50 000 wage neda enne?
16gb eka 45000 wage wenneh



අනේ උඹේ shipping cost. උඹ ඕවා hand carry කරලානෙ විකුණන්න හදන්නෙ.
නැත්තන් ඉතින් අපිටත් ship කරලා ගෙන්න ගන්න පුලුවන්නෙ.
ෆෝන් එකේ වටිනාකමට වඩා 10000ක් නම් වටින්නෙ නෑ අතරමැදියෙක්ට දෙන්න.
Just my opinion.
හැබැයි උඹේ price කප්රුක ඒවට වඩා නම් හොඳයි








too much bro
anika eka gmail account ekakin ganna puluwan 2 phones as i heard
16gb eka wenne $349k that means nearly 45200/= tax ehema wadunata passe one nan uparima 50k wage wey![]()
bt 56k is too much![]()



50කට ගන්න පුලුවන්නම් මම එකක් ගන්නවා.. හැබැයි සල්ලි දෙන්නේ Phone එක දුන්නම![]()

