කෙල්ලගේ පෙට්ටිය..Help

Crzsam

Member
Nov 4, 2013
3
1
0
කෙල්ලගේ පෙට්ටිය..Help

අනේ මචන් මම ආදරේ කරපු කෙල්ල බදින්නම බෑරී සීන් 1ක් ඈවිත් බන් තියෙන්නේ.අපි දෙන්නට විසදගන්න බෑරි පස්නයක් බන්.ඉතින් කෙල්ලයි මමයි වෙන් වෙන්න තිරනේ කලා ඒත් බන් අපි ඒ කාලේ කරපු දේවල් වලින් කෙල්ලගේ පෙට්ටිය කෑඩුනා.අනේ බන් අවුලක් හිතන්න එපා දන්නවානම් කියපන් පෙට්ටිය හදාගන්න පුලුවන් තෑනක් ලන්කාවේ.ෆේක් එකක් හදගේන ආවේ එක අහගන්න තමයි බන් දන්න කෙනෙක් ඉන්නවනම් මෑසේජ් 1ක් හරි දාන්න ලොකු උදවුවක්.. අනේ බම්ප් 1ක් වත් දාපල්ලකො :no::no::no:
 
  • Like
Reactions: coollifestyle4u

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
කොහෙවත් ඉන්න උන් රවට්ටන්න මගෙන්නම් සපෝට් එකක් නැහැ:frown::no:
 
  • Like
Reactions: Astromaze

Crzsam

Member
Nov 4, 2013
3
1
0
කොහෙවත් ඉන්න උන් රවට්ටන්න මගෙන්නම් සපෝට් එකක් නැහැ:frown::no:

rawettuwe ne bn sira qwe.. rawattanna oni nisa nemi bn kellatai matai merennai wenne hitha hadagena meka wisadaganna bri unoth
 
hmv

Well-known member
  • Nov 21, 2011
    2,470
    371
    83
    Colombo
    google search parak dapan bun, one tharam then thiyenawa petti hadana
    jayarathna ahema gana serai:confused:
    podi pot ekak alla gena hadaganin:baffled:
    li ubama dunnoth moratuwe man kenek allagena labeta kara ganna puluwan wel.:P
     
    Astromaze

    Well-known member
  • Jun 9, 2013
    1,374
    208
    63
    අනන්තයේ
    අනේ මචන් මම ආදරේ කරපු කෙල්ල බදින්නම බෑරී සීන් 1ක් ඈවිත් බන් තියෙන්නේ.අපි දෙන්නට විසදගන්න බෑරි පස්නයක් බන්.ඉතින් කෙල්ලයි මමයි වෙන් වෙන්න තිරනේ කලා ඒත් බන් අපි ඒ කාලේ කරපු දේවල් වලින් කෙල්ලගේ පෙට්ටිය කෑඩුනා.අනේ බන් අවුලක් හිතන්න එපා දන්නවානම් කියපන් පෙට්ටිය හදාගන්න පුලුවන් තෑනක් ලන්කාවේ.ෆේක් එකක් හදගේන ආවේ එක අහගන්න තමයි බන් දන්න කෙනෙක් ඉන්නවනම් මෑසේජ් 1ක් හරි දාන්න ලොකු උදවුවක්.. අනේ බම්ප් 1ක් වත් දාපල්ලකො :no::no::no:

    Machan tharaha wenda epa.Uba hadanne ube prashnen uba berila thawa ahinsaka kollekta gini gediyak denna neda? ube kella danna thiyena okkoma sellam dala passe thotha baba wage ahinsaka wadagath kollekge kare ellena eka harida mcn? mcn sasara thwath dik karaganne nathuwa oya pawkara wade nawathapan.nathnam karmaya ube hewanalla wage passen awith ubata loku return ekak dei life eka epa wendama.

    Source:- Real life experiences

    :cool:
     
    rx_storm_aight

    Well-known member
  • Oct 29, 2008
    3,364
    1,125
    113
    Earth
    මම එලකිරියේම poll එකක දැක්ක පෙට්ටි නැතුව කෙල්ලෝ ගන්න කැමති කොල්ලෝ බර සෙට් එකක් හිටියා .. එක නිසා ඔක එච්චර අව්ලක් නෑ ඒ එකෙක් හොයලා කෙල්ල සෙට් කරලා දීපන් :P
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    කොහෙවත් ඉන්න උන් රවට්ටන්න මගෙන්නම් සපෝට් එකක් නැහැ:frown::no:

    ඒක හරි මචන් වෙන කොහෙවත් ඉන්න කොල්ලෙක් රවට්ටන්න හදන්නෙ මූයි කෙල්ලයි එකතු වෙලා ....උබලට ඔය වගේ දේවල් කරගන්න යන්න පුලුවන් නම් බදින්න බැරි ඇයි ....බැන්දාමත් උබල දෙන්නා අර කොල්ලව හොදට රවට්ටයි
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    කොහෙවත් ඉන්න කොල්ලෙක් රවට්ටන්න ඇයි බන් ඔච්චර දුක් විදින්නෙ.:dull:කෙල්ලත් ඔය දේ කරගත්තොත් මුල ඉදන්ම ඒකි බදින එකාට රැවටිලිකාරියක් වෙන එකයි වෙන්නෙ.:sorry:අනේ මන්දා.:rolleyes:
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    මම එලකිරියේම poll එකක දැක්ක පෙට්ටි නැතුව කෙල්ලෝ ගන්න කැමති කොල්ලෝ බර සෙට් එකක් හිටියා .. එක නිසා ඔක එච්චර අව්ලක් නෑ ඒ එකෙක් හොයලා කෙල්ල සෙට් කරලා දීපන් :P
    :rofl::P
     
    Crzsam

    Member
    Nov 4, 2013
    3
    1
    0
    ඒක හරි මචන් වෙන කොහෙවත් ඉන්න කොල්ලෙක් රවට්ටන්න හදන්නෙ මූයි කෙල්ලයි එකතු වෙලා ....උබලට ඔය වගේ දේවල් කරගන්න යන්න පුලුවන් නම් බදින්න බැරි ඇයි ....බැන්දාමත් උබල දෙන්නා අර කොල්ලව හොදට රවට්ටයි
    machan loku pasnayak thiyena nisai ema karanne.wena magulak nisa nemi bn
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මම එලකිරියේම poll එකක දැක්ක පෙට්ටි නැතුව කෙල්ලෝ ගන්න කැමති කොල්ලෝ බර සෙට් එකක් හිටියා .. එක නිසා ඔක එච්චර අව්ලක් නෑ ඒ එකෙක් හොයලා කෙල්ල සෙට් කරලා දීපන් :P
    එහෙනම් මට තමයි
    9.gif
     
    Astromaze

    Well-known member
  • Jun 9, 2013
    1,374
    208
    63
    අනන්තයේ
    machan loku pasnayak thiyena nisai ema karanne.wena magulak nisa nemi bn

    Uba kiyanne hari kathawak ne mcn.Ubala dennage problem ekak thibbai kiyala kohewath inna mokuth nodanna kollek ewwata palida?.uba puduma kathawak ne kiyanne. pissu kelline nathuwa oya kellawa badapn.That's the only solution.:rofl:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    machan loku pasnayak thiyena nisai ema karanne.wena magulak nisa nemi bn
    :angry:

    බඳින්න බැරිනම් කැඩුවෙ මොකටද?:frown:
    දැන් කැඩුවනම් පිරිමියෙක් වගේ බැඳපන්:cool:
    ඒකත් බැරිනම් නපුන්සක වැඩ නොකර ඉඳපන්. :angry:
     
    • Like
    Reactions: sandunhiran