අතල් ගෑනිම හා අතල් කෑඩිම

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,659
    4,512
    113
    අතල් ගෑනිම හා අතල් කෑඩිම

    අපි තරන් අතල් ගන්න ජතියක් මේ ලෝකෙ තවත් නෑතුව ඈති ,එවගෙම තමයි අපි වගෙ අනිකගෙ අතල් කඩන්න try කරන වෙනත් ජතියකුත් තවත් මේ ලෝකෙ නෑතුව අති:rofl:

    amz89k.jpg
    තනි පුද්ගලයො විදියට අපි අතල් ගන්න විදින් වෙනස්නෙ ,එත් එ අතරෙත් අපි හෑමොන්ටම පොදු අතල් විදි තියෙනවා එ විදි නිසා තමයි ජෙල අතිවෙන්නෙ
    [IMG]http://i42.tinypic.com/2gtc591.jpg[/IMG]
    14cwvug.jpg

    මොනවද මේ පොදු අතල් ?කොහොමද අපි දන්නෙම නෑතුව අනිකගෙ අතල් කඩන්නෙ අපි කතා කරමු
     
    Last edited:
    • Like
    Reactions: king_pandukabaya

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,659
    4,512
    113
    අපි සින්දු අහන උන්ගෙ අතල් කන විදි '' මොකක්ද යකො ඔය අහන සින්දු කිසි රහක් නෑ ,ගිරිය කෑඩෙන්න කෑගහන සිදු උබට අහන්න මනසික ලෙඩක් තියෙනවද,තොට පිස්සුද මේවගෙ කිසි තෙරුමක් නෑති සින්දු අහන්න අහපන් අපි වගෙ සුබාවිත ගිත එතකොට තමයි යකො අනිත් උන් දෑනගන්නෙ අපි වෙනස් කියලා'' ,ඔන්න ඔය විදියට අපි දන්නෙම නෑතිව අපෙ අතල් වශ්ප වෙනවා
     
    Last edited:

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,659
    4,512
    113
    කෑමදි අතල් කෑඩෙන්නෙ ගොඩක් බොරු නිර්මන්ශ සිල් පුසො නිසා මෙන්න මෙහෙමයි එහෙම වෙන්නෙ '' මචන් උබ දන්නවද ඔය ප්ලෙට් එකෙ ඉන්න කුකුලා මෑරෙද්දි කොච්චර අමරුවෙන් කෑගහන්න ඈත්තද කියලා , සිරා මම උබට කියන්නෙ මම කන්නෙත් නෑ උබත් vegවෙයන් මේ මන් වගෙ එච්චර අමරු deයක් නෙමෙයි උබ මොඩයෙක් නෙමෙයිනෙ උබට පුලුවන්'' ඔන්න ඔහොමයි කෑමදි ගොඩල් වෙලවෙදි අතල් කෑඩෙන්නෙ
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    ඇයි බන් බොනකොට ආතල් එකේ බිබී ඉන්නකොට ඉන්න එකෙක් කබරයා පාරක් දාල වැටුනොත් එහෙම ඉන්න අනික් උන්ගෙ ආතල් කුඩුනෙ බන් ....තව වලියක් එහෙම දා ගත්තොත් ....සැප නේ ආතල් බේරෙන්නෙ කන් දෙකෙන් :P:P:P
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,659
    4,512
    113
    දරුනුවටම අතල් කෑඩෙන්නෙ කන්තාවන්ගෙ, ඈදුමක් ඈන්දොත් එ ඈදුමෙ දිග මනිනවා බෑරිවෙලවක්වත් එ ඈදුම අපිට තිබ්බයි කියන සන්ස්කෘතිය කියන මිනුම්දන්ඩට වඩා කොටයිනම් සමජෙ ඉස්සරහා අසික්කිත කතා කියලා එ කන්තවාගෙ අතල් කඩනවා
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,659
    4,512
    113
    ඇයි බන් බොනකොට ආතල් එකේ බිබී ඉන්නකොට ඉන්න එකෙක් කබරයා පාරක් දාල වැටුනොත් එහෙම ඉන්න අනික් උන්ගෙ ආතල් කුඩුනෙ බන් ....තව වලියක් එහෙම දා ගත්තොත් ....සැප නේ ආතල් බේරෙන්නෙ කන් දෙකෙන් :P:P:P

    එතනදි එ වෙන්නෙ අතල් වෑඩි නිසානෙ ජෙලක් නෑනෙ,කබරයා ජෙලට දන්න බෑනෙ :rofl:
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    අපි ආතල් එකේ ත්‍රෙඩ් එකක් බලගෙන ඉන්නකොට මේ වගේ වැඩකට නැති ත්‍රෙඩ් දාලා අපේ ආතල් එක කඩන එක
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,659
    4,512
    113
    අපි ආතල් එකේ ත්‍රෙඩ් එකක් බලගෙන ඉන්නකොට මේ වගේ වැඩකට නැති ත්‍රෙඩ් දාලා අපේ ආතල් එක කඩන එක

    ha ha good one :rofl::rofl:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    උඹ ඕක විහිළුවට වගෙ දැම්මට ඔය අදහස තියරයක් විදියට මුලින්ම කිව්වෙ ෆ්‍රෙඩ්‍රික් ජෙම්සන් (Fredric Jameson) ... ඔහු කියන විදියට අපි දැන් ජීවත් වෙන්නෙ විනෝද සමාජයක (Society of Enjoyment) කියල

    ලංකාවෙ ඔය අදහස ව්‍යාප්ත කරන්න උත්සහ දැරුවෙ X කණ්ඩායම ... තනි පුද්ගලයාගේ සිට රටක් දක්වාම මේ තියරිය එකම විදියට වැඩ කරනව

    ළඟම උදාහරණ වලින් කිව්වොත් මුසල්මානුව සිංහල ජාතියෙ ආතල් කඩමින් ඉන්නව ... ඒ හින්ද ඔවුන්ව නැති භංගස්තාන කිරීමෙන් පෙරළා අපේ ආතල් අපිට ලබා ගත හැක ... වෙනත් විදියකට කිව්වොත් සිංහල ජාතියෙ පරිපූර්ණත්වය ආපසු ලැබෙනව

    අල්ලපු ගෙදර මිනිහ ඕනවට වඩා හයියෙන් රීඩියෝ එක දාල ... ඒ හින්ද ගලක් හරි ගහල ඕකගෙ ආතල් කඩන්න ඕන වගෙ ප්‍රශ්ණ වලට අද ලංකාවෙ ප්‍රශ්ණ පෙරළිලා තියෙනව
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    කෑමදි අතල් කෑඩෙන්නෙ ගොඩක් බොරු නිර්මන්ශ සිල් පුසො නිසා මෙන්න මෙහෙමයි එහෙම වෙන්නෙ '' මචන් උබ දන්නවද ඔය ප්ලෙට් එකෙ ඉන්න කුකුලා මෑරෙද්දි කොච්චර අමරුවෙන් කෑගහන්න ඈත්තද කියලා , සිරා මම උබට කියන්නෙ මම කන්නෙත් නෑ උබත් vegවෙයන් මේ මන් වගෙ එච්චර අමරු deයක් නෙමෙයි උබ මොඩයෙක් නෙමෙයිනෙ උබට පුලුවන්'' ඔන්න ඔහොමයි කෑමදි ගොඩල් වෙලවෙදි අතල් කෑඩෙන්නෙ

    :lol:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,659
    4,512
    113
    උඹ ඕක විහිළුවට වගෙ දැම්මට ඔය අදහස තියරයක් විදියට මුලින්ම කිව්වෙ ෆ්‍රෙඩ්‍රික් ජෙම්සන් (Fredric Jameson) ... ඔහු කියන විදියට අපි දැන් ජීවත් වෙන්නෙ විනෝද සමාජයක (Society of Enjoyment) කියල

    ලංකාවෙ ඔය අදහස ව්‍යාප්ත කරන්න උත්සහ දැරුවෙ X කණ්ඩායම ... තනි පුද්ගලයාගේ සිට රටක් දක්වාම මේ තියරිය එකම විදියට වැඩ කරනව

    ළඟම උදාහරණ වලින් කිව්වොත් මුසල්මානුව සිංහල ජාතියෙ ආතල් කඩමින් ඉන්නව ... ඒ හින්ද ඔවුන්ව නැති භංගස්තාන කිරීමෙන් පෙරළා අපේ ආතල් අපිට ලබා ගත හැක ... වෙනත් විදියකට කිව්වොත් සිංහල ජාතියෙ පරිපූර්ණත්වය ආපසු ලැබෙනව

    අල්ලපු ගෙදර මිනිහ ඕනවට වඩා හයියෙන් රීඩියෝ එක දාල ... ඒ හින්ද ගලක් හරි ගහල ඕකගෙ ආතල් කඩන්න ඕන වගෙ ප්‍රශ්ණ වලට අද ලංකාවෙ ප්‍රශ්ණ පෙරළිලා තියෙනව

    මට මුලින්ම මිටර් උනෙ 2005 විතර , මට ගොඩ දවසක ඉදන් මේදෙ ගෑන කතා කරන්න ඔනි උනා ඒත් වෙලාවක් තිබ්බෙ නෑ , මම 2005 ekthara maseka අතල් එකෙ ඉරිදා ලන්කදිපෙ කියවන ගමන් තරුන අදහස් පිටුවෙ එකෙක් කියනවා ගම අපේ එත් මේ කොලබ උන් ගමේ කඩේ කියලා දගෙන පට්ට ගනන් කෑම ගම්වල මිනිස්සුන්ට කොලබ ඈවිල්ලා ගමේ කඩවලින් කන්න බෑ එනිසා ගමේ කඩේ කියලා දන්න එපා ඔන්න ඔය වගෙ බයිල ගොඩක් පොර ලියලා තිබ්බා, එතනදි මම උගෙ කතාවෙ අනිත් පෑත්ත බෑලුවා ගම්වල ඉදන් කොලබ ඈවිල්ලා දන් කොලබ අවට ජිවත් වෙන වෑඩිහිටි උදවිය ගමේ තලෙට කෑමක් කලා ගම ගෑන අතල් ගන්න තමයි ගමේ කඩ වලට යන්නෙ , එ වගෙ සිල්ලර අතල් එකකටත් බකට් අදින උන් ඉන්නවනෙ කියල මුලින්ම මිටර් උනෙ එදා
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    කවුරුහරි ලස්සන ෆිල්ම් එකක් බලනකොට තව කවුරුහරි ඒක බොලඳයි,එක්කො ඒක බේබද්දොන්ට හොඳයි කිව්වමත් ආතල් කුඩුවෙනව.:frown:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,659
    4,512
    113
    කවුරුහරි ලස්සන ෆිල්ම් එකක් බලනකොට තව කවුරුහරි ඒක බොලඳයි,එක්කො ඒක බේබද්දොන්ට හොඳයි කිව්වමත් ආතල් කුඩුවෙනව.:frown:

    දිරවන්නෙ නෑතිගතිය :oo:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,659
    4,512
    113
    පොඩ්ඩක් යලුවොත් එක්කweekends සෙට් උනොත් අම්මාලා කොහෙන් හරි නෑදෑවෙන සම වයසෙ ගොතයෙල් හරහා ඈඩ්වයිස් දෙන්න හදද්දි අතල් කුඩුවිම
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,659
    4,512
    113
    ඇත්ත දැන් එලකිරියේත් ආතල් වැඩි වෙලා තියෙන්නේ

    scurvy iphone අතල් එක කුඩුකරන්න සමහරක් දෙනtry එක , එකදිහා බලන් ඉන්න උබ මම වගෙ උන්ගෙ අතල් එක හා දිව හපාගෙන scurvy ගෙ අතල් එක කඩන්න try karana උන්ගෙ අතල් එක :dull:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    කෙල්ලෙක්ට ට්‍රයි කරනකොට බොරුවට හරි එයාට කොල්ලෙක් ඉන්නව කියලා ආතල් කැඩීම
     
    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    පොඩ්ඩක් යලුවොත් එක්කweekends සෙට් උනොත් අම්මාලා කොහෙන් හරි නෑදෑවෙන සම වයසෙ ගොතයෙල් හරහා ඈඩ්වයිස් දෙන්න හදද්දි අතල් කුඩුවිම

    :rofl::rofl::rofl:
    patta athal
     
    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    scurvy iphone අතල් එක කුඩුකරන්න සමහරක් දෙනtry එක , එකදිහා බලන් ඉන්න උබ මම වගෙ උන්ගෙ අතල් එක හා දිව හපාගෙන scurvy ගෙ අතල් එක කඩන්න try karana උන්ගෙ අතල් එක :dull:

    Scurvy byte karanna gihin anthimata riddaganna eka........ :rofl::rofl: