Nexus 5 Originals - State Your Price!

jolySira

Well-known member
  • Mar 16, 2013
    1,311
    462
    83
    GUYS! Sorry! I guess this is NOT happening.. Sorry for taking your time.. After seeing your feedback, I guess I would just keep all the phones and sell them after few months for around 60k or more... lol!
     
    Last edited:

    maxxiz6

    Well-known member
  • Apr 29, 2008
    5,540
    480
    83
    ║█║™ - තමා
    too much bro
    anika eka gmail account ekakin ganna puluwan 2 phones as i heard ;)

    16gb eka wenne $349k that means nearly 45200/= tax ehema wadunata passe one nan uparima 50k wage wey :)

    bt 56k is too much :)
     

    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    අනේ උඹේ shipping cost. උඹ ඕවා hand carry කරලානෙ විකුණන්න හදන්නෙ.

    නැත්තන් ඉතින් අපිටත් ship කරලා ගෙන්න ගන්න පුලුවන්නෙ.

    ෆෝන් එකේ වටිනාකමට වඩා 10000ක් නම් වටින්නෙ නෑ අතරමැදියෙක්ට දෙන්න.

    Just my opinion.

    හැබැයි උඹේ price කප්රුක ඒවට වඩා නම් හොඳයි
     
    Last edited:

    maxxiz6

    Well-known member
  • Apr 29, 2008
    5,540
    480
    83
    ║█║™ - තමා
    අනේ උඹේ shipping cost. උඹ ඕවා hand carry කරලානෙ විකුණන්න හදන්නෙ.

    නැත්තන් ඉතින් අපිටත් ship කරලා ගෙන්න ගන්න පුලුවන්නෙ.

    ෆෝන් එකේ වටිනාකමට වඩා 10000ක් නම් වටින්නෙ නෑ අතරමැදියෙක්ට දෙන්න.

    Just my opinion.

    හැබැයි උඹේ price කප්රුක ඒවට වඩා නම් හොඳයි


    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    මේ වගේ උන් බලන්නේ බොර දියේ මාළු බාන්න. ඉස්සෙල්ලම ඕඩර් කරද්දී 50% ගෙවන්න කියයි. පස්සේ මේකා ගල් වෙයි. සල්ලි වලට බඩු බනිස් තමා. ඊට වඩා හොඳයි කප්රුක. මාස ගානක් ගිහිල්ල හරි බඩු නැත්තං රිෆන්ඩ් එක හරි හම්බ වෙයි. මේ වගේ උන්ට අහු වෙන්න එපා මචංලා.
     

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    50කට ගන්න පුලුවන්නම් මම එකක් ගන්නවා.. හැබැයි සල්ලි දෙන්නේ Phone එක දුන්නම :D