channel 4 හි No Fire Zone වැඩසටහන තිරගතවීමෙන් පසුව twitter හි #NoFireZone හැෂ් ටැගය අංක 1 වී ඇත. ලෝකයේ ඉදිරියේ ලංකාවේ නම දැඩි ලෙස පලුදු කිරීමට සමහර අය දැඩි උත්සාහයක යෙදී සිටින බව tweet වලින් පෙනී යනවා.
ලංකාවේ සාමාන්‍ය ජනතාව ගැන කිසිම දැනීමක් නැති අන්තර්ජාතික ප්‍රජාවට මෙයින් යන පණිවිඩය ඉතා බැරෑරුම් එකක්. සියලුම ශ්‍රී ලාංකිකයින්ට ජාති කුල බේද නැතිව මේ අවස්ථාවේදී රටේ අනාගතය වෙනුන්වෙන් තමන්ට කළහැකි උපරිමය කල යුතිය. ඔබට twitter account එක්ක ඇත්නම්, සංවරව මෙම කතාවේ අනික් පැත්ත ගැනත් සංවාදයක් ඇති කරන්න උත්සහ කරන්න..එය රටට ඔබ කරන මහඟු සේවයක් වනු අත.