Apple iPhone vs Android phones. Vote Sinhalu!!

What is the best among these?

  • Apple iPhone is the best!

    Votes: 126 38.0%
  • Android phones are the best. iPhone sucks :P

    Votes: 206 62.0%

  • Total voters
    332

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    තමන් පාවිච්චි කරන ෆෝන් එක තමන්ට හොඳයි. ඒ තමන්ට පුරුදු එක නිසා. මම නන් සෝනි තමා වැඩිපුර පාවිච්චි කරලා තියෙන්නෙ. සැම්සුන් එකක් දෙකක් පාවිච්චි කරලා තියෙනවා. මට සැම්සුන් වලට වඩා සෝනි හොඳයි. :D
    ඒත් මම ගන්න ඉන්නෙ නෙක්සස් 5 එකක් :P

    මම අහල තියෙන්නෙ, ඒ වගේම අතට අරන් පාවිච්චි කරද්දී දැනිල තියෙන්නෙ අයි ෆෝන් වල යූසර් ෆ්‍රෙන්ඩ්ලි ගතිය මදි කියල.:dull: හරියට අපි වින්ඩෝස් වැඩ කරලා ලිනක්ස් වලට ගියා වගේ.:yes:
    ලිනක්ස් හොඳයි කියල දන්නවා ඇතිනෙ වින්ඩෝස් වලට වඩා :D
    හැබැයි
    ඇන්ඩ්‍රොයිඩුත් පට්ට. පාවිච්චි කරලා තියෙන නිසා කියන්නෙ අනන්තවත්.
    :cool: තාම කරන්න බැරි වැඩක් හම්බෙලා නෑ. මොකුත් අවුලක් වෙලත් නෑ.
    හැබැයි චොර ෆෝන් වලට අඩු ගානට
    ඇන්ඩ්‍රොයිඩ් දාල ඇන්ඩ්‍රොයිඩ් නම සවුත්තු කරගන්නවා. ඒකයි දුක :oo::dull::frown: රූට් නොකර තිබ්බම ස්ටේබල්. කල් පස්සෙ රූට් ඇක්සස් තියෙන නිසා කෙල වීමේ අවදානම වැඩී :dull:

    තේරුනානේ කියපු දේ. නරකක් නෙමේ කිව්වෙ. හැබැයි අයි ෆෝන් එකත් හොඳ ඇති. ඒ වගේම අනිත් ඒවත් සුපිරි. Z1 එකේ එහෙම කැම් ඒක මරු :yes:
    අපේ ලොක්කො රට එවුන්. උන් ගාව අයි පෑඩ් තියෙන්නෙ. මෙහෙ ආවාම ඒවාට ඇප් දාන්න දෙන්නෙ අපිට. හෙන කට්ටක් කනවා අයි ටියුන්ස් නැති උනාම. :D ඒත් දාගත්තට පස්සෙ නන් ගේමක් නෑ. හැබැයි ඇප්ස් නෑ ඇන්ඩ්‍රොයිඩ් තරම්. :no:
    අනිත් ඒක මල්ටිමීඩියා ප්‍රසන්ටේෂන් කරන්න දෙනවා. ඒවාට නන් පට්ට බාන්ඩේ :P:yes:
    ඕකයි මගේ ෆීඩ් බැක් එක.

    මට නන් කෝකත් ඒකයි :D:yes:
    හැබැයි තවම මම අයි ෆෝන් එකක් පෞද්ගලිකව පාවිච්චි කරලා නෑ. :D

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,418
    2,135
    113
    Leeds, UK
    It's an obvious trade-off. The only real problem with android devices is the build quality which will never be on par with apple.

    That has nothing to with Android. Its up to the manufacturers really. Nexus 5 in my hand felt fucking brilliant. For £300 it was much better than samsung Galaxy S4. I think the Nexus line up is getting there soon. Here's a pic.

    sRiNz0d.jpg
     
    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    That has nothing to with Android. Its up to the manufacturers really. Nexus 5 in my hand felt fucking brilliant. For £300 it was much better than samsung Galaxy S4. I think the Nexus line up is getting there soon. Here's a pic.

    sRiNz0d.jpg

    Try dropping it on stairs.:P My 3gs once had bumped few times on stairs, without any case or cover and survived without a scratch! Now that's build quality. If it had been a samsung or sony, I'd have been in big trouble.
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,418
    2,135
    113
    Leeds, UK
    Try dropping it on stairs.:P My 3gs once had bumped few times on stairs, without any case or cover and survived without a scratch! Now that's build quality. If it had been a samsung or sony, I'd have been in big trouble.

    I don't understand the whole point of dropping phones. They are not meant to be dropped. For that purpose you can buy a JBL phone :rofl:
     
    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,887
    966
    113
    New York, USA
    කව්රු මොනවා කිව්වත් තමන් පාවිච්චි කරන ෆෝන් එක තමන්ට හොඳයි. :P

    මමත් iphone පාවිච්චි කරන්න පටන් ගත්තෙ 3GS අපු කාලෙ. මමනම් iphone වලට කැමති hard use කරන්න පුළුවන් නිසා.
    බිම වැටිලා ඇති ඕනෙ තරම්. වැඩිම උනොත් හීරිලා ඇති. අද වෙනකම් screen එකවත් break වෙලා නැහැ.
    දැන් තියෙන්නෙ 5 එක එත් මට අල්ලලා ගියේ 4, 4S දෙක. පට්ට ගහන්න පුළුවන්. ;)
     
    GRO_MAX

    Well-known member
  • Aug 2, 2009
    4,299
    137
    63
    Guys I jst bought a Samsung galaxy note 2 and this thing feels awesome. Up yet I used an apple iphone 4 and for me this note 2 is way better than apple ios.
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,292
    881
    113
    Thama math hoyanooo....
    Try dropping it on stairs.:P My 3gs once had bumped few times on stairs, without any case or cover and survived without a scratch! Now that's build quality. If it had been a samsung or sony, I'd have been in big trouble.

    Guys yesterday night a prius run over my S3. agree that it was not tarmac but a normal sandy surface. but no harm done to the phone
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    යාළුවා;15842828 said:
    තමන් පාවිච්චි කරන ෆෝන් එක තමන්ට හොඳයි. ඒ තමන්ට පුරුදු එක නිසා. මම නන් සෝනි තමා වැඩිපුර පාවිච්චි කරලා තියෙන්නෙ. සැම්සුන් එකක් දෙකක් පාවිච්චි කරලා තියෙනවා. මට සැම්සුන් වලට වඩා සෝනි හොඳයි. :D
    ඒත් මම ගන්න ඉන්නෙ නෙක්සස් 5 එකක් :P

    මම අහල තියෙන්නෙ, ඒ වගේම අතට අරන් පාවිච්චි කරද්දී දැනිල තියෙන්නෙ අයි ෆෝන් වල යූසර් ෆ්‍රෙන්ඩ්ලි ගතිය මදි කියල.:dull: හරියට අපි වින්ඩෝස් වැඩ කරලා ලිනක්ස් වලට ගියා වගේ.:yes:
    ලිනක්ස් හොඳයි කියල දන්නවා ඇතිනෙ වින්ඩෝස් වලට වඩා :D
    හැබැයි
    ඇන්ඩ්‍රොයිඩුත් පට්ට. පාවිච්චි කරලා තියෙන නිසා කියන්නෙ අනන්තවත්.
    :cool: තාම කරන්න බැරි වැඩක් හම්බෙලා නෑ. මොකුත් අවුලක් වෙලත් නෑ.
    හැබැයි චොර ෆෝන් වලට අඩු ගානට
    ඇන්ඩ්‍රොයිඩ් දාල ඇන්ඩ්‍රොයිඩ් නම සවුත්තු කරගන්නවා. ඒකයි දුක :oo::dull::frown: රූට් නොකර තිබ්බම ස්ටේබල්. කල් පස්සෙ රූට් ඇක්සස් තියෙන නිසා කෙල වීමේ අවදානම වැඩී :dull:

    තේරුනානේ කියපු දේ. නරකක් නෙමේ කිව්වෙ. හැබැයි අයි ෆෝන් එකත් හොඳ ඇති. ඒ වගේම අනිත් ඒවත් සුපිරි. Z1 එකේ එහෙම කැම් ඒක මරු :yes:
    අපේ ලොක්කො රට එවුන්. උන් ගාව අයි පෑඩ් තියෙන්නෙ. මෙහෙ ආවාම ඒවාට ඇප් දාන්න දෙන්නෙ අපිට. හෙන කට්ටක් කනවා අයි ටියුන්ස් නැති උනාම. :D ඒත් දාගත්තට පස්සෙ නන් ගේමක් නෑ. හැබැයි ඇප්ස් නෑ ඇන්ඩ්‍රොයිඩ් තරම්. :no:
    අනිත් ඒක මල්ටිමීඩියා ප්‍රසන්ටේෂන් කරන්න දෙනවා. ඒවාට නන් පට්ට බාන්ඩේ :P:yes:
    ඕකයි මගේ ෆීඩ් බැක් එක.

    මට නන් කෝකත් ඒකයි :D:yes:
    හැබැයි තවම මම අයි ෆෝන් එකක් පෞද්ගලිකව පාවිච්චි කරලා නෑ. :D

    itunes නෑති උනාම කොහොමත් දාන්න බෑ නේ .. මොකක්ද කන කට්ට? :confused:
    (ජෙල්බ්‍රෙක් කලොත් නන් පුලුවන්.)

    මොන්වගෙ එවද නෑ කියන්නේ? :baffled:
     
    Last edited:

    anu4ranga708

    Junior member
  • Oct 12, 2008
    161
    22
    18
    2zyftpg.png

    Aniwaryenma iphone machan.
    Android dan ballata watila thiyenne.
    S4 nam melo rahak na hama ekagema athe fake S4..
    kisima demand ekak na bn Samsung phones wala machan.

    ..................................................​

    4n ekak fake da nadda kiyala hariyata balaganna bari thopi wage sonnayoth lankawe innawane. thopita thama ara pita kotuwe sonnayo chinese denne s4 kiyala. ha ha ha aa ridunooo:rofl::rofl::rofl::rofl:
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    යාළුවා;15842828 said:
    තමන් පාවිච්චි කරන ෆෝන් එක තමන්ට හොඳයි. ඒ තමන්ට පුරුදු එක නිසා. මම නන් සෝනි තමා වැඩිපුර පාවිච්චි කරලා තියෙන්නෙ. සැම්සුන් එකක් දෙකක් පාවිච්චි කරලා තියෙනවා. මට සැම්සුන් වලට වඩා සෝනි හොඳයි. :D
    ඒත් මම ගන්න ඉන්නෙ නෙක්සස් 5 එකක් :P

    මම අහල තියෙන්නෙ, ඒ වගේම අතට අරන් පාවිච්චි කරද්දී දැනිල තියෙන්නෙ අයි ෆෝන් වල යූසර් ෆ්‍රෙන්ඩ්ලි ගතිය මදි කියල.:dull: හරියට අපි වින්ඩෝස් වැඩ කරලා ලිනක්ස් වලට ගියා වගේ.:yes:
    ලිනක්ස් හොඳයි කියල දන්නවා ඇතිනෙ වින්ඩෝස් වලට වඩා :D
    හැබැයි
    ඇන්ඩ්‍රොයිඩුත් පට්ට. පාවිච්චි කරලා තියෙන නිසා කියන්නෙ අනන්තවත්.
    :cool: තාම කරන්න බැරි වැඩක් හම්බෙලා නෑ. මොකුත් අවුලක් වෙලත් නෑ.
    හැබැයි චොර ෆෝන් වලට අඩු ගානට
    ඇන්ඩ්‍රොයිඩ් දාල ඇන්ඩ්‍රොයිඩ් නම සවුත්තු කරගන්නවා. ඒකයි දුක :oo::dull::frown: රූට් නොකර තිබ්බම ස්ටේබල්. කල් පස්සෙ රූට් ඇක්සස් තියෙන නිසා කෙල වීමේ අවදානම වැඩී :dull:

    තේරුනානේ කියපු දේ. නරකක් නෙමේ කිව්වෙ. හැබැයි අයි ෆෝන් එකත් හොඳ ඇති. ඒ වගේම අනිත් ඒවත් සුපිරි. Z1 එකේ එහෙම කැම් ඒක මරු :yes:
    අපේ ලොක්කො රට එවුන්. උන් ගාව අයි පෑඩ් තියෙන්නෙ. මෙහෙ ආවාම ඒවාට ඇප් දාන්න දෙන්නෙ අපිට. හෙන කට්ටක් කනවා අයි ටියුන්ස් නැති උනාම. :D ඒත් දාගත්තට පස්සෙ නන් ගේමක් නෑ. හැබැයි ඇප්ස් නෑ ඇන්ඩ්‍රොයිඩ් තරම්. :no:
    අනිත් ඒක මල්ටිමීඩියා ප්‍රසන්ටේෂන් කරන්න දෙනවා. ඒවාට නන් පට්ට බාන්ඩේ :P:yes:
    ඕකයි මගේ ෆීඩ් බැක් එක.

    මට නන් කෝකත් ඒකයි :D:yes:
    හැබැයි තවම මම අයි ෆෝන් එකක් පෞද්ගලිකව පාවිච්චි කරලා නෑ. :D

    2zyftpg.png

    Monawada bn ahala thiyenawa kiyanne use karala naththam danne nathi dewal gana kiyanna epa..
    ara ganu kelam kiyanwa wage.

    Haffa ubata ochara amarui da itunes (11MB) download karala app eka itunes walinma search iphone/ipad ekata sync karanna??

    uba androd wala ita wada deyak karanawa ne..
    app eka search karala / download karala / phone eka plug karala app eka storage ekata save karala / file manager ekaking install karala / app eka run karanna... LOL !!

    Uba google play use karanwa kiuwoth iphone un App store use karavi.

    Gonek wage gon katha nokiya mulin Iphone ekak use karala idapan.
    ita passe ube hoda ho naraka feedback eka dipan.. ubala nam mati mollu bn.

    ..................................................​
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    4n ekak fake da nadda kiyala hariyata balaganna bari thopi wage sonnayoth lankawe innawane. thopita thama ara pita kotuwe sonnayo chinese denne s4 kiyala. ha ha ha aa ridunooo:rofl::rofl::rofl::rofl:

    2zyftpg.png

    Ane gon bijjo bus ekaka para yana ekek gen S4 ekak aragena Fake da nadda kiyala balanne kohomada yako.

    Uba ho mama dannawa use karanne fake da nadda kiyala.
    eth thoge s4 eka dakina un dannawada oka fake da nadda kiyala LOL!!!

    Yako mama Fake kathawa kiuwe S4 fake godak SL walata apu nisa..
    Fake ewa godak game anathoya ganna nisa thopi wage..

    paw hodatama ridevi mekata nam.

    ..................................................​
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    Mage neme machan Phone eka. Office eke ekege. Phone eka £300 pounds machan 16GB.

    Specs nam methanin balapan.

    http://www.google.co.uk/nexus/
    sorry sorry specs neme feedback :D
    itunes නති උනාම කොහොමත් දාන්න බෑ නේ .. මොක්ක කන කට්ට? :confused:
    (ජෙල්බ්‍රෙක් කලොත් නන පුලුවන්.)

    මොන්වගෙ එවඩ නෑ කියන්නේ? :baffled:

    api owa danne naane athata gaddima. :D
    mama kiwwe mulinma athata gaththama wena de. hama ekama ehema thama ithin nodana athata gattama. :D
    ekai kiwwe mama :D
    anika samahara apps thiyenawa un kiyana oya multimedia walata ena apps hoyaganna ba. google play ekenam thibuna. :dull:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,418
    2,135
    113
    Leeds, UK
    යාළුවා;15843472 said:
    sorry sorry specs neme feedback :D

    api owa danne naane athata gaddima. :D
    mama kiwwe mulinma athata gaththama wena de. hama ekama ehema thama ithin nodana athata gattama. :D
    ekai kiwwe mama :D
    anika samahara apps thiyenawa un kiyana oya multimedia walata ena apps hoyaganna ba. google play ekenam thibuna. :dull:

    Feedback.

    Looks great and doesn't feel cheap at all. Much better quality than Nexus 4.
    Doesn't feel a lot faster than Nexus 4
    Screen is much better than nexus 4 thanks to the HD resolution (1080p)
    Apart from that nothing much to say. If you have a Nexus 4 then stay with that until they release the next nexus.
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    2zyftpg.png

    Monawada bn ahala thiyenawa kiyanne use karala naththam danne nathi dewal gana kiyanna epa..
    ara ganu kelam kiyanwa wage.

    Haffa ubata ochara amarui da itunes (11MB) download karala app eka itunes walinma search iphone/ipad ekata sync karanna??

    uba androd wala ita wada deyak karanawa ne..
    app eka search karala / download karala / phone eka plug karala app eka storage ekata save karala / file manager ekaking install karala / app eka run karanna... LOL !!

    Uba google play use karanwa kiuwoth iphone un App store use karavi.

    Gonek wage gon katha nokiya mulin Iphone ekak use karala idapan.
    ita passe ube hoda ho naraka feedback eka dipan.. ubala nam mati mollu bn.

    ..................................................​

    තරහ ගන්න එපා. මම අයි ෆෝන් වලට බැන්නේ නෑ එකනේ ලිනක්ස් වගේ සුපිරි එකකට සමාන කලේ. ඔයාල නැට්ට පාග ගන්නවනේ.
    මම කිව්වෙ අයි ෆෝන් ගැන නොදන්නා කෙනෙක් විදියට මගේ අදහස. ඒක පැහැදිලි කරන ඒකයි ඔයාල කරන්න ඕනෙ. :D
    අනික මචන් ඔය කිව්වා ගොඩක් දේවල් කරන්නෙ මොකටද? ෆෝන් එක ගූගල් අකවුන්ට් එකට සින්ක් කරලා ප්ලේ ස්ටෝ එකෙන් ඩවුන්ලෝඩ් කළාම ඔටෝ ඉන්ස්ටෝල් වෙනවනේ :D මම ඒකයි කිව්වෙ අයි ෆෝන් ස්ටේබල් කියල. මොකෝ රිස්ක් ඒක අඩු නිසා :D
    ඔයා හරියට අර පැපරාසි වගේ. "කම්පියුටර් ගේම් වලදී මම වෙඩි තියල මිනීමරලා තියෙනවා" කියල ප්‍රකාශයක් කාලම උන් එලියට දාන්නෙ
    "මම වෙඩි තියල මිනීමරලා තියෙනවා" කියන ඒක විතරයි :D
     
    Last edited:

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    යාළුවා;15843472 said:
    sorry sorry specs neme feedback :D

    api owa danne naane athata gaddima. :D
    mama kiwwe mulinma athata gaththama wena de. hama ekama ehema thama ithin nodana athata gattama. :D
    ekai kiwwe mama :D
    anika samahara apps thiyenawa un kiyana oya multimedia walata ena apps hoyaganna ba. google play ekenam thibuna. :dull:

    ඔව් එක ඈත්ත... නමුත් ඉතින් කට්ටක් කන්න දෙයක් නෑ නේ... :confused:
    මල්ටිමිඩියා කිව්ව්වෙ? Presentation ද?
    ඈපල් වලට් තටන් වෙන මෙකකට වත් ඈප්ස් නෑ මල‍්ටිමිඩියා වලට.. පොඩ්ඩක් හොයලා බලන්න. කියන්න කලින්..
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඔව් එක ඈත්ත... නමුත් ඉතින් කට්ටක් කන්න දෙයක් නෑ නේ... :confused:
    මල්ටිමිඩියා කිව්ව්වෙ? Presentation ද?
    ඈපල් වලට් තටන් වෙන මෙකකට වත් ඈප්ස් නෑ මල‍්ටිමිඩියා වලට.. පොඩ්ඩක් හොයලා බලන්න. කියන්න කලින්..
    eka thama baluwe mama. kattiya kiyana multimedia walata apple patta kiyala.
    2.gif
    eth mata hoyaganna ba ewa. multimedia walata use karana apps set ekka hoyaganna bari weida?
    1.gif
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    Feedback.

    Looks great and doesn't feel cheap at all. Much better quality than Nexus 4.
    Doesn't feel a lot faster than Nexus 4
    Screen is much better than nexus 4 thanks to the HD resolution (1080p)
    Apart from that nothing much to say. If you have a Nexus 4 then stay with that until they release the next nexus.

    thanks. btw in aus its $399:confused:
    13000lkr withara wenasak thiyenawane