අතල් ගෑනිම හා අතල් කෑඩිම

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    කවුරුහරි පන දාගෙන අලුත් නුඋලක් දාල අනිත් උන්ටත් ආතල් එකක් දෙන්න හදනකොට කුනුහබ්බයෙන් බැනල රේප් කපන කොට කොහොමද ආතල් එක

    images
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මට මුලින්ම මිටර් උනෙ 2005 විතර , මට ගොඩ දවසක ඉදන් මේදෙ ගෑන කතා කරන්න ඔනි උනා ඒත් වෙලාවක් තිබ්බෙ නෑ , මම 2005 ekthara maseka අතල් එකෙ ඉරිදා ලන්කදිපෙ කියවන ගමන් තරුන අදහස් පිටුවෙ එකෙක් කියනවා ගම අපේ එත් මේ කොලබ උන් ගමේ කඩේ කියලා දගෙන පට්ට ගනන් කෑම ගම්වල මිනිස්සුන්ට කොලබ ඈවිල්ලා ගමේ කඩවලින් කන්න බෑ එනිසා ගමේ කඩේ කියලා දන්න එපා ඔන්න ඔය වගෙ බයිල ගොඩක් පොර ලියලා තිබ්බා, එතනදි මම උගෙ කතාවෙ අනිත් පෑත්ත බෑලුවා ගම්වල ඉදන් කොලබ ඈවිල්ලා දන් කොලබ අවට ජිවත් වෙන වෑඩිහිටි උදවිය ගමේ තලෙට කෑමක් කලා ගම ගෑන අතල් ගන්න තමයි ගමේ කඩ වලට යන්නෙ , එ වගෙ සිල්ලර අතල් එකකටත් බකට් අදින උන් ඉන්නවනෙ කියල මුලින්ම මිටර් උනෙ එදා

    :lol: ... ඒ වගේම එකක් තමයි අපිට හැම තිස්සෙම හිතෙන්නෙ අනුරාධපුර යුගයෙ වගෙ මිනිස්සු මාර ආතල් එකක් ගන්නැති කියල ... ඔය අපේ කස්ටිය නිතරම කතා කරන්නෙ අපිව ආපහු ඒ යුගයට එක්කන් යන්න වගෙ ... දැන් මේකට ආතල් කැඩිච්ච උන් දුවගෙන එයි :P

    පොඩ්ඩක් යලුවොත් එක්කweekends සෙට් උනොත් අම්මාලා කොහෙන් හරි නෑදෑවෙන සම වයසෙ ගොතයෙල් හරහා ඈඩ්වයිස් දෙන්න හදද්දි අතල් කුඩුවිම

    සිරාවට මටත් ඕක වෙලා තියෙනව :rofl:
     
    Last edited:

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,659
    4,512
    113
    කෙල්ලෙක්ට ට්‍රයි කරනකොට බොරුවට හරි එයාට කොල්ලෙක් ඉන්නව කියලා ආතල් කැඩීම
    godak wena deyak
    :rofl::rofl::rofl:
    patta athal

    Scurvy byte karanna gihin anthimata riddaganna eka........ :rofl::rofl:
    :rofl:
    :lol: ... ඒ වගේම එකක් තමයි අපිට හැම තිස්සෙම හිතෙන්නෙ අනුරාධපුර යුගයෙ වගෙ මිනිස්සු මාර ආතල් එකක් ගන්නැති කියල ... ඔය අපේ කස්ටිය නිතරම කතා කරන්නෙ අපිව ආපහු ඒ යුගයට එක්කන් යන්න වගෙ ... දැන් මේකට ආතල් කැඩිච්ච උන් දුවගෙන එයි :P

    godak ridena topic 1kak
    සිරාවට මටත් ඕක වෙලා තියෙනව :rofl:
    hina hina
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ජොලියෙ ආතල් එකක් අරගෙන ඉන්නකොට දැන් බැඳපන් කියලා ආතල් කඩන එවුන්
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මේකත් සෑහෙන්න ආතල් ත්‍රෙඩ් එකක්. එහෙම ආතල් අරගෙන ඉන්නකොට මොකෙක් හරි උලමෙක් ඇවිල්ලා බක පණ්ඩිත කතාවක් කියපුවහම තමයි අපේ ආතල් කැඩෙන්නේ
     
    Koalabanti

    Well-known member
  • Mar 12, 2012
    1,601
    527
    113
    ටසිරිලක
    බොනකොට බොන්නේ නැති එවුන් වට වෙලා බයිට් ටිකට කෙලිනකොට ඇතිවන ආතල් එක..:angry:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මේක ආතල් කඩපු එකක්වත් ආතල් ගනිපු එකක්වත් නෙමෙයි.. දැන් සතියකට දෙකකට කලින් වෙච්ච සීන් එකක්.. මේක උඹලා හිතේ මවාගන්න ඕනි.. නැත්තං කිසි වැඩක් නෑ.. මට තවම හිනා ඒ වේසි කරගත්තු වැඩේට.. දැනටත් ඌ මෙතන ඉන්නවා..:lol:

    ඔන්න මායි යාලුවෙකුයි ගියා උගේ ගෙදර.. බයික් එකේ ගියේ.. ඌ මාත් එක්ක ගියේ ඌට ලයිසන් නැති නිසා.. වයිෆ්ට සල්ලි වගයක් දෙන්නද මොකක්ද හුයන්නකට..

    ඔන්න යමින් ගමන් මූ මඟ තිබුණු පළතුරු කඩේකින් නැවැත්තුවා කෙල්ලට මොනාහරි අරන් යන්න.. ඉතිං ඊට එහා කඩේ තිබුණා බුලත් විට කඩයක්.. ඌ බුලත් විටකුත් ගත්තා කාලෙකින් කෑවෙ නැහැයි කියලා..

    ඌ කිව්වා මේක දැන් කෑවොත් වයිෆ් බර බරේ.. එනකොට තොලක්වත් දාලා ඉවරයි.. ගිහින් එනගමන් කනවා කියලා.. ඔන්න ගෙදරටත් ගිහින් ඌ ආයෙම එනවා..

    බයික් එකේ පිටිපස්සට වෙලා මූ බුලත්විටේ කනවා.. මං කිව්වා යකෝ ඕක ඕන නම් ඔෆීස් එකට ගිහින් කාපිය.. තොට කෙලගහන්නවත් විදියක් නෑ නේද කියලා.. ගහනවා කිව්වා වයිසර් එක උස්සලා..

    ඔහොම ටික දුරක් යද්දි මූ මගේ පිටට තඩිබාන්න ගත්තා මහා හයියෙන්.. ඒපාර කහින්න ගත්තා.. ඒකත් නිකන් අමුතුම කැස්සක්.. ඔය අස්සෙ පොඩි එවුන්ගෙ ක්ලාස් එකකුත් ඇරිලා තිබුණා.. කෙල්ලො, කොල්ලො හැම එකාම අපේ දිහා බලනවා.. සමහර එවුන් ඇඟිල්ල දික් කරලා පෙන්නනවා.. සමහර අය බය වෙලා..

    මොන හුයන්නක්ද කියලා මං කණ්නාඩියෙන් මුගේ දිහා බැලුවා.. මෙන්න යකෝ මූ ඉන්නවා බුලත්කෙල නාගෙන.. මුළු වයිසර් එක පිරෙන්නම බුලත් කෙලයි, බුලත් කෑලි, පුවක්, හුනු, දුම්කොල අරවා මෙව්වා මික්ස් එකයි වැදිලා.. මූව පේන්නෙ නෑ..

    පස්සෙ බයික් එක අයිනකින් නැවැත්තුවා.. කඩේකින් වතුර බෝතලේකුත් අරන් හෙල්මට් එකත් හෝඳලා මූනත් හෝඳගත්තා.. කොහෙද.. පොර ඇඳන් හිටියෙ ලා රෝසපාට ශර්ට් එකක්.. මුළු ශර්ට් එක පුරාම බුලත්කෙල..

    දැන් කොහොමද ඔෆිස් යන්නෙ.. ආයෙම හැරෙව්වා කියහංකො මුගේ ගෙදරට.. මං යමින් ගමන් කල්පනා කලේ යකෝ මෙච්චර කෙල ගොඩක් මූ කොහොම කටේ තියන් හිටියද කියලා.. මුළු ශර්ට් එක පුරාම බේරිලා..

    පාරෙ ඉන්න මිනිස්සු මුගේ දිහා බලනවා ඉවරයක් නෑ.. ඇයි ඉතිං ශර්ට් එකෙන් බාගයක්ම රතු පාටයිනේ..

    ඒ අස්සෙ අංකල් කෙනෙක් අත දානවා බයික් එකට.. කෝකටත් මං නැවැත්තුවා.. මේකා පොලීසියටවත් කෝල් කලොත්.. එයා අහනවා මොකෝ මේ දරුවා ලේ නාගෙන කියලා.. මං කිව්වා එයාට පොඩි ලෙඩක් තියෙනවා.. මේ හොස්පිට්ල් යනගමන් කියලා..

    ඔන්න කොහොමින් කොහොම හරි උගේ ගෙදරට ආවා.. හත්වලාමේ... මෙන්න මුගේ වයිෆ් අඩාගෙන ඇවිත් මූව බදාගත්තා.. අනේ දෙයියනේ මොකක්ද ඔයා කරගත්තෙ කියලා.. මටත් මඤ්ඤං වුණා.. අල්ලපු ගෙදර කට්ටියත් ආවා ඒකිගෙ මොරේට.. තාම පොඩි කපල් එකනේ.. :lol:

    ඔය අස්සෙ අල්ලපු ගෙදර අන්කල් කෙනෙක් ඇවිත් මට බැන්නා කියහකො.. බයික් පඳින්න බැරි නම් තමුසෙ පයින් යනවා කියලා..:frown: අහිංසක කොල්ලො අමාරුවෙ නොදා..:angry:

    මං ඊට පස්සෙ කිව්වා අංකල් මේ මගුලක් කතා කරනවා.. මේ යකා මේ බුලත් විටක් කන්න ගිහින් හෙල්මට් එකේ වයිසර් එකත් දාගෙන කෙල ගහගෙන කියලා.. අර අඩපු එකී බක බක ගාලා හිනාවෙන්න ගත්තා.. ඒපාර අරූ කියනවා.. පැටියො මගේ ඇඟෙන් අහකට වෙලා හිනාවෙන්න.. බලන්න ඔයාගෙ කම්මුල පුරාම බුලත් කෙලනේ කියලා..

    මගේ කතාව අවසානයි කියවපු තොපි ඔක්කොටම උම්මා..:love:
     
    ආතල් කතාව ඕයි..:lol::lol: කියහංකෝ කව්ද කියලා..
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,659
    4,512
    113
    ජොලියෙ ආතල් එකක් අරගෙන ඉන්නකොට දැන් බැඳපන් කියලා ආතල් කඩන එවුන්

    ture , wedding 1ka lan wedi pocket 1ka his weddi daenena athal 1ka mama dan widinawa
     
    Nov 8, 2013
    113
    5
    0
    GMT -9
    මේක ආතල් කඩපු එකක්වත් ආතල් ගනිපු එකක්වත් නෙමෙයි.. දැන් සතියකට දෙකකට කලින් වෙච්ච සීන් එකක්.. මේක උඹලා හිතේ මවාගන්න ඕනි.. නැත්තං කිසි වැඩක් නෑ.. මට තවම හිනා ඒ වේසි කරගත්තු වැඩේට.. දැනටත් ඌ මෙතන ඉන්නවා..:lol:

    මගේ කතාව අවසානයි කියවපු තොපි ඔක්කොටම උම්මා..:love:

    patta kathawa machan
     
    ube yaluwa athal ganna try karana ahinsakayek hoda gnek wage :P
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ආතල් කතාව ඕයි..:lol::lol: කියහංකෝ කව්ද කියලා..
    මෙතන ඉන්නවා කිව්වෙ මාත් එක්ක ඉන්නවා මචං.. :D
    වේසි අද නයිට්..:growl:

    patta kathawa machan
    :love::love:

    ube yaluwa athal ganna try karana ahinsakayek hoda gnek wage :P
    ඌට විට කාලා මඤ්ඤං වෙලා බං.. දැන් ඌට බුලත් විට පේන්න බෑ..:lol:
    උඹ ඕක හැබැහින්ම දකින්න ඕන.. හිනා කාලා මැරෙනවා..:(

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,659
    4,512
    113
    බොනකොට බොන්නේ නැති එවුන් වට වෙලා බයිට් ටිකට කෙලිනකොට ඇතිවන ආතල් එක..:angry:

    true boonna nathi untath karanna deyak thiyenna epai api boddi unge athal 1ka ae
     
    Nov 8, 2013
    113
    5
    0
    GMT -9
    මෙතන ඉන්නවා කිව්වෙ මාත් එක්ක ඉන්නවා මචං.. :D
    වේසි අද නයිට්..:growl:

    :love::love:

    ඌට විට කාලා මඤ්ඤං වෙලා බං.. දැන් ඌට බුලත් විට පේන්න බෑ..:lol:
    උඹ ඕක හැබැහින්ම දකින්න ඕන.. හිනා කාලා මැරෙනවා..:(

    honda welawata machan oke visor eka wahagena giye nathnam nanna wenne umbata thama :lol::lol: mata puduma hina nowee ayeth oka bike eka elawapu eka :rofl::rofl:
     
    adult.junior

    Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    anunge aathal gena nam man danne ne. anith un boddi mama nam bite ekata pahara denava.
    ehema epaa nam mata kiyannethuwa inna ona. hebeyi ethakota very welaa wetunahama untama thamayi negitala gedara yanna wenne.