මේ ගීතය ඉන්දියාවේ 1952 දි තිරගත වුනු,පසුව බොහොම ජනප්‍රිය වුනු බයිජු බවුරා චිත්‍රපටයට එවකට (සැමකලටම) අග්‍රගන්‍ය ගායකයෙක් වු මොහොමඩ් රාෆි විසින් ගායනා කරන ලද්දක්,ගීතය බොහොම හැඟිම්බරයි,අති දක්ශ විදියට ගයලා තියනවා,මෙහෙම ගායකයෝ නම් දැන් විරලයි.ඔහුට මගේ ප්‍රණාමය.
ගීතයේ අර්ථය මෙතැනින් බලාගත හැකියි
Baiju Bawra O Duniya Ke Rakhwale
පසු කාලයක මෙම ගීතයේ තනුවට " කෝ සැපතා මේ සංසාරේ " නමින් කලාශුරි මොහිදින් බෙග් ශුරින් ගීයක් ගායනා කලා.


