කැනඩාව වත් එනගලන්තයවත් ඇමරිකාව වත් ලෝකය නෙමෙයි. හැබැයි මෙතන ඇමරිකාවට ඕනි විදිහට තමයි ලෝකෙ නටන්නේ!
උඹ හිතන් ඉන්නවා නම් බං අන්තිමට චීනය ඇවිත් ලංකාව රකී කියලා උඹලා ඉන්නේ හීනෙක. චීනෙටත් බෑ ඇමරිකාව අත අරින්න ඊටත් වඩා බෑ ලෝක ජන මතය මග අරින්න.
අන්තිමට චීනය, ඉරානය අත ඇරියේ නැද්ද? ඉරානයත් දණ ගැස්සුවා නම් ලංකාව මොකක්ද බං?
ලෝකයා කියන්නේ ඇමරිකාවයි කැනඩාවයි එන්ගලන්තෙයි නෙමේ බන්........
බලන් හිටපන් යුද අපරාධ ගේන කන්..... ඔන ලබ්බක් අන්තිමේදි සම්මත වෙන්න ඔ්න ආරක්ෂක කවුන්සිලේ.....![]()
යකෝ චීනය විතරක් නෙමෙයි රුසියාවත් අපේ පැත්තේ.
මචන් එක්සත් ජාතීන්ගේ ආරක්ශක මන්ඩලයේ නිතය නියෝජිතයෝ 5ස් දෙනෙක්ද කොහෙද ඉන්නව.
උන්ගෙන් එකෙක් හරි විරුද්ද නම් ඒකෙ තීරන ක්රියාත්මක කරන්න බෑ.
ලෝකයා කියන්නේ ඇමරිකාවයි කැනඩාවයි එන්ගලන්තෙයි නෙමේ බන්........
බලන් හිටපන් යුද අපරාධ ගේන කන්..... ඔන ලබ්බක් අන්තිමේදි සම්මත වෙන්න ඔ්න ආරක්ෂක කවුන්සිලේ.....![]()
දෙමළ ඩයස්පෝරාවේ අය ලංකාවේ අපි මොනවා කරත් මඩ ගහනවා බං. මතකනේ අයි ෆා වලට වෙච්ච දේ. අපි මේ අවස්ථාවෙන් උපරිම ප්රයෝජන අරගෙන ලෝකෙට ලංකාවේ සැබෑ තත්වේ පෙන්නමු.

ඔව් ලංකාවට හොඳ අවස්ථාවක් ලැබෙනවා.
ලෝකයා කියන්නේ ඇමරිකාවයි කැනඩාවයි එන්ගලන්තෙයි නෙමේ බන්........
බලන් හිටපන් යුද අපරාධ ගේන කන්..... ඔන ලබ්බක් අන්තිමේදි සම්මත වෙන්න ඔ්න ආරක්ෂක කවුන්සිලේ.....![]()