NIC Number Algorithm Help

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    machan mama hithuwe uba owa kala beela athi kiyala.

    first 2 digit = birth year eka == 90130
    eta passe number 3 machan 500 wadi nam female , 500 adu nam male

    a kiyanne uba male :eek:

    Date = 130 dawasa may / 9 da? ganan hithen haduwe waradida danne ne
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,863
    1
    9,632
    113
    Gampaha
    machan mama hithuwe uba owa kala beela athi kiyala.

    first 2 digit = birth year eka == 90130
    eta passe number 3 machan 500 wadi nam female , 500 adu nam male

    a kiyanne uba male :eek: -------->:angry:

    Date = 130 dawasa may / 9 da? ganan hithen haduwe waradida danne ne
    නෑ මේකයි මම මේක දැනන් හිටය හෙන කාලෙක ඉදන්.. ඒත් අද මේකට code එකක් ලියන්න ඕන උනා... අද උදේ ඉදන් code එක ලියනව මගේ ID එක දාල බලලනෙ test කරන්නෙ. එන්නෙ මැයි 10. එත් ගෙදර අයගෙ හරියට එනව. :angry::frown:
    අද තමා හරියට හොයාගත්තෙ leap year උනත් නැතත් 29ක් එකතු කරනව.. හැබැයි leap year නෙමේ නම් YY060 කියන ID එක අයින් කරනව.. තෑන්ක්ස් comment එකට ඒත් ඔයාගෙ තියරියට මැයි 09 උනේ කොහොමද? :baffled: 8+
     
    • Like
    Reactions: mjayanatha

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    නෑ මේකයි මම මේක දැනන් හිටය හෙන කාලෙක ඉදන්.. ඒත් අද මේකට code එකක් ලියන්න ඕන උනා... අද උදේ ඉදන් code එක ලියනව මගේ ID එක දාල බලලනෙ test කරන්නෙ. එන්නෙ මැයි 10. එත් ගෙදර අයගෙ හරියට එනව. :angry::frown:
    අද තමා හරියට හොයාගත්තෙ leap year උනත් නැතත් 29ක් එකතු කරනව.. හැබැයි leap year නෙමේ නම් YY060 කියන ID එක අයින් කරනව.. තෑන්ක්ස් comment එකට ඒත් ඔයාගෙ තියරියට මැයි 09 උනේ කොහොමද? :baffled: 8+

    may 9 une :baffled: 90130

    int dd =130;

    31 < dd ===== jan
    31 >=dd and dd<= 60 === feb
    60 , 91 =mar
    91 ,121 =apr
    uba 130 nisa
    121 , 152
    april 30 + 9

    may 9
     
    Jun 20, 2008
    44
    4
    0

    ara umba ewapu link eke machan scene ekak tiyanawa.. eeke 31st january b'day eka pennanne naa.. ethanin thamai wadee kelawenne.

    umba oya aththamada kiyanne? ehenam poddak hoyanna oona.. api nodanna scene ekak athi..
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,863
    1
    9,632
    113
    Gampaha
    may 9 une :baffled: 90130

    int dd =130;

    31 < dd ===== jan
    31 >=dd and dd<= 60 === feb
    60 , 91 =mar
    91 ,121 =apr
    uba 130 nisa
    121 , 152
    april 30 + 9

    may 9
    අඩේ මේක්‍රමේ පට්ටනෙ. :cool::cool: මට හිතුනෙම නෑ. මම Joda time api එක use කරල කලේ... ඒක මහ විකාරයක් වගේ.. methods දන්නෙ නෑනෙ.. :confused: මෙහෙම හදල බලන්න ඕනෙ.
    11.gif
    ඉස්සෙල්ල රෙප් ආවද?

    You must spread some Reputation around before giving it to mjayanatha again.
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39

    මගේ ID number එක වැරදියි.
    87034xxxxV

    birth day - 1987 - 02 - 05
    id number එකට - 1987 - 02 - 03

    :baffled:

    මම මේක ලඟදි දැනගත්තේ. කරන්න තියෙන්නේ ID number එක වෙනස් කරන එකලු.
    ඒත් දැන් වෙනස් කෙරුවොත් කරදරයි.
     
    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    mehamai machan. oka ganan karanne february walatath dawas 30k kiyala ethakota eka hedenewa...

    PHP:
    $num3 = ; //is Equal to 85 [354] 1957V [these characters..]. :P
    
    $num3 = $num3 > 366 ? $num3-501 : $num3-1;
    
    $num3 = $num3 >= 59 ? $num3-1 : $num3;
    
    $num3 = DateTime::createFromFormat("z", $num3);
    $jsn['month'] = $num3->format("F");
    $jsn['m'] = $num3->format("m");
    $jsn['bday'] = $num3->format("d");
    therenewada manda ?
     
    Last edited:
    • Like
    Reactions: MihiCherub

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    ID එක හදපු එකාට වැරදුනත් Site එකෙන්හරියට එන්න විදියක් නෑනෙ.. අනික 1990 අධික අවු නෙමේ උනාට පෙබ වලට 29ක් එකතු කරල... :baffled: 90060 කියල ID එකක් නෑ.. මේක සිද්ධ වෙන්නෙ මොන අවු වලටද කියල හොයා ගන්න බෑ. :(:dull:

    Mokak hari case ekak wela thiyenawa :yes:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    මචන්ල දන්න කෙනෙක් ඉන්නව නම් NIC එකෙන් Birthday එක හොයා ගන්න විදිය කියන්නකො. මගේ NIC එක මුල් ටික "90130" මේකෙන් birthday එක හොයාගන්න විදිය දන්න කෙනෙක් දාන්නකො. මම පොඩ්ඩ්ක් පැටලිලා ඉන්නෙ.

    :rolleyes:
    2nkunow.jpg
     
    • Like
    Reactions: MihiCherub

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    අඩේ මේක්‍රමේ පට්ටනෙ. :cool::cool: මට හිතුනෙම නෑ. මම Joda time api එක use කරල කලේ... ඒක මහ විකාරයක් වගේ.. methods දන්නෙ නෑනෙ.. :confused: මෙහෙම හදල බලන්න ඕනෙ.
    11.gif
    ඉස්සෙල්ල රෙප් ආවද?

    You must spread some Reputation around before giving it to mjayanatha again.

    1. user cp එක අකර්මන්‍ය වෙලා ආවද නැද්ද කියල බලන්න + එක ක්ලික් කරන්න බැ.. :baffled: :dull:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,863
    1
    9,632
    113
    Gampaha
    :cool: 8+

    As far as I know all the years are leap years in NIC coding
    :yes::yes:

    mehamai machan. oka ganan karanne february walatath dawas 30k kiyala ethakota eka hedenewa...

    PHP:
    $num3 = ; //is Equal to 85 [354] 1957V [these characters..]. :P
    
    $num3 = $num3 > 366 ? $num3-501 : $num3-1;
    
    $num3 = $num3 >= 59 ? $num3-1 : $num3;
    
    $num3 = DateTime::createFromFormat("z", $num3);
    $jsn['month'] = $num3->format("F");
    $jsn['m'] = $num3->format("m");
    $jsn['bday'] = $num3->format("d");
    therenewada manda ?
    :no::no: feb 29+ danme.. ethkota hari.. 8+

    Mokak hari case ekak wela thiyenawa :yes:
    :dull::yes:

    1990 , 130 weni dawase ipadunaa kiyana eka thamai kiyanne! 1990-05-10 ne?
    Jan 31
    Feb 28
    Mar 31
    Apr 30 (Total = 120)
    May wala dawas 10k
    :no: Feb walata 29 k ekathu karanna one macho thx 8+

    8+ :cool:

    First numbers deka nam birth year anith ewa nodanee..

    1. user cp එක අකර්මන්‍ය වෙලා ආවද නැද්ද කියල බලන්න + එක ක්ලික් කරන්න බැ.. :baffled: :dull:
    :yes: rep awa

    130-31-29-31-30 = 9
    1990 - 04 - 09
    thx :D
    You have given out too much Reputation in the last 24 hours, try again later. :(