House Of Fashion South Asia's Largest Single Owner Shopping Mall

Posthuman

Well-known member
  • Aug 21, 2013
    1,814
    100
    48
    NOLIMIT karaya tana tana shops godak gahala aduvata deddi

    Mu loku shop 2k vitarak dala tiyenne. Sure ekatama Sinhala buwek vennati aithikaraya
    :oo::oo::oo:

    NoLimit wala koheda ban adum ganan adu, nolimit patta ganan, glitz kiyala ekak thiyenawa eka okkotama wada hapan
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ]

    Sonnayo,
    No limit amu jarawak. No limit kiwwata kisi huttak ne.
    House of Fashion ona ekak tiyenawa. Sonnaya wunata topila wage anatha Sonnayek niwi :P

    Mata matakai issara mama OZ yanna clothes gatte HOF eken.

    :rofl::rofl::rofl::rofl:

    tota pampas ekak ganna hari laga patha branch ekak tiyena eka vatinne nadda.

    HOF la mechchara kal business karalat branches adu mokada kiyana ekai mata prashne
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,739
    3,334
    113
    hithapu thanata mokada danne na wenne? boralle dapu eka nam hodai..:)
    owner matara kenek neda?
     
    Last edited:

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,494
    16,242
    113
    NOLIMIT karaya tana tana shops godak gahala aduvata deddi

    Mu loku shop 2k vitarak dala tiyenne. Sure ekatama Sinhala buwek vennati aithikaraya:oo::oo::oo:
    ayi mokakda eke thiyena waradda? collection eka wadi nam loku shop ekak danne nathuwa parawal gane wikunannada kiyanne?nikan irisiyakarakam karanna epa ban.
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,268
    1
    13,156
    113
    Gotham City
    සිංහල ව්‍යාපාරිකය දියුණු වෙන එක හොඳයි .අපි කැමැතී ඒකට .ඒත් ප්‍රශ්නේ කියන්නේ අද සිංහල ව්‍යාපාරිකයා කියන අය තමන්ගෙ ව්‍යපාරය ගොඩ දාගන්න ජාතිවාදේ පිහිට පතන එක .අන්න ඒක කැත වැඩක් .මම එකේන් කියන්නේ නැහැ හම්බ කඩවල රිංගපන් කියලා .ඒත් ජාතිවදේ අවුස්සලා මිනිස්සුන්ව කොටවලා ආතල් දෙන බොදුබල සේනා වගේ ආණ්ඩුවට කඩේ යන සංවිධාන වල ක්‍රියාකාරිත්වයෙන් ව්‍යාපාර දියුණු කරගන්න එක වැරදී .
    1455019_677527012272530_1582173967_n.jpg


    1462928_677526995605865_422826407_n.jpg

    House of fashion නව ශාඛාව විවෘත කල දවසේ .


    .අනික ඔය සමහරක් ඇඳුම් කඩවල සිංහල කියලා ලෙබල් කලාට මොකද එව්වයේ ඇඳුම් එක්කෝ made in Thailand ,made in China ,made in Indonesia (මුස්ලිම් රටක් ) ,made Pakistan (මුස්ලිම් රටක් ),made in India ලේබල් වැදිලා එන්නේ .හැබැයි ලංකාවෙ හදන එව්වා යවන්නේ පිටරට ,ඔය ඒංගලන්තෙට ඇමරිකාවට වගේ .ඔන්න ඕකයි තත්වේ .ජාතිය රකින්න ඕනේ තමා .ඒත් මෙහෙම නෙමේ .මේ කරන්නේ ජාතිය හැදෙන එක නෙමේ .උන් හැදෙන එක .
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,739
    3,334
    113
    duplication road eke thibba parana eka wahala thiyenne .samaharawita mekath pahu wela apahu open karayi.:)

    ethana rent ekatada hitiye? ehema natnam aluth branch ekak widiyata boralle eka open nokale ai danne na..:)