Apple iPhone vs Android phones. Vote Sinhalu!!

What is the best among these?

  • Apple iPhone is the best!

    Votes: 126 38.0%
  • Android phones are the best. iPhone sucks :P

    Votes: 206 62.0%

  • Total voters
    332

SSR@

Well-known member
  • Feb 8, 2013
    7,704
    4,042
    113
    Middle-Earth
    උබලා සේරම මේ මරාගන්නේ Phone එකකට නේද?
    Android ගන්න උන් Android ගනී
    Apple ගන්න උන් Apple ගනි.......
    උබල මෙතන මරා ගත්තට Apple,Google එකෙන් මොනාද ලැබෙන්නෙ? ප්‍රශ්නයක් උනාම Apple Google එකෙන් උබලට phone හදලා දෙනවද? Elakiriඑකට ඇවිල්ල නෙමෙයිද shop එකකට යන්න කලින උනත් ඇවිල්ල අහන්නෙ? අහෙව් එකේ මෙතන අරක හොදයි මේක නරකයි කිය කිය මරා ගත්තම හරියනවද?:angry::angry::angry:

    caseclosed2.gif
    :yes::yes::)
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    උබලා සේරම මේ මරාගන්නේ Phone එකකට නේද?
    Android ගන්න උන් Android ගනී
    Apple ගන්න උන් Apple ගනි.......
    උබල මෙතන මරා ගත්තට Apple,Google එකෙන් මොනාද ලැබෙන්නෙ? ප්‍රශ්නයක් උනාම Apple Google එකෙන් උබලට phone හදලා දෙනවද? Elakiriඑකට ඇවිල්ල නෙමෙයිද shop එකකට යන්න කලින උනත් ඇවිල්ල අහන්නෙ? අහෙව් එකේ මෙතන අරක හොදයි මේක නරකයි කිය කිය මරා ගත්තම හරියනවද?:angry::angry::angry:

    caseclosed2.gif

    මමත් හිතාගත්ත මචන් ආයිත් මේකට රිප්ලයි කරන්නෙ නැහැ කියල.. මෙතන ඉන්න කීපදෙනයි හරියට සබ්ජෙක්ට් එකට අදාලව පොයින්ට් එකට කතාකරන්නෙ.. අනිත් සේරම එක්කො Android ලොකුයි කියයි නැත්නම් iOS ලොකුයි කියයි :dull::dull:
    මට ඔය එකක්වත් ලොකු නෑ.. ලොකු ෆෝන් ගන්න ආයිත් සල්ලිත් නෑ.. මට ඕනෙ උනේ එක දෙයයි.. අපේ රටේ මිනිස්සුන්ගෙ පුහු මතයක් වෙලා තියන "Apple iPhone කියන්නෙ සල්ලිකාරයන්ට ලොකුව පෙන්නන්න තියන කිසි වැඩකට නැති ෆෝන් එකක්" කියන එක නැති කරන්නයි.. ඒත් අන්තිමට වඳින්න ගිය දේවාලෙ ඉහේ කඩන් වැටුන වගේ නැවතුනේ මගේ රෙපුත් කපාගෙන :(
    හ්ම්ම් ජපන් වාහන හොඳයි කියන එකාට BMW M3 එකක් ගෙනත් දුන්නත් ජරාවක් කියන්න වගේ තමයි.. ජීවිතේට iPhone එකක් අතට අරන් නැති එවුන් ඇවිත් බැනල යනව..

    OK CASE CLOSED!!
     
    • Like
    Reactions: EK_SheSH

    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    මමත් හිතාගත්ත මචන් ආයිත් මේකට රිප්ලයි කරන්නෙ නැහැ කියල.. මෙතන ඉන්න කීපදෙනයි හරියට සබ්ජෙක්ට් එකට අදාලව පොයින්ට් එකට කතාකරන්නෙ.. අනිත් සේරම එක්කො Android ලොකුයි කියයි නැත්නම් iOS ලොකුයි කියයි :dull::dull:
    මට ඔය එකක්වත් ලොකු නෑ.. ලොකු ෆෝන් ගන්න ආයිත් සල්ලිත් නෑ.. මට ඕනෙ උනේ එක දෙයයි.. අපේ රටේ මිනිස්සුන්ගෙ පුහු මතයක් වෙලා තියන "Apple iPhone කියන්නෙ සල්ලිකාරයන්ට ලොකුව පෙන්නන්න තියන කිසි වැඩකට නැති ෆෝන් එකක්" කියන එක නැති කරන්නයි.. ඒත් අන්තිමට වඳින්න ගිය දේවාලෙ ඉහේ කඩන් වැටුන වගේ නැවතුනේ මගේ රෙපුත් කපාගෙන :(
    හ්ම්ම් ජපන් වාහන හොඳයි කියන එකාට BMW M3 එකක් ගෙනත් දුන්නත් ජරාවක් කියන්න වගේ තමයි.. ජීවිතේට iPhone එකක් අතට අරන් නැති එවුන් ඇවිත් බැනල යනව..

    OK CASE CLOSED!!

    :lol::lol::lol: mekai ban kiyanna tiyenne matanam antimata..
    meje godak ewun use kerenne android 4n un paradinna kamati na..anika oya android use kerena ewun apple ekak dakalawath na..math mage 4n eka gatta kale hitan hitiye android thama os eka kiyala eth apple ekak athata aran use kerema wenasa terenawa ban apple thama hoda kiyala..:lol::lol:
     
    Toy Boy

    Member
    Aug 25, 2013
    1,371
    43
    0

    අල්ලලා මෙහෙම නම් පාවිච්චි කරනවනම් කොහොමට තියෙවිද නේහ්:P
     
    EK_SheSH

    Well-known member
  • Oct 9, 2013
    1,807
    300
    83
    Colombo
    මමත් හිතාගත්ත මචන් ආයිත් මේකට රිප්ලයි කරන්නෙ නැහැ කියල.. මෙතන ඉන්න කීපදෙනයි හරියට සබ්ජෙක්ට් එකට අදාලව පොයින්ට් එකට කතාකරන්නෙ.. අනිත් සේරම එක්කො Android ලොකුයි කියයි නැත්නම් iOS ලොකුයි කියයි :dull::dull:
    මට ඔය එකක්වත් ලොකු නෑ.. ලොකු ෆෝන් ගන්න ආයිත් සල්ලිත් නෑ.. මට ඕනෙ උනේ එක දෙයයි.. අපේ රටේ මිනිස්සුන්ගෙ පුහු මතයක් වෙලා තියන "Apple iPhone කියන්නෙ සල්ලිකාරයන්ට ලොකුව පෙන්නන්න තියන කිසි වැඩකට නැති ෆෝන් එකක්" කියන එක නැති කරන්නයි.. ඒත් අන්තිමට වඳින්න ගිය දේවාලෙ ඉහේ කඩන් වැටුන වගේ නැවතුනේ මගේ රෙපුත් කපාගෙන :(
    හ්ම්ම් ජපන් වාහන හොඳයි කියන එකාට BMW M3 එකක් ගෙනත් දුන්නත් ජරාවක් කියන්න වගේ තමයි.. ජීවිතේට iPhone එකක් අතට අරන් නැති එවුන් ඇවිත් බැනල යනව..

    OK CASE CLOSED!!

    මගේ ලගනම් ඔය 1ක් වත් නෑ:lol::lol: ඔන්න රෙප් දුන්නා මචන් :cool:
     
    highlander

    Member
    Jul 8, 2009
    932
    59
    0
    Colombo
    mewa compare karana eka terumak ne...lankawe godak smartphone ganna ewunge budget eka 25- 40 range eke tiyenne.. egaarnata iphone hitannawath be...e gaanata tiyena android smooth nati wenna puluwan .. eth ewa tiyena ewun sahenna wedak karagannawa iphone eken wagema.... enisa meka terumak nati comparison ekak..mokada me deke main user base deka wenas...
     
    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    samsung lage advertisement baluwama therenawa un kohoma company ekak da kiyala:lol::lol:kisima wadagath kamak na anungen copy karala untama kelawanna hadanawa

    apple advertisements:love:

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,303
    15,912

    ah iphone lollaa ayeth awith..:lol:ubata wena wadak nadda ban iphone promote kara kara innawa arena..anika iphone oyatharam hoda na moko me hamathissema riduna gaman?:lol::lol:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,303
    15,912
    113
    na bn un hama awuruddakatama sarayak aluthen phone ekak release karanawa
    habai iphone 6 eka enawa kiyanne 2015 walalu aththada danne na:baffled::oo:

    oya oya iphone walata eka wachanayak kiyanna bha enawa doowagena :lol::lol::lol:..yako steve jobs tawath nathuwa athi mehema amaruwak iphone gana:lol::lol:
     
    Last edited:

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,256
    40,961
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    Kata dekak ne hebai.
    iPhone wala class cannot be touched by anyone else.

    Samsung, HTC LG are all in the gutter compared to Apple.

    Anyone with money will go for the iPhone.
    Its the poor fucks that cannot afford it who are forced to settle for the other brands.
     
    Last edited:
    • Like
    Reactions: pasansnoop

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,303
    15,912
    113
    Kata dekak ne hebai.
    iPhone wala class cannot be touched by anyone else.

    Samsung, HTC LG are all in the gutter compared to Apple.

    Anyone with money will go for the iPhone.
    Its the poor fucks that cannot afford it who are forced to settle for the other brands.

    e rich pons.ubata ehenam puluwanne vertu ti phone eka ganna..wadiya naha $ 10000i..:lol::lol::lol:

    vertu-ti.jpg
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,303
    15,912
    113
    poddak ka gahanne nathuwa man dala thiyana eka baluwanan :rolleyes:
    umbath samsung wage thamai modayek wage gahanna witharai danne:lol::lol:

    ithin pons iphone oya tharam hoda nam mokataa me Korean karayo hadapu ad ekakata baya wenne?:lol::lol::lol:
     
    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    oya oya iphone walata eka wachanayak kiyanna bha enawa doowagena :lol::lol::lol:..yako steve jobs tawath nathuwa athi mehema amaruwak iphone gana:lol::lol:
    sonnayo e mokada dannawada man honda deta hondai kiyanawa samsung wala narakak na eth apple walata kittu karannawath ba:lol::lol::lol:
    android performance wadi kiyana eun meka balala reply karapan modayo wage gon talk denna hadanna epa dan ithin:lol::lol:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,303
    15,912
    113
    sonnayo e mokada dannawada man honda deta hondai kiyanawa samsung wala narakak na eth apple walata kittu karannawath ba:lol::lol::lol:
    android performance wadi kiyana eun meka balala reply karapan modayo wage gon talk denna hadanna epa dan ithin:lol::lol:

    mata uba gana dukai ban.:lol::lol::lol:uba mona kiwwath Samsung thama hoda mama hithanne..mokada uba Samsung walata oya tharam banina kota mata ehema hithuna..

    pala athi rukatalu ne gal gahanne..:lol:

    mama htc one ekak ganna hitiye dan nam gane galaxy s4 ekak.:yes: