#NoFireZone are you doing something?

banjamin_button

Well-known member
  • Dec 21, 2011
    998
    102
    63
    channel 4 හි No Fire Zone වැඩසටහන තිරගතවීමෙන් පසුව twitter හි #NoFireZone හැෂ් ටැගය අංක 1 වී ඇත. ලෝකයේ ඉදිරියේ ලංකාවේ නම දැඩි ලෙස පලුදු කිරීමට සමහර අය දැඩි උත්සාහයක යෙදී සිටින බව tweet වලින් පෙනී යනවා.

    ලංකාවේ සාමාන්‍ය ජනතාව ගැන කිසිම දැනීමක් නැති අන්තර්ජාතික ප්‍රජාවට මෙයින් යන පණිවිඩය ඉතා බැරෑරුම් එකක්. සියලුම ශ්‍රී ලාංකිකයින්ට ජාති කුල බේද නැතිව මේ අවස්ථාවේදී රටේ අනාගතය වෙනුන්වෙන් තමන්ට කළහැකි උපරිමය කල යුතිය. ඔබට twitter account එක්ක ඇත්නම්, සංවරව මෙම කතාවේ අනික් පැත්ත ගැනත් සංවාදයක් ඇති කරන්න උත්සහ කරන්න..එය රටට ඔබ කරන මහඟු සේවයක් වනු අත. :yes:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :lol::lol::lol::lol:

    ලංකාව ඇතුලේ ලංකාවේ සාමාන්‍ය ජනතාව ගසාකෑමට ලක්වෙන ආකාරය ගැන
    ඒ මිනිසුන්ට සිද්ද වෙන අසාධාරණය ගැන
    මානව අයිතිවාසිකම් උල්ලංගනය වීම් ගැන
    ලෝකයේ ලොකුම ඇමති මණ්ඩලය ගැන කතා කරන්න එක බල්ලෙක් නැහැ.

    හැබැයි ජාත්‍යන්තර කුමන්ත්‍රණ ගැන උදේ පාන්දර නැගිටගෙන
    ත්‍රෙඩ් දාගෙන
    එක එකාට කඩේ යන පොන්නයෝ ඔනිතරම් ඉන්නවා.

    ''සෝබාව දේ මෙපුර සිරිවිසිතුරු බලනු මිතුරු මගදිග ඇතිරූ''

    • Like
    Reactions: gcj

    උඹ කියන දේ ඇත්ත මචන්, එකයි අපි ජාතියක් වශයෙන් එකතු වීම මෙතැනදී වැදගත්..ඔය අපේම මිනිස්සු මරාගෙන කන රජය අතරෙයි, යුද අපරාද කියල හංවඩු ගහන්න හදන අන්තරජාතික ලොක්කෝ අතරයි වෙනසක් නැහැ..ඔක්කොම කරන්න හදන්නේ මිනිස්සු කොටවල, බෙද කරලා උන්ට ඕන දේවල් කරගන්න..එකයි මම කිව්වේ අපි කරන්න පුළුවන් දෙයක් කරන්න ඕන කියල..රටේ නමට කෙල උනොත් එකේ පාඩු හැම මිනිහටම බලපානවා..
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    :lol::lol::lol::lol:

    ලංකාව ඇතුලේ ලංකාවේ සාමාන්‍ය ජනතාව ගසාකෑමට ලක්වෙන ආකාරය ගැන
    ඒ මිනිසුන්ට සිද්ද වෙන අසාධාරණය ගැන
    මානව අයිතිවාසිකම් උල්ලංගනය වීම් ගැන
    ලෝකයේ ලොකුම ඇමති මණ්ඩලය ගැන කතා කරන්න එක බල්ලෙක් නැහැ.

    හැබැයි ජාත්‍යන්තර කුමන්ත්‍රණ ගැන උදේ පාන්දර නැගිටගෙන
    ත්‍රෙඩ් දාගෙන
    එක එකාට කඩේ යන පොන්නයෝ ඔනිතරම් ඉන්නවා.

    ''සෝබාව දේ මෙපුර සිරිවිසිතුරු බලනු මිතුරු මගදිග ඇතිරූ''

    මෙච්චර කල් සන්සුන්ව හිටපු උඹටත් එපා වෙන තරමට රට විනාස වෙන එක ගැන දුකයි.:dull:
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    අනේ ගොන් පකෝ උඹට පුලුවන්ද හුත්තෝ ලෝකේ වෙනස් කරන්න ට්විටර් එකෙන්, තොපි වගේ උගත් මෝඩ රැලක්. තොපිට ඉතින් ඉන්ටෙර්නෙට් තියනකොට තොපි හිතන්නේ තොපිට ඔක්කොම කරන්න පුළුවන් කියලා. ගොනා මොනිටරේ වහල බැහැල බලාපිය පාරට..
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    උඹ කියන දේ ඇත්ත මචන්, එකයි අපි ජාතියක් වශයෙන් එකතු වීම මෙතැනදී වැදගත්..ඔය අපේම මිනිස්සු මරාගෙන කන රජය අතරෙයි, යුද අපරාද කියල හංවඩු ගහන්න හදන අන්තරජාතික ලොක්කෝ අතරයි වෙනසක් නැහැ..ඔක්කොම කරන්න හදන්නේ මිනිස්සු කොටවල, බෙද කරලා උන්ට ඕන දේවල් කරගන්න..එකයි මම කිව්වේ අපි කරන්න පුළුවන් දෙයක් කරන්න ඕන කියල..රටේ නමට කෙල උනොත් එකේ පාඩු හැම මිනිහටම බලපානවා..
    මේක කොතනින් හරි ඉවරයක් වෙන්න ඕනි බන් ,,,
    එක්කෝ ලංකාවේ මිනිස්සු අතින් එක්කෝ ජාත්‍යන්තරයෙන්
    මේ යන විදිහට ගියෝතින් ලංකාවේ මිනිස්සුන්ට මේක තේරෙද්දී මේ රට තවත් සෝමාලියාවක්,රුවන්ඩාවක් වෙලා ඉවරයි.
    මොකක්ද බන් මේකේ තේරුම,,,
    රටේ එකක් කරලා රටේ මිනිස්සුන්ට වෙන දෙයක් පෙන්නලා
    ජාත්‍යන්තරයට ගිහිං තවත් දෙයක් කියනවා.
    මෙච්චර අනවශ්‍ය විදිහට ජාත්‍යන්තරයට මගේ රටට අතදාන්න මග පෑදුවේ කවුද බන්
    මට රනිල් වැඩකුත් නැහැ මහින්ද වැඩකුත් නැහැ ,,
    මට ඕනි මගේ රටට මගේ ජනතාවට
    හරිදේ වෙනවා දකින්න...

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..

    මෙච්චර කල් සන්සුන්ව හිටපු උඹටත් එපා වෙන තරමට රට විනාස වෙන එක ගැන දුකයි.:dull:
    හැමදාම හිතාගන්නවා බන් ආයෙත් මෙව්වාට කතා කරන්නේ නැහැ කියලා
    රටේ මිනිස්සුන්ට හොදයි නම් මට මොකද කියලත් හිතෙනවා.
    ඒත් මෙව්වා දකිමින් අසමින් හැමදාම ඉන්නේ කොහොමද බන්...
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    :lol::lol::lol::lol:

    ලංකාව ඇතුලේ ලංකාවේ සාමාන්‍ය ජනතාව ගසාකෑමට ලක්වෙන ආකාරය ගැන
    ඒ මිනිසුන්ට සිද්ද වෙන අසාධාරණය ගැන
    මානව අයිතිවාසිකම් උල්ලංගනය වීම් ගැන
    ලෝකයේ ලොකුම ඇමති මණ්ඩලය ගැන කතා කරන්න එක බල්ලෙක් නැහැ.

    හැබැයි ජාත්‍යන්තර කුමන්ත්‍රණ ගැන උදේ පාන්දර නැගිටගෙන
    ත්‍රෙඩ් දාගෙන
    එක එකාට කඩේ යන පොන්නයෝ ඔනිතරම් ඉන්නවා.

    ''සෝබාව දේ මෙපුර සිරිවිසිතුරු බලනු මිතුරු මගදිග ඇතිරූ''

    :sorry:
     
    • Like
    Reactions: NUWAN BUWA

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    අනේ ගොන් පකෝ උඹට පුලුවන්ද හුත්තෝ ලෝකේ වෙනස් කරන්න ට්විටර් එකෙන්, තොපි වගේ උගත් මෝඩ රැලක්. තොපිට ඉතින් ඉන්ටෙර්නෙට් තියනකොට තොපි හිතන්නේ තොපිට ඔක්කොම කරන්න පුළුවන් කියලා. ගොනා මොනිටරේ වහල බැහැල බලාපිය පාරට..
    :eek::lol::lol::lol:
     
    :yes: