උඹ මට උත්තර දෙන්න බැඳිලා නෑ. නමුත් ඒකෙන් තේරෙන්නේ උඹට දෙන්න උත්තරයක් නෑ තියන එක.
ගොනෝ ආණ්ඩුව උතුරට කරපු වැඩ පෙන්නන්න CHOGM එකක් ඕනි නෑ. ඒක හොඳ මාධ්‍ය හොදා ගැනීමකින් කරන්න උනත් පුළුවන්.
ඒක පෙන්න ගන්න කියලා නේ නවි පිල්ලේ ටත් ආණ්ඩුව එන්න කිව්වේ, ඒත් කොහොමද දීපු report eka?
මහින්දව හා ලංකාව නැති කරලා නේද ඒකි රිපෝට් එක දුන්නේ?
යකෝ පාරවල්, වරායවල් දැකලා රවට්ටන්න පුළුවන් උඹලා වගේ ගොන් නාම්බෝ! උන්ව නෙමෙයි.
යකෝ පිටරට මාධ්‍යය මෙහෙ එන්නේ ලංකාවේ වැරදි හොයන්න බලාගෙන. දැන් උන් හොඳ දාන්නෙත් නරක විදිහට!
නොදකින් උඹ වගේ මෝඩයෙක්. කවුරුහරි කටකතාවක් ගෙනිච්ච පලියට රටේ ප්‍රතිපත්ති වෙනස් කරන්නෙ මොකටද? හොඳම දේ ඔය මොකුත් අපි දන්නෙ නැති විදියට වෙනද වගෙ තියෙන උත්සවයක් තියාගෙන ඉන්න එකයි. බල්ලො බිරුවට හඳ සැලෙන්නෙ නැහැ. ඒ වගේ තමයි ලන්කාවත්.![]()
අනේ ගොන් පුතේ! තොපේ අම්මා ලිඳ අයිනට වෙලා කියන කට කතා නෙමෙයි මේවා. මේවා international media networks වල යන මුළු ලෝකෙම බලන ඒවා. ඒවාට ලංකාව පිළිබඳව වැරදි මතයක් ලෝකයට ගෙනියන්න පුළුවන් වෙලා තියෙනවා.
ඒවා ට විරුද්ධව මුකුත් කර ගන්න ආණ්ඩුවට තාම බැරි වෙලා තියෙන්නේ.
යකෝ ඒක හින්දා තමයි 2012, 2013 UN resolution ගෙනාවේ. අපි පැරදුනේ ඒවා හින්දා තමයි.
ලංකාවට ලබන සැරේ 2014 දී International investigation into warcrimes ගේනවා කියලා පිල්ලේ කිව්වේ ඒක හින්දා තමයි. අන්තිමට ආණ්ඩුවට 13 දෙන්න වුණේ ඒක හින්දා තමයි.
යකෝ මේවට නිකං හිටියා කියලා මේවා ඇරිලා යන්නේ නෑ. මේවාට විරුද්ධව වැඩ කරන්න ඕනි. උන්ට නැවතත් නැගී සිටින්න උන්ගේ ඩොකියුමෙන්ට්‍රි දාන්න තියෙන අවස්ථා නැතිකරන්න ඕනි. මේ තමුසෙලා වගේ ගොන් ආණ්ඩුව චැනල් 4ට උදව් කරනවා. කොටින් ට උදව් කරනවා
තෝ අමුම අමු සයිකො කාරයෙක්, ඒකනිසා තමයි උත්සවේක වටිනකම තේරුම් ගන්න බැරි.. කවදාවත් උත්සවේක ලැබෙන ප්‍රතිලාබ මේව කියලා හරියටම කියන්න බැහැ.. ඒත් ආයෝජකයො දැනුවත්කරන්න වගේ දේවල් වලට මේක හොඳ අවස්ථාවක්. දැන් අහන්න එපා, කොහොමද කියල.. ආයෝජකයො කෙලින්ම සාකච්ඡාවලට ලන්කාවට ඇවිත් ඉන්නෙ.
අනික දැන් ඔය ලන්කාවට එන සේරම උන් නවනීදන් පිල්ලෙයිලද? උඹ ඔය කියන විදියට කරොත් අපිටත් උතුරු කොරියාව වගේ හැන්ගිලාම ඉන්න වෙන්නෙ.
අනික උඹ මගේ පෝස්ට් මග ඇර ඇර රිප්ලයි දාන්නෙ මොකද උත්තර නැද්ද
මගේ තර්කය මෙන්න මේකයි,
1. මේ සමුළුව මෙහෙ කරනවා කියන්නේ international media spot light එක ලංකාවට වැටෙනවා කියන එකයි. මෙතෙන්දි වඩාත්ම කතා කෙරෙන මාතෘකාව වෙන්නේ ලංකාවේ යුද්ධය, දෙමළ ජනතාව හා යුධ අපරාධ කියන දේවල්. ඉතින් අපි මෙතන චැනල් 4 වගේ ලංකා විරෝධින් ට ඒ ගැන කතා කරන්න අවස්ථාවක් දීලයි තියෙන්නේ.
2. ආණ්ඩුවට මොලේ තිබ්බා නම් කරන්න ඕනි වැඩිය මීඩියා වලට අහු වෙන්නේ නැතිව low profile වැඩ කරන එක. ඒත් අපේ මහ රජාගේ තියෙන ad එක වීමේ ආසාව නිසා රටක් හැටියට අපි පාඩු ලබනවා කියන එකයි මගේ මතය.









ආන්ඩුව දුන්න දහතුනක් නැහැ. උඹ නිකන් සුදනා වෙන්න හදන්න එපා. උඹ තමයි මේ පෙරුමාල් කොටියා.
චන්දෙ දුන්නට ඉඩම් බලතල පොලිස් බලතල දුන්නෙ නැහැ. එවා තමයි 13 වටිනම දේවල්.. කොහොමවුනත් උතුරටත් පලාත් සභාවක් තියෙන්න ඕන කියන එක ලන්කාවම පිලිගන්නවආණ්ඩුව 13ක් දුන්නේ නැත්තම් කොහොමද බොල විග්නේෂ්වරන් මහ ඇමති වුණේ? 13ක් තිබ්බේ නැත්තම් මොන රෙද්දකටද හරකෝ ඡන්දයක් තිබ්බේ? අනේ උඹ වගේ මෝඩ මූසලයෙක්!


පල වේ*ගෙ පුතෝ. මේ රට පාලනය කරන්නෙ ආන්ඩුවට ඕන හැටියට. තොට බැරිනම් තෝ වෙන රටකට පල.උඹට තාමත් බැරි වුණා නේ එක වාසියක් ගැන එක වචනයක් කියන්න.
උත්සවයක් ගැන කතා කරනවා! ගොන් පුතේ, ඔය මල මගුල කරා කියලා කිසි වාසියක් ලංකාවට නෑ. උන් ඇවිත් කාලා බීලා යයි. එහෙම අටුව කඩලා පුටුව හදන වැඩ මේ ගොන් ආණ්ඩුව කොච්චර නම් කළාද?
කැනඩා කොහොමත් එන්නේ නෑ. UK වලත් බිස්නස් කමියුනිටි එක එන්නෙත් නෑ.
ඇති රෙද්දක් නෑ බොල!
තොගේ මොන පෝස්ට් එකද බොල මම මඟ ඇරියේ? තොට මම අහපු එකකට වත් උත්තරයක් දෙන්න පුළුවන් වුණාද?
උතුරු කොරියාව වගේ වෙන්න කිව්වේ නෑ යකෝ මීඩියා ෆෝකස් ගන්නේ නැතිව පැත්තකට වෙලා ඉන්න කියලා කියන්නේ. මෙතන CHOGM එකක් කරනවා කියන්නේ ලංකාවට විදේශ මාධ්‍ය ඇහැ එනවා කියන එක.

චන්දෙ දුන්නට ඉඩම් බලතල පොලිස් බලතල දුන්නෙ නැහැ. එවා තමයි 13 වටිනම දේවල්.. කොහොමවුනත් උතුරටත් පලාත් සභාවක් තියෙන්න ඕන කියන එක ලන්කාවම පිලිගන්නව![]()
තෝ අමුම අමු සයිකො කාරයෙක්, ඒකනිසා තමයි උත්සවේක වටිනකම තේරුම් ගන්න බැරි.. කවදාවත් උත්සවේක ලැබෙන ප්‍රතිලාබ මේව කියලා හරියටම කියන්න බැහැ.. ඒත් ආයෝජකයො දැනුවත්කරන්න වගේ දේවල් වලට මේක හොඳ අවස්ථාවක්. දැන් අහන්න එපා, කොහොමද කියල.. ආයෝජකයො කෙලින්ම සාකච්ඡාවලට ලන්කාවට ඇවිත් ඉන්නෙ.
අනික දැන් ඔය ලන්කාවට එන සේරම උන් නවනීදන් පිල්ලෙයිලද? උඹ ඔය කියන විදියට කරොත් අපිටත් උතුරු කොරියාව වගේ හැන්ගිලාම ඉන්න වෙන්නෙ.
අනික උඹ මගේ පෝස්ට් මග ඇර ඇර රිප්ලයි දාන්නෙ මොකද උත්තර නැද්ද
ඇයි ඒ? ආණ්ඩුව ජාත්‍යයන්කරයේ කිච වෙලා අනාත අසරණ වෙලා.
ආණ්ඩුව කියන ඇත්තක් වත් මිනිස්සු පිලිගන්නේ නැති තරමට ආණ්ඩුව ගැන ලෝකයා ගේ පිලිගැනීම 0ට බස්ස ගෙන!










පල වේ*ගෙ පුතෝ. මේ රට පාලනය කරන්නෙ ආන්ඩුවට ඕන හැටියට. තොට බැරිනම් තෝ වෙන රටකට පල.![]()
අනේ ගොන් හරකෝ රටක් ආණ්ඩුවට ඕනි විදිහට පාලනය වෙච්ච දෙන් ඒ ආණ්ඩුව බූරු වැඩ කරන්නේ නැත්තම්, මේ ආණුඩුවෙත් ඉන්නේ තෝ වගේ හරකුන් ගෙන් ජාතක වෙච්ච එවුන් හින්දා මෝඩ වැඩ ඉවරයක් නෑ.
අනේ ඉතිං තොට තාම බැරි වුණානේ CHOGM එකේ එක වාසියක් කියන්න! උත්සවයක් ගැන කතා කරනවා මිසක්! අනේ ගොන් නාම්බා!



ලෝකයා කියන්නේ ඇමරිකාවයි කැනඩාවයි එන්ගලන්තෙයි නෙමේ බන්........
බලන් හිටපන් යුද අපරාධ ගේන කන්..... ඔන ලබ්බක් අන්තිමේදි සම්මත වෙන්න ඔ්න ආරක්ෂක කවුන්සිලේ.....![]()