Windows අවදානමේ

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    තම මෙහෙයුම් පද්ධති වෙත අන්තර්ජාල හැකර්කරුවන් විසින් ප‍්‍රහාරයක් එල්ල කිරීමේ අවදානමක් ඇතැයි මයික්‍රොසොෆ්ට් සමාගම අනතුරු අඟවයි.

    ඊ මේල් ගිණුමක් විවෘත කිරීමකට හෝ වෙබ් අඩවියක් වෙතට පිවිසීමකට ආරාධනාවක් සිදු කර හෝ සිය පාරිභෝගිකයන්ගේ පරිගණක තුළට පිවිසීමේ සූක්ෂම උපායක් මොවුන් අනුගමනය කරන බව මයික්‍රොසොෆ්ට් සමාගම පවසයි.

    මෙය හිතාමතාම ඉලක්කගතව සිදු කරන පහරදීමක් ලෙස හදුන්වන එම සමාගම, ඒ පිළිබදව පරීක්ෂණ පවත්වන බවද කියා සිටී.

    දැනට හදුනාගෙන ඇති ආකාරයට මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් විස්ටා, වින්ඩෝස් සර්වර් 2008, ඔෆිස් 2003-2010 සහ Microsoft Lync යන තම සමාගමේ මෙහෙයුම් පද්ධති සහ මෘදුකාංග වෙත මෙය බලපෑම් එල්ල කරන බව මොවුන් අනාවරණය කරති.

    කෙසේ වෙතත් මේ වනවිට පවතින වින්ඩෝස් සහ ඔෆිස් සංස්කරණ සදහා මින් බලපෑමක් එල්ල නොවී තිබෙන බවද ඔවුන් වැඩිදුරටත් අවධාරණය කර සිටී.

    මේ අතරම ඉහත මෘදුකාංග සංස්කරණ භාවිතා කරන සිය පාරිභොගිකයන් වෙත දැනුවත් කිරීමේ උපදෙස්ද ලබාදීමට මයික්‍රොසොෆ්ට් බලධාරීහු කටයුතු යොදා තිබේ.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    විස්ටා වල රැම් එක අදිනවා වැඩියි නේද බං.. මං හිතන්නෑ කවුරුවත් දැන් පාවිච්චි කරනවා කියලා..

    Vista mona jarawakda ban. eda meda thura hondama OS thamai XP and windows 7 :yes:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    විස්ටා වල රැම් එක අදිනවා වැඩියි නේද බං.. මං හිතන්නෑ කවුරුවත් දැන් පාවිච්චි කරනවා කියලා..

    ඔව් ඒකට මැෂින් එක ස්ලෝව් වෙනවා.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ow ban. eka nam mama dakalawath na. ahala thiyenawa witharai.

    මම නම් ඉන්ස්ටෝල් කරලා බලලා තියනාවා. ඒත් දවස් දෙක තුනක් වත් මැෂින් එකේ තියාගත්තෙ නෑ. විස්ටත් එහෙම තමයි.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Vista mona jarawakda ban. eda meda thura hondama OS thamai XP and windows 7 :yes:
    ඒක නම් ඇත්ත බං.. ඒත් හැබැයි දැන් XP වලට සමහර ගේම් සපෝට් කරන්නෙ නැහැ නේද..?

    ඔව් ඒකට මැෂින් එක ස්ලෝව් වෙනවා.
    ඔව් බං.. මල ජරාවක් ඒක..
     
    • Like
    Reactions: Mr.Tom

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඒක නම් ඇත්ත බං.. ඒත් හැබැයි දැන් XP වලට සමහර ගේම් සපෝට් කරන්නෙ නැහැ නේද..?

    ඔව් බං.. මල ජරාවක් ඒක..

    wesiye. ara issara dagena hitia wage avatar ekak daa ganinko. oka melo rahak na. :angry::angry::angry:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඒක නම් ඇත්ත බං.. ඒත් හැබැයි දැන් XP වලට සමහර ගේම් සපෝට් කරන්නෙ නැහැ නේද..?

    ඔව් බං.. මල ජරාවක් ඒක..

    දැං නම් XP පරණ වැඩී තමයි. 7 හොදයි. 8 අව්ලක් නෑ. මටනම් 7 වලට වඩා 8 speed වගේ
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,164
    4,072
    113
    invoke db "Injected Memory"

    මචො, ඔය CVE-2013-3906 Vulnerabiන්lity in Microsoft Graphics Component Vulnerability එක, ගිය සතියෙ තමයි ඕක හරියටම හොයාගත්තෙ, macafee එකෙන්.

    මේ පහල තියෙන ඕනම OS එකක් මේකෙන් Expolit කරන්න පුලුවන් කියලා තමයි කියන්නෙ, දැනට තියෙන 0day exploit එක (හදුනා නොගත්) ALSR / DEP වගේ protection උනත් bypass කරන්න පුලුවන් කියලා තමයි කියන්නෙ, ඒ කියන්නෙ Sorry,

    Windows Vista x86, x64
    Windows Server 2008 x86, x64, Itanium, Server Core
    Microsoft Office 2003
    Microsoft Office 2007
    Microsoft Office 2010 x86, x64
    Microsoft Office Compatibility Pack
    Microsoft Lync 2010 x86, x64
    Microsoft Lync 2010 Attendee
    Microsoft Lync 2013 x86, x64
    Microsoft Lync Basic 2013 x86, x64
    Windows 7 and 8 and Office 2013 and Office 365 are not affected.

    Microsoft දැනට පොඩි FixIt එකක් දීලා තියෙන්වා මේක Patch කරගන්න, ඒත් තාම හරියටම Patch එකක් හෝ, Security Update එකක් නම් Release කරලා නැ මගේ දැනුමෙ හැටියට,
    මේ තියෙන්නෙ Fix එක.

    HKEY_LOCAL_MACHINE\SOFTWARE\Microsoft\Gdiplus\DisableTIFFCodec = 1

    Ref :
    http://blogs.technet.com/b/srd/arch...ability-exploited-through-word-documents.aspx

    http://web.nvd.nist.gov/view/vuln/detail?vulnId=CVE-2013-3906

    http://blogs.mcafee.com/corporate/cto/updates-and-mitigation-to-cve-2013-3906-zero-day-threat

    Thanks Machan
    ඔෆීස් 2013 නම් අව්ල් වගේ නේද? මම දාලා ආයෙ uninstall කරා. තාම පාවිච්චි කරන්නේ ඔෆීස් 2010