Jaya wewa.....
Jaya wewa..... Niyamaii.....





Rep+
![]()
100% sinhalese
Jaya wewa..... Niyamaii.....






Rep+
![]()
100% sinhalese








![]()
100% sinhalese






api yanne helicoptere neමම අද යන්න ට්‍රයි කරා ,කිට්ටු වෙන්න බෑ ,වාහන පෝළිම තියෙනවා 300m විතර

api yanne helicoptere ne![]()
ජය වේවා!!
ජයෙන් ජය ම වේවා!!
පුදුම සතුටක් දැනුනා දකිද්දීත්..............
අපේ ගමේ...
අම්බලන්ගොඩ මම දන්න විදියට.

National Hospital එකේ උඩ helicopter yard එක අද open කරලා..ඒක ගැන වෙන්න ඇති කියන්නේ...එකේ හෙලිකොප්ටර් පාක් කරන්න තැනක් හදලා නැහැ.එතකොට කොහොමද යන්නෙ?![]()


ජය වේවා!!
ජයෙන් ජය ම වේවා!!
පුදුම සතුටක් දැනුනා දකිද්දීත්..............
අපේ ගමේ...
අම්බලන්ගොඩ මම දන්න විදියට.
අහ්හ් එහෙනන් එතන ඉඳලා පයින් එන්න වෙන්න ඇති..ඒ දිගටම ෂෝර්ට් කට් තියේනෙ...National Hospital එකේ උඩ helicopter yard එක අද open කරලා..ඒක ගැන වෙන්න ඇති කියන්නේ...![]()
![]()
මේ තියෙන්නේ අලුතින්ම
ඕපන් කරපු එක..
බොරැල්ලේ..
තාම ඕපන් කරලා මාසයක් නෑ..
![]()
![]()
![]()
ලංකාවේ ඇඳුම් ගන්න වැඩිම සෙනඟක් මම යනවා දැක්කේ House Of Fashion එකේ
තමා..පිස්සු හැදෙනවා..ඒ නිසාම පහු වෙද්දි ඇඳුම් ගන්න ගියේත් නෑ.. මාර සෙනඟක් නේ.
ඒත් දැන් ඒක ඒ විදියට නොවෙන්න හොඳට පාලනය කරනවා.. කැන්ඩ් එකත් හොඳයි..
දැන් ඒ දෙකට හෝ C.I.B තමා ඇඳුම් ගත්තොත් ගන්න යන්නේ