Skype ඉබේ adding contacts

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මචන්,
    මගේ Skype එකට මම accept කරපු නැති, මම Request දැම්මෙවත් නැති එවුන් add වෙනවා නේ බන් ඉබේටම. එහෙම කොහොමද බන් වෙන්නේ? මම facebook connect එකත් disconnect කරලා තියෙන්නේ. මේක නවත්තන්නේ කොහොමද බන්?
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,164
    4,071
    113
    invoke db "Injected Memory"
    Kella gaawa password hav da? :P

    උබට කලින් ඔය වගේ Experience තියෙන නිසා උබ දන්නවා නේද බං ?
    උබ එක පාරක් කිව්වෙ උබේ එකම ඩෙනිමත් ඒකි වෙන කොල්ලෙක්ට දීලා කියලා ඒක හම්බ උනාද ?
    නරක කෙල්ලො නේද බං ? :rofl:
     

    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    972
    113
    daoriot
    උබට කලින් ඔය වගේ Experience තියෙන නිසා උබ දන්නවා නේද බං ?
    උබ එක පාරක් කිව්වෙ උබේ එකම ඩෙනිමත් ඒකි වෙන කොල්ලෙක්ට දීලා කියලා ඒක හම්බ උනාද ?
    නරක කෙල්ලො නේද බං ? :rofl:

    Ekane bun.:(:(:(
    Onna api horen ganunge hostel walata panala guti kala thibbanam thawa kamak na

    :rofl::rofl::rofl::rofl::rofl::rofl: