මෙන්න ලොක හොරා ඇවිත්
Kimada maa kala sora wade Wel Maasie
Ibba nam kohomath ahinsakai, borunam ahapan oya Prasad9805 kiyana ekagen 
මෙන්න ලොක හොරා ඇවිත්
Ibba nam kohomath ahinsakai, borunam ahapan oya Prasad9805 kiyana ekagen 


Ibbai maai Ahinsakai![]()
තෝ මොකද.. ඔය ගල් ඉබ්බ තමයි ලොකුම වේ@
තෝ තමයි මාවත් වරෙන් වරෙන් පොඩ්ඩක් skype කියල ගෙන්න ගෙන වැඩේ දෙන්න හැදුවෙ.. මානසිකව වට්ටන්න.. මාස්ටර් මයින්ඩ් වේ@..





උබට ෆේක් ම කීයක් තියනවද බං
පළවෙනිම දවසෙ උබයි හර්ෂයයි අර ඉබි වේ@ එකතු වෙලා උබට මොනා හරි එකෙක් මොනා හරි කිව්වනම් ඌව skype එකට ගෙන්නලා byte කරන්න ගත්තනෙ.. කලින් කූලව byte කරල තිබුන රසට.. මාත් උබට මොකද්ද මගුලක් කියල skype ගෙන්නල byte කරන්න හැදුව නෙ..
මාව byte කරන්න හදල ඒත් වැඩේ වැරදුනා නේද
ඉබි වේ@යො හර්ෂයල අනික් උන් බයිට් කරන්නෙ ෆිට් එක වැඩි කමට.. උබේ තිබුනෙ නම් මහ කැ@ කමක් බං.. මානසික අවුලක් ද කියල නම් මම දන්නෙ නැහැ.. එදා ඉදල උබව මට දිරෙව්වෙ නැහැ මූනිච්චාවට කතා කරාට උබත් එක්ක..
thread එක උබ හොරෙන් බලනවා කියල දන්නව ඒකයි reply එකක් දැම්මෙ..
උබ elakiri radio එකට සෙට් වෙලා මුලින්ම ආපුවාම මම හිතුවෙ එල කොල්ලෙක් කියල.. බලං යද්දී අපොයි.. උබේම ඔය කැ@ වැඩ නිසාම තමයි මේකෙ උන්ට උබව එපා උනේ..
අනිත් account එකකින් වරෙන්.. දැන් ඉතින් මොනා කරන්නද
![]()
Ibbai maai Ahinsakai![]()
- මමයි හර්ෂයි අහිංසකයි...තෝව පාරක තොටක අහු උනොත් ඇටේ ඉඳන් පට්ට ගහන්නේ ... සහෝ දැන් උයා හැකර් එක්ක එක ගෙයි ඉන්නේ කියල ආරංචි



- උබ කෙසේ වෙතත් මම නම් අලි අහිංසකයි ... රටක් වටී

Kimada maa kala sora wade Wel MaasieIbba nam kohomath ahinsakai, borunam ahapan oya Prasad9805 kiyana ekagen
![]()


- මමයි හර්ෂයි අහිංසකයි...තෝව පාරක තොටක අහු උනොත් ඇටේ ඉඳන් පට්ට ගහන්නේ ... සහෝ දැන් උයා හැකර් එක්ක එක ගෙයි ඉන්නේ කියල ආරංචි

- රෙවෙන්න රිදිලා
- රෙවෙන්න රිදිලා
- රෙවෙන්න රිදිලා
![]()
රිදුනේ නැ
හිටපන් මම තව ටිකකින් එන්නම්
@@ ගලවල අතට දෙනවා බල බල ඉන්න1.mama haduwe ubawa Skype call karana gaman gemata set karaganna
2.anika ubata Skype kiyana software eka poddak introduce karala denna
3. ibbata na

රිදුනේ නැ හිටපන් මම තව ටිකකින් එන්නම් @@ ගලවල අතට දෙනවා බල බල ඉන්න

තඩි පික් දාල රෙප් දුන්නට රිදෙන්නෙ නෑ අපිට
![]()
![]()
කොලුවො පෙරෙත ආත්ම ලෙසියෙන් එලවන්න බැ බන්. උදාහරනයකට උබවම ගනින්කො ඉතින්![]()


යන නොයන එක උඹගෙ වැඩක්.. අපි ඒවට බාධා කරන්නෙ නෑ..
කඹ සීන් එක ගැන නම් මං කතා කරන්න අකමැතියි.. මොකද තවත් ප්රශ්න ඇතිවෙන නිසා.. එතන උඹගෙ නෙමෙයි සම්පූර්ණ වැරැද්ද.. ඕක සංවිධානය කරපු එවුන්ගෙ.. මේ ටික මං සිය වතාවකට වඩා කියලා ඇති.. තරඟෙට සාමාජිකයො තෝරන දවස මට කිව්වෙ නැහැ.. ත්රේඩ් එක දානවවත් මං දන්නෙ නැහැ.. අඩුම තරමෙ තරඟය පටන්ගන්නකොටවත් මං දන්නෙ නැහැ.. යකෝ නායකයා නැතුව තරඟ පටන්ගන්නෙ මොන රටේද.. ඒක එළරියටම සීමාවෙච්ච දෙයක්..
පස්සෙ ඇත්ත කියලා ත්රේඩ් එකක් දැම්මම සමහර එවුන්ට සෑහෙන්න රිදිලා රෙද්දෙ ගූත් ගියා.. හුටස් ගාලා ත්රේඩ් එක ක්ලෝස් කලා.. සමහර අය ආගිය අතක් නෑ.. සමහර අය ලෙඩ වෙලා.. මාර කේස්.. හැබැයි වෙන වෙන එකවුන්ට් වලින් ලොග් වුණා කට්ටිය..
මං එදයින් පස්සෙ හිතාගත්තා එළකිරියෙ සංවිධානය කරන කිසිම තරඟයකට සහභාගි වෙන්නෙ නැහැ කියලා.. විශේෂයෙන් ඔය කිරි බොන ළඳරුවො සංවිධායක මණ්ඩලයෙ එහෙම ඉන්නවා නම්.. මොකෝ උන් සංවිධානය කරලා පස්සෙ වැඩේ අල වුණාම කියනවා.. ඒකි නොදරුවා.. තේරුමක් නෑ.. පවූ........... කියලා.. තනි ඇහැට ඇඬෙනවා.. සමහර අය කියනවා එයාලා හිටියෙ සංවිධායක මණ්ඩලේ නෙමෙයි වටේ ගිහින් වෝට් අරන් දෙන්න කියලා..
මොනා නැතත් මට හිතවත් කොල්ලො කිහිපදෙනෙක් ඉන්නවා.. මං නැති ටිකේ උන් ගේම ඇදගෙන ගිහින් තිබුණා අමාරුවෙන් හරි.. නම් වශයෙන් කියන්න බෑ.. එක නමක් හරි කොටන්න බැරි වුනොත් ඌට දුක හිතෙනවා.. මොකද ගොඩක් එවුන් රෑ නිදිමරාගෙන මං වෙනුවෙන් කට්ට කෑවා.. එහෙම රත්තරං කොල්ලො මට අමතක කරන්න බෑ.. ඒකයි මොන රෙද්ද තිබුණත් මං එළකිරි එන්නෙ..
ඔය අස්සෙ අන්තිමට වුණේ එක එකාගෙ ෆේක් ලබ්බවල් වලින් වෝට් කරගත්තු එක.. මට මේක දින්නත් එකයි නැතත් එකයි.. මට ලැබෙන බිජ්ජක් නෑ ඕකෙන්.. මට දුක හිතුනෙ මං වෙනුවෙන් කට්ට කාපු කොල්ලො ටික ගැන.. ඕනම දෙයක සාධාරණයක් තියෙන්න ඕන..
මුලින් මට මැසේජ් එකක් දාලා කිව්වා නම් කොන්ඳ පණ තියෙන එවුන් වගේ.. අපිට රේඩියෝ ටීම් එක දිනවලා දියන්.. උබ පරාද වෙයන් කියලා.. අනිවා මං ඒ දේ බොහොම සතුටින් කරනවා.. ඔය අතරෙ අසාධාරණය පේන්න බැරි උඹලගෙම එවුන් කීප දෙනෙක් මගේ පැත්තට ආවා..
උඹ නොදන්නවා උනාට උඹලා ගහපු ප්ලෑන් හැම එකක්ම මට PM කරලා තිබුණා හුඟක් එවුන්.. උඹ ගැන මං එදා තමා දැනගත්තෙ.. උඹ මෙතන චරිත දෙකක් රඟපාන්නෙ.. එළකිරියට පේන්න ඉන්නෙ උඹ බබා වගේ.. ඒත් අනිත් එකවුන්ට් වලින් උඹ පකා වෙනවා.. ඒවා දන්නෝ දනිති..
වැරැදි පැත්තක දාපන්කො.. මෙතන උනේ වැරැද්දක් නෙමෙයි.. බයිට් කිරීමක්නේ.. ඒ වගේම වංචාවක්.. හොරකමින් වංචාවෙන් ජීවත් වෙන එවුන්ට කවදාවත් ගොඩයන්න බෑ.. උන්ට මේ ආත්මෙම රිටන් එක ලැබෙනවා.. දැන් ඔය උඹට වෙලා තියෙනව වගේ..
එහෙනම් ජය වේවා.. යන තැනකට වැඩක් කරගෙන, චීත්ත වලට කෙල පෙරන්නෙ නැතුව, චරිත දෙකක් රඟපාන්නෙත් නැතුව, අනුන්ට වංචා කරන්නෙ නැතුව, හොඳින් ජීවත් වෙන්න බලපං.. නැත්තං කල පවු පස්සෙන් එලවා එලවා පහර දෙන්න ගනියි උඹට..
උඹ රඟපාන්න ගියා නම් මේ වෙනකොට සම්මාන සැහෙන ගාණක් අරන්.. උඹ ෆට්ටයි.. මේකෙ මෙහෙම නම් රියල් ලයිෆ් එකේ කොහොම චරිතාංග නළුවෙක් වෙන්න ඇතිද..
දැන් අර අනිත් එකවුන්ට් වලින් ලොග් වෙන්න කාලය හරි මචෝ..බොරුවට ලොරි ටෝක් දෙන්න ඕන නෑ..
