Zigo Nebula 6.9

ruwanjrc

Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    ape malli kenek gaawa thiye
    awlak na, anith china ewwta wada hodai bn
    ooka phone ekak wage,, hena slim. cam hodai,
    habai auto tuch wena case ekak thiye welawakataa, eth awlak naa, shape
    ooke warranty n service hodai..
     
    • Like
    Reactions: HMDS

    HMDS

    Member
    Jul 23, 2012
    343
    24
    0

    තැන්ක්ස් මචං. :)
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,288
    5,413
    113
    samsung,sony android phone ekak ganna machan oya ganata tab ganna be, owa aran salli nasthi karaganna epa, dialcom eke samsung tab ekak nam thiyenawa dekka 29/= hebei eka wifi only.

    owa tika kalayai thiyenne, zigo phone ekak pupurala eka ayithi kenage kakula pichchuna kiyala news ekaka dekka. oke battery eka godak loku nisa awadanama thawath wedi.
     
    • Like
    Reactions: HMDS

    HMDS

    Member
    Jul 23, 2012
    343
    24
    0
    samsung,sony android phone ekak ganna machan oya ganata tab ganna be, owa aran salli nasthi karaganna epa, dialcom eke samsung tab ekak nam thiyenawa dekka 29/= hebei eka wifi only.

    owa tika kalayai thiyenne, zigo phone ekak pupurala eka ayithi kenage kakula pichchuna kiyala news ekaka dekka. oke battery eka godak loku nisa awadanama thawath wedi.

    pdf කියවන්නයි හදිස්සියකට මේල් චෙක් කරන්නයි ගන්නේ. ෆොනේ එකක් හරියන්නේ නෑ මචං.:no:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සිංහල නම් හදාගන්න පුළුවන් ඇති Android නේ China tabs ගන්න එපා බන් :no:

    බැරියෝ එකේ ෆොන්ට් පෙන්නන්නේ නැතෝ සෙටින්ග්ස් වල ! :eek:
     
    Dinesh24273

    Member
    Apr 27, 2009
    123
    1
    0
    43
    මේක හොදයි මචං

    මේක හොඳයි මචන්, හැබැයි උඹට මේක ඕන කරන්නේ මේල් බලන්න වගේ පොඩි වැඩ වලට නම්, මේක ගන්න එපා. Zigo EON 6i කියලා ෆොනේ එකක් තියෙනවා එක ගන්න, මොකද එක උඹේ වැඩ දෙකටම හොඳයි. Phone එකක් විදියටත් ටැබ් එකේ වැඩෙත් දෙකම වෙනවා. අනික ඩුවල් සිම් නේ
     
    Dinesh24273

    Member
    Apr 27, 2009
    123
    1
    0
    43
    මේක හොදයි මචං

    මේක හොඳයි මචන්, හැබැයි උඹට මේක ඕන කරන්නේ මේල් බලන්න වගේ පොඩි වැඩ වලට නම්, මේක ගන්න එපා. Zigo EON 6i කියලා phone එකක් තියෙනවා එක ගන්න, මොකද එක උඹේ වැඩ දෙකටම හොඳයි. Phone එකක් විදියටත් ටැබ් එකේ වැඩෙත් දෙකම වෙනවා. අනික ඩුවල් සිම් නේ. Chinese වුනාට මේ බ්‍රෑන්ඩ් එක හොඳයි.
     
    thanks machan,
    tab ekak thama one machan.