ape malli kenek gaawa thiye
awlak na, anith china ewwta wada hodai bn
ooka phone ekak wage,, hena slim. cam hodai,
habai auto tuch wena case ekak thiye welawakataa, eth awlak naa, shape
ooke warranty n service hodai..

එක හදාගන්නම බැයිද මචං.![]()

samsung,sony android phone ekak ganna machan oya ganata tab ganna be, owa aran salli nasthi karaganna epa, dialcom eke samsung tab ekak nam thiyenawa dekka 29/= hebei eka wifi only.
owa tika kalayai thiyenne, zigo phone ekak pupurala eka ayithi kenage kakula pichchuna kiyala news ekaka dekka. oke battery eka godak loku nisa awadanama thawath wedi.

සිංහල නම් හදාගන්න පුළුවන් ඇති Android නේ China tabs ගන්න එපා බන්![]()

mama zigo use karanawa tikak hoda brand ekak machan

සිංහල පේනවද මචං.![]()


මේක හොඳයි මචන්, හැබැයි උඹට මේක ඕන කරන්නේ මේල් බලන්න වගේ පොඩි වැඩ වලට නම්, මේක ගන්න එපා. Zigo EON 6i කියලා phone එකක් තියෙනවා එක ගන්න, මොකද එක උඹේ වැඩ දෙකටම හොඳයි. Phone එකක් විදියටත් ටැබ් එකේ වැඩෙත් දෙකම වෙනවා. අනික ඩුවල් සිම් නේ. Chinese වුනාට මේ බ්රෑන්ඩ් එක හොඳයි.
ow , opera browser eke peenawa,
ube wada walata meeka galapenawa![]()

ehenam me tab eka hodaithanks machan,
tab ekak thama one machan.