වෛද්‍ය උපාධි කඩයට විරුද්ධ වෙමු

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
වෛද්‍ය උපාධි කඩයට විරුද්ධ වෙමු

ත්‍රෙඩ් එකේ ටයිටල් එක? නොකියා කියන්නෙ වෛද්‍ය උසස් අනිත් උන් පහත් කියල,

ඒක නිසා තමයි වෙනස්කමක් කරලා තියෙන්නෙ:P
 
navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK
    Aneee ow. Ape salli walin pinata igena gena ape ahinsaka leddu tikata pada daana doctors lata wada, thamunge salli walin igena gena pada daana un hondai ban. mokada at least un salli dila igena gena thiyenne, pinata neme.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    ඉතින් සහෝදරයා කරණය පැහැදිලිනේ....දෙපාරක් නෙමේ තුන්පාරක් හරි කරලා තමන්ගේ හැකියාව පෙන්නලා අවනම් අනාත වෙන්නේ නැහැනේ.....දැන් පෙන්නේ නැද්ද....ස්ලිට් එකේ කීදෙනෙක් තමන් පටන් ගත්ත ඒවා කරගන්න බැරුව අමාරුවේ වැටෙනවද?(එළකිරියේ ස්ලිට් කට්ටිය තමයි එහෙම කියන්නේ මම නම් නම් දන්නේ නැහැ )....එක එහෙමනම් මේක කොහොම තියෙයිද?

    අන්තිමටත් කියන්න තියෙන්නේ මිනිස්සුන්ගේ ජිවිතත් එක්ක ගහන සෙල්ලමක් මේක .....

    dan ubalata anuwa sliit eke inne dakshayo nemeine, ung inne medical
    dan kiyahan balanna hari A\Ls eka parak fail , tawa parak karanna chance tiyanawa.. dan ehema ekek doc kenek unama operation 1k ehema karaddi chances 3k denawada, deparak marala thun weni para dakshatawaya pennanna :P ;)
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    upadi kada 100 k hari dala ledawa beraganna puluwan nam , no problem. Siyalu doctors la mathaka thiya ganna , FIRST PLACE TO PATIENT [NOT TO DOCTOR OR NURSE]
     
    Slesh

    Member
    Apr 20, 2013
    1,441
    56
    0
    Aneee ow. Ape salli walin pinata igena gena ape ahinsaka leddu tikata pada daana doctors lata wada, thamunge salli walin igena gena pada daana un hondai ban. mokada at least un salli dila igena gena thiyenne, pinata neme.

    bokken machn :yes:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    වෛද්‍ය උපාධි කඩයට විරුද්ධ වෙමු

    ත්‍රෙඩ් එකේ ටයිටල් එක? නොකියා කියන්නෙ වෛද්‍ය උසස් අනිත් උන් පහත් කියල,

    ඒක නිසා තමයි වෙනස්කමක් කරලා තියෙන්නෙ:P

    thoth awada meka gana katha karanna? :lol::lol:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,210
    113
    Gotham City
    මෙතන ප්‍රශ්නේ තියෙන්නේ බන් රජයේ විශ්වවිද්‍යාල වලට යන උන්ගෙවත් ප්‍රයිවට් වලට යන උන්ගෙවත් නෙමේ .මොකද ? මම කලින් ත්‍රෙඩ් එකක කිව්වා එක දෙයක් .ඒක මම ආයෙත් කියන්නම් .ඒතමා ප්‍රසිද්ධ කියමනක් තියෙනවා "බඩගින්නේ ඉන්න මිනිහට කන්න මාළුවෙක් දෙන්නේ නැතිව බිලීපිතක් දෙන්න කියලා . "
    …ඒකෙන් කියන්නේ මාළුවෙක් දුන්නොත් ඒ මිනිහා ඒ මාළුවා කාලා ඉවර කරනවා .පස්සෙ ආයෙත් බඩගිනි උනෝත් ආයෙත් මාළු දි දි ඉන්න වෙනවා .ඒත් බිලී පිත්තක් දුන්නොත් ඒ මනුස්සයා මාළු තනියම අල්ලගන්නවා වගේම වැඩි වුනොත් වෙලඳාමක් හරි කරලා දියුණු වෙයි .
    …ඒත් අපේ රටේ නිකන් දෙන අධ්‍යාපන ක්‍රම වේදයක් තියෙන්නේ .ඒත් ඒක හොඳයි .ඒකේ කිසි වැරැද්දක් නැහැ .මොකද අපි උනත් ඒ නිකන් ලැබුන අධ්‍යාපනයේ පන්නරය නිස තමා මෙහෙම වචනයක් හරි කොටා ගන්නේ .හැබැයි එ නිදහස් අධ්‍යාපනය තුල ළමයාට සෑම විටකම උගන්වන්නේ හැම දේම නිකන් ඉල්ලගෙන ජීවත් වෙන්න මිසක් තනියෙන් ගොඩ නැඟෙන්නේ කොහොමද කියන එක නෙමේ .උදාහරන ලෙස .දැන් බලන්න 1 වසරෙන් ඉස්කොලේට ඇතුලත් වෙනකොටම ළමයාව 5 වසරේ ශිෂ්‍යත්වෙට මරවනවා .මොකටද ? ඉන්න ඉස්කොලේට වඩා හොඳ පහසුකම් ඇති ඉස්කෝලයක් නිකන් ලබා ගන්න .පස්සේ 6 වසරේ ඉඳන් O/L වෙනකම් ටියුෂන් පන්ති යව යව මරවනවා .මොකටද ? දැනුම වර්ධනයටද ? නිර්මාණ ශිලී කුසලතා වර්ධනයටද ? නැහැ .එකේන් කරන්නේ නිකන් තියෙන උසස්පෙළ කරන්න පිරිසක් තෝරාගන්නත් උසස්පෙළ කරන්න ඉස්කොලේට වඩා වැඩි පහසුකම් තියෙන ඉස්කොලේයක් නිකන් ලබා ගන්නත් .
    …මොකක්ද මේ උසස් පෙළ ? මොකක්ද මෙකේන් ඇත්තටම වෙන්නේ ? උසස් පෙළ කියලා කියන්නේ නිකන් දෙන උසස් අධ්‍යාපනයේ ඇති පහසුකම් සීමිත නිසාත් එය ලබාගැනිමට සිසුන් අතර ඇති තරඟය අසීමිත නිසාත් .එම තර්ඟ කරන සියල්න්ටම පහසුකම් ලබා දිය නොහැකි නිසාත් ඇති පහසුකම් වලට සරිලන ප්‍රමාණාත්මක පිරිසක් තෝරා ගැනීමට පවත්තනු ලබන කප්පාදු විභාගයක් .ඒකෙදි ළමයා කරන්නේ උදේ හවහා මැරීගෙන අවුරුදු දෙකක් තිස්සේ කටපාඩම් කර කර Z එකයි සාමාර්ථයයි ගැන හිත හිත වැඩ කරන එක .ඒකේදි කිසිම නිර්මාණ ශීලිත්වයක් ඇත්තෙම නැහැ ,සොභාවික චින්තනයක් පේන්නවත් නැහැ .නව සංකල්ප බිහිවෙන්නේත් නැහැ .බිහි වෙන්නේ හුදෙකම් ගිරව් සෙට් එකක් .ඒත් හැම ගිරවටම එකවගේ කටපාඩම වමාරන්න බැහැ .එහෙම බැරි උන් ෆේල් වෙනවා .පුළුව්න් උන් පාස් වෙනවා .හැබැයි කට පාඩම වමාරන්නත් යම් දක්ෂ කමක් තියෙන්න ඕනේ .මොකද ඒක කරන්න හැමෝන්ටම බැහැ නේ ,ඒත් ඒ කෙන් විතරක් බලල අනික් හැමදේටම වැඩ්ඩා කියලා තීරණය කරන එක එච්චර ගැළ පෙන දෙයක් නෙමේ .මොකද ඒක නිකන් හරියට කුමාර් සංගක් කාරගේ බැටින් දිහා බලලා ඔහු බේස් බෝල් ගහන්නත් පුළුවන් කියලා තීරණය කළා වගේ වැඩක් .කොහෙත්ම හරියන්නේ නැහැ නේ .ඉතිං ඔහොම නිකන් දෙන උසස් අධ්‍යාපනයට පිරිසක් පෙරලා ගන්න කොට හැලෙන උන් ඉන්නවා අම්බානක .එතකොට උන් කැමති නැහැ ජීවිතේ කාළකණ්නි කර ගන්න ,උන් කැමති නැහැ සවුත්තු වෙන්න .ඉතිං අන ඒ වගේ එවුන් වෙනුවෙන් ව්‍යාපාරික අරමුණු ඇති අය විසින් පටන් ගන්නවා පෞද්ගලික අධ්‍යාපන ආයතන .ඉතිං ගොඩක් උන් එව්වටත් යනවා .යන හැම එකාම කෝටි පතියෝන්ගේ ළමයිනුත් නෙමේ .ගොඩක් උන් පර්ට් ටයිම් ජොබ් කර කර තමා ඔව්වයේ ෆීස් ගෙවන්නෙ .ඒකත් මෙතන කියන්න ඕනේ .ඉතිං ඔන්න ඕකයි තත්වේ .මොකද නිකන් දෙන අධ්‍යාපනයෙන් ඉගැන්නුවේ හැම් දේම නිකන් ඉල්ලපන් කියලා .හැමදාම අපිට මාළු දුන්නා මිසක් බිලී පිත්තවල් දුන්නේ නැහැ .ඒක නිසා කැම්පස් අවුට් වෙච්ච හැටිය රස්සාවත් නිකන් ඉල්ලන්න පුරුදුවෙලා තියෙනවා අපේ උන්දලා .
    …දැන් මම එන්නම් අඉක් කාරණාවට .අපි බලමු ඇයි මේ පෞද්ගලික අධ්‍යාපනය ඇති වුනේ ? සරලම උත්තරේ තමා ආණ්ඩුවේ විශ්ව විද්‍යාලවල පහසුකම් නැහැ හැම ළමයටම අ උසස් ධ්‍යාපනය දෙන්න .එතකොට කවුරු කියයි "ඉතිං රජයේ කැම්පස් වල පහසුකම් වැඩි කරලා හදලා ගත්තනම් හරිනේ .එතකොට ඔය ප්‍රශ්නේ නැහැ නේ ." ඔව් ඒක තමා අරිම උත්තරේ .එත්කොට කවුද මේ පහසු කම් වැඩි කරන්න ඕනේ කියලා ඇහැව්වොත් කවුරු උනත් දෙන උත්තරේ තමා ආණ්ඩුව කියලා . ඒත් මම නම් ඒකට පොඩ්ඩක් එකඟයි .ඒත් සම්පූර්ණයෙන් එකඟ නැහැ .ඒ මොකද දන්නවද ? ලංකාවේ මොන පක්ෂෙක මොන ආණ්ඩු තිබ්බත් ඔය විද්යට වියදම් කරන්න බැහැ .මේ දැන් තියෙන තුප්පහි ආණ්ඩුවට නම් කොහොමත් බැහැ .ආණ්ඩුවට වියදම් කරන්න පුළුවන් සීමාවන් තියෙනවා .එත කොට කවුරු හරි අහයි .එහෙනම් යකෝ කවුද මෙව්වා හදලා දෙන්නේ ? කියලා
    එව්වා කරන්න ඕනේ පරිත්‍යාග වලින් .ඒ කියන්නේ රටේ ඉන්න ධනවතුන්ගේයි ,සහ විශ්ව විද්යාල වලින් ඉගෙන ගෙන ඉහලට ගියා කියන අයගේයි පරිත්‍යාග වලින් .උදාහරණ කියනවානම් .හාර්වර්ඩ් උනිවර් සිටි එකේ වාර්ෂිකව පරිත්‍යාග වලින් ලැබෙන මුදල ඩොලර් බිලියන 32.7 යි .ඒ කියන්නේ ලංකාවේ වාර්ෂික දල ජාතිඅ නිෂ්පාදිත අගයෙන් භාගෙක අගය .ස්ටෑන්ෆර්ඩ් යුනිවර්සිටිඑකේ වාර්ෂිකව පරිත්‍යාග වලින් ලැබෙන මුදල ඩොලර් බිලියන 17.04 යි. MIT එකේ වාර්ෂිකව පරිත්‍යාග වලින් ලැබෙන මුදල ඩොලර් බිලියන11 යි.
    …මේ තුනේම පරිත්‍යාග මුදල එක්කහු කළොට් අපෙ රටේ දළ්ජාතික නිෂ්පාදිත අගයට සමාන වෙනවා .ඉතිං ඒ විශ්ව විද්‍යාල වලට ආණ්ඩුවෙන් නෙමේ ඒ සල්ලි දෙන්නේ .එව්වයේ ඉගෙන ගත්ත මිනිස්සු , එව්වයේ ඉගෙන ගන්න ළමයින්ගේ දෙමාපියන් ,අරමුදල් ආයතන ,සහ ධනවතුන් (බිල්ගේට්ස් ,ලොව්‍රන්ස් එලිසන් ,වොරන් බෆට් වගේ අය ....) .එතකොට ඉන්දියාව් තත්වෙත් එහෙම තමා .ඉතිං අපේ රටේ විශ්ව විද්‍යාලවලින් බිහිවුණා කියන ශ්‍රේෂ්ඨ මිනිස්සු නිකන් ඉගෙන ගන්න ලැබිච්ච තැනට හරි ආකාරව කෙළේගුණේ දැක්වුවා නම් මෙහෙම වෙනවද ? .හැබැයි ඉතිං ඒ මිනිස්සුන්ට බැනලාවැඩකුත් නැහැ එක අතකට .මොකද අපෙ රටේ මේ වයසට යවා අධ්‍යාපන ක්‍රම වේදය නිසා වයස පැන්නාහාම ඕනිම එකෙක් බලන්නේ තමනේ පෞද්ගලික සුඛවිහරණය ගැන විතරයි ,ඉතිං තෙරෙනවා ඇතිනේ කොතනද වෙනස් වෙන්න ඕනේ කියලා ? ඒක නිසා මේක ඇතුලේ පෞද්ගලික රජයේ කියලා බෙදිලා බොරුවට එක එකාගේ ලොකුකම පෙන්න පෙන්න මරා ගත්තට තේරුමක් නැහැ .පුළුවන්නම් මේ ක්‍රමේ වෙනස් කරන්න බලපන් ඒකතු වෙලා .:yes::yes::yes::yes::yes:
     
    • Like
    Reactions: Jack_Sparrow

    VOG

    Member
    Sep 24, 2013
    627
    41
    0
    Colombo
    Dan medicine arenna anik hama detama private ugannanawa. Dan ewata waga keema ganna special kenek path karala innawada?
    medical council eka ho rajaya ho karanna ona private university eke thathwaya gana sakayak thiyanawa nam eka wadi diyunu karanna udaw dena eka wagema maga penweemak karana eka.

    අනිත් පාඨමාලා එක්ක මෙඩිසින් සන්සන්දනය කරන්න යන්න එපා.වෛද්‍ය අධ්‍යාපනය යාමනය කරන්න වෙනම ආයාතනයක් තියෙන්නෙ ඇයි කියලා පොඩ්ඩක් බුද්ධියෙන් හිතල බලන්න.ගනුදෙනු කරන්නෙ ජීවිතත් එක්ක.අනිත් කාරනය වෛද්‍ය අධ්‍යාපනය සදහා අනිවාර්යෙන්ම රෝහලක් අත්‍යාවශ්‍යයයි.අවශ්‍ය තරම් රෝගීන් සහ පරික්ෂාවට අවසර දෙන රෝගීන් සිටිය යුතුයි.පුද්ගලික රෝහලක මේ අවශ්‍යතා ඉටු වෙයි දැයි සැක සහිතයි.

    Ithin anik hama section ekatama private uni thiyanawa ewala private lectures la innawa. Namuth oya kiyana widiye prashnayak athi une naha.
    Ai medicine witharak private uni athi unama ehema wenne?
    Anik eka private uni thibbath nathath lankawe uni masa 3 withara wahala lecturers la wadi padi illuwa mathakada? lecturers la compare kale ports authority, central bank wage profit thiyana company wala bonus ekka thiyana padiya lankawe non profit university wala salary ekata. Ithn thawath mona kathada.
    මචන් වෛද්‍ය පීඨයක සිටින ජේෂ්ඨ කථිකාචාර්ය වරු සහ එහි වෙන පර්යේෂණ ප්‍රමානය එහි උපාධියෙ තත්වයට කෙලින්ම බලපානවා ඒ අනුව ඔවුන් රජයේ කථිකාචාර්යවරු අයිති කරගන්න උත්සහ කරන්න පුලුවන් .දැනටත් එහෙම වෙලා තියෙනවා.වැටුප් වරප්‍රසාද ලබාදී මෙන්ම රජයෙ සේවය ගැන කලකිරීමත් මෙයට හේතු වන්න පුලුවන්. දැනටම සමහරු ගිහින් තියෙනවා

    eka oyage upakalpanayak witharai. eka fact ekak nemei. :D
    Dan oya medicine witharak nemei anik subject walatath adalai. ethkota e private campus wala sudusukam adu aya pita kalama mokada wenne? ewath wahanawada? :D mama ekai loan based education system ekak suggest kale.
    http://www.elakiri.com/forum/showpost.php?p=15846430&postcount=32

    නැහැ.එය මගෙ උප්කල්පනයක් නෙවෙයි.මේ රටෙ පලමු පුද්ගලික වෛද්‍ය විද්‍යාලය වූ උතුරු කොළඹ වෛ.වි. සිද්ධ වෙලා තියෙනවා.හොයලා බලන්න.ප්‍රධාන සාධකය මුදල් වූ විට ඉතින් එහෙම දේවල් වෙනවා
    eka thama api loan based system ekak suggest karanne. Oya ekata kamathida nadda? poddak thread eka mula sita kiyawanna.

    ණය ක්‍රමය මම හිතන්නෙ අතීතයෙ තිබුන ක්‍රමයක්.එය හොඳ ක්‍රමයක්. නමුත් මෙතන ප්‍රශ්නෙ ලක්ෂ 75ක් වීම.
    කෙනෙක් බය නැතිව එවැනි ණයක් ගනීද?
    ගත්තම කියමුකො.. අවුරුදු 25කින් ගෙවන්න ගත්තත් පොලිය නැතිවත් මාසයකට ලොකු වාරිකයක් එන්නෙ.පොඩ්ඩක් හිතලා බලන්න වෛද්‍යවරයෙකුගෙ වැටුපත් එක්ක වාරිකය සසඳලා
    hondama meter tika yanna ona engineering subject walata kiyalai mage adahasa. Kese namuth medical degree ekak kiyanne e karana agayeemata thamai. Umbata eka madi nam oya medical degree ekata physical test ekakuth thiyanna ona airforce pilot lata wage. Mokda umba kiyana tharam oka minissunge jeewitha ekka karana harima wadagath risky deyak nam. Ethakota balapan jeewithema katapadam gahala med yana ungen keeyak fail wei da kiyala physical test eka. ;)
    පාඩම් කරලා කරලා කටපාඩම් කරාට මෙඩිසින් යන්න බෑ.භෞතික,හා රසායන විද්‍යාවට කට පාඩම් කලාට වැඩක් නෑ.මීටරෙ තියෙන්නම ඕන.
    මේක මිනිස්සුන්ගෙ ජීවිත එක්ක කරන ගනුදෙනුවක්.ඒකට දැනුම අත්‍යාවශ්‍යයි.කටපාඩම් දැනුම විතරක් නෙවෙයි තාර්කික දැනුමත් අත්‍යාවශ්‍යයි ලෙඩ හොයාගැනීමට.

    උත්තර පරක්කු වුනාට කණගාටුව.
     
    Thread eka poddak mula indan kiyawanna, issara kiyapu dewal ayemath post karana eka kalaya apathe yaweemak.

    Dan medicine arenna anik hama detama private ugannanawa. Dan ewata waga keema ganna special kenek path karala innawada?

    1.අනිත් පාඨමාලා එක්ක මෙඩිසින් සන්සන්දනය කරන්න යන්න එපා.වෛද්‍ය අධ්‍යාපනය යාමනය කරන්න වෙනම ආයාතනයක් තියෙන්නෙ ඇයි කියලා පොඩ්ඩක් බුද්ධියෙන් හිතල බලන්න.ගනුදෙනු කරන්නෙ ජීවිතත් එක්ක.අනිත් කාරනය වෛද්‍ය අධ්‍යාපනය සදහා අනිවාර්යෙන්ම රෝහලක් අත්‍යාවශ්‍යයයි.අවශ්‍ය තරම් රෝගීන් සහ පරික්ෂාවට අවසර දෙන රෝගීන් සිටිය යුතුයි.පුද්ගලික රෝහලක මේ අවශ්‍යතා ඉටු වෙයි දැයි සැක සහිතයි.

    2.මචන් වෛද්‍ය පීඨයක සිටින ජේෂ්ඨ කථිකාචාර්ය වරු සහ එහි වෙන පර්යේෂණ ප්‍රමානය එහි උපාධියෙ තත්වයට කෙලින්ම බලපානවා ඒ අනුව ඔවුන් රජයේ කථිකාචාර්යවරු අයිති කරගන්න උත්සහ කරන්න පුලුවන් .දැනටත් එහෙම වෙලා තියෙනවා.වැටුප් වරප්‍රසාද ලබාදී මෙන්ම රජයෙ සේවය ගැන කලකිරීමත් මෙයට හේතු වන්න පුලුවන්. දැනටම සමහරු ගිහින් තියෙනවා

    3.නැහැ.එය මගෙ උප්කල්පනයක් නෙවෙයි.මේ රටෙ පලමු පුද්ගලික වෛද්‍ය විද්‍යාලය වූ උතුරු කොළඹ වෛ.වි. සිද්ධ වෙලා තියෙනවා.හොයලා බලන්න.ප්‍රධාන සාධකය මුදල් වූ විට ඉතින් එහෙම දේවල් වෙනව

    4.ණය ක්‍රමය මම හිතන්නෙ අතීතයෙ තිබුන ක්‍රමයක්.එය හොඳ ක්‍රමයක්. නමුත් මෙතන ප්‍රශ්නෙ ලක්ෂ 75ක් වීම.
    කෙනෙක් බය නැතිව එවැනි ණයක් ගනීද?
    ගත්තම කියමුකො.. අවුරුදු 25කින් ගෙවන්න ගත්තත් පොලිය නැතිවත් මාසයකට ලොකු වාරිකයක් එන්නෙ.පොඩ්ඩක් හිතලා බලන්න වෛද්‍යවරයෙකුගෙ වැටුපත් එක්ක වාරිකය සසඳලා

    5.පාඩම් කරලා කරලා කටපාඩම් කරාට මෙඩිසින් යන්න බෑ.භෞතික,හා රසායන විද්‍යාවට කට පාඩම් කලාට වැඩක් නෑ.මීටරෙ තියෙන්නම ඕන.
    මේක මිනිස්සුන්ගෙ ජීවිත එක්ක කරන ගනුදෙනුවක්.ඒකට දැනුම අත්‍යාවශ්‍යයි.කටපාඩම් දැනුම විතරක් නෙවෙයි තාර්කික දැනුමත් අත්‍යාවශ්‍යයි ලෙඩ හොයාගැනීමට.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    Dan medicine arenna anik hama detama private ugannanawa. Dan ewata waga keema ganna special kenek path karala innawada?
    medical council eka ho rajaya ho karanna ona private university eke thathwaya gana sakayak thiyanawa nam eka wadi diyunu karanna udaw dena eka wagema maga penweemak karana eka.

    අනිත් පාඨමාලා එක්ක මෙඩිසින් සන්සන්දනය කරන්න යන්න එපා.වෛද්‍ය අධ්‍යාපනය යාමනය කරන්න වෙනම ආයාතනයක් තියෙන්නෙ ඇයි කියලා පොඩ්ඩක් බුද්ධියෙන් හිතල බලන්න.ගනුදෙනු කරන්නෙ ජීවිතත් එක්ක.අනිත් කාරනය වෛද්‍ය අධ්‍යාපනය සදහා අනිවාර්යෙන්ම රෝහලක් අත්‍යාවශ්‍යයයි.අවශ්‍ය තරම් රෝගීන් සහ පරික්ෂාවට අවසර දෙන රෝගීන් සිටිය යුතුයි.පුද්ගලික රෝහලක මේ අවශ්‍යතා ඉටු වෙයි දැයි සැක සහිතයි.

    Ithin anik hama section ekatama private uni thiyanawa ewala private lectures la innawa. Namuth oya kiyana widiye prashnayak athi une naha.
    Ai medicine witharak private uni athi unama ehema wenne?
    Anik eka private uni thibbath nathath lankawe uni masa 3 withara wahala lecturers la wadi padi illuwa mathakada? lecturers la compare kale ports authority, central bank wage profit thiyana company wala bonus ekka thiyana padiya lankawe non profit university wala salary ekata. Ithn thawath mona kathada.
    මචන් වෛද්‍ය පීඨයක සිටින ජේෂ්ඨ කථිකාචාර්ය වරු සහ එහි වෙන පර්යේෂණ ප්‍රමානය එහි උපාධියෙ තත්වයට කෙලින්ම බලපානවා ඒ අනුව ඔවුන් රජයේ කථිකාචාර්යවරු අයිති කරගන්න උත්සහ කරන්න පුලුවන් .දැනටත් එහෙම වෙලා තියෙනවා.වැටුප් වරප්‍රසාද ලබාදී මෙන්ම රජයෙ සේවය ගැන කලකිරීමත් මෙයට හේතු වන්න පුලුවන්. දැනටම සමහරු ගිහින් තියෙනවා

    eka oyage upakalpanayak witharai. eka fact ekak nemei. :D
    Dan oya medicine witharak nemei anik subject walatath adalai. ethkota e private campus wala sudusukam adu aya pita kalama mokada wenne? ewath wahanawada? :D mama ekai loan based education system ekak suggest kale.
    http://www.elakiri.com/forum/showpost.php?p=15846430&postcount=32

    නැහැ.එය මගෙ උප්කල්පනයක් නෙවෙයි.මේ රටෙ පලමු පුද්ගලික වෛද්‍ය විද්‍යාලය වූ උතුරු කොළඹ වෛ.වි. සිද්ධ වෙලා තියෙනවා.හොයලා බලන්න.ප්‍රධාන සාධකය මුදල් වූ විට ඉතින් එහෙම දේවල් වෙනවා
    eka thama api loan based system ekak suggest karanne. Oya ekata kamathida nadda? poddak thread eka mula sita kiyawanna.
    http://www.elakiri.com/forum/showpost.php?p=15846430&postcount=32

    ණය ක්‍රමය මම හිතන්නෙ අතීතයෙ තිබුන ක්‍රමයක්.එය හොඳ ක්‍රමයක්. නමුත් මෙතන ප්‍රශ්නෙ ලක්ෂ 75ක් වීම.
    කෙනෙක් බය නැතිව එවැනි ණයක් ගනීද?
    ගත්තම කියමුකො.. අවුරුදු 25කින් ගෙවන්න ගත්තත් පොලිය නැතිවත් මාසයකට ලොකු වාරිකයක් එන්නෙ.පොඩ්ඩක් හිතලා බලන්න වෛද්‍යවරයෙකුගෙ වැටුපත් එක්ක වාරිකය සසඳලා
    hondama meter tika yanna ona engineering subject walata kiyalai mage adahasa. Kese namuth medical degree ekak kiyanne e karana agayeemata thamai. Umbata eka madi nam oya medical degree ekata physical test ekakuth thiyanna ona airforce pilot lata wage. Mokda umba kiyana tharam oka minissunge jeewitha ekka karana harima wadagath risky deyak nam. Ethakota balapan jeewithema katapadam gahala med yana ungen keeyak fail wei da kiyala physical test eka. ;)
    පාඩම් කරලා කරලා කටපාඩම් කරාට මෙඩිසින් යන්න බෑ.භෞතික,හා රසායන විද්‍යාවට කට පාඩම් කලාට වැඩක් නෑ.මීටරෙ තියෙන්නම ඕන.
    මේක මිනිස්සුන්ගෙ ජීවිත එක්ක කරන ගනුදෙනුවක්.ඒකට දැනුම අත්‍යාවශ්‍යයි.කටපාඩම් දැනුම විතරක් නෙවෙයි තාර්කික දැනුමත් අත්‍යාවශ්‍යයි ලෙඩ හොයාගැනීමට.

    උත්තර පරක්කු වුනාට කණගාටුව.

    :yes::yes::yes::yes::yes:

    මෙහෙම යෝජනාවක් ගෙනාවොත් මොකද කියන්නේ....කැමති අයට පුළුවන් තමන් කැමති විෂයක් යටතේ විස්වාවිද්යල අදයපනය ලබන්න මුදල් දීලා ......හැබැයි වෙනම නෙමේ...මේ තියෙන campus වලම ....අනිත් අය කරන විභාගම කරලා...ඒ report ම ලිය;ලියලා...ඒ වගේම research කරලා .....මොකද කියන්නේ අදහස....campus වල පහසුකමුත් වැඩි වෙනවා....කාටවත් සැකයකුත් නැහැ....බැරි මිනිස්සු නිකන්ම හැලෙනවා ...රජයට සල්ලිත් හම්බවෙනවා....මුදලාලිලා තරවෙන්නෙත් නැ
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    :yes::yes::yes::yes::yes:

    මෙහෙම යෝජනාවක් ගෙනාවොත් මොකද කියන්නේ....කැමති අයට පුළුවන් තමන් කැමති විෂයක් යටතේ විස්වාවිද්යල අදයපනය ලබන්න මුදල් දීලා ......හැබැයි වෙනම නෙමේ...මේ තියෙන campus වලම ....අනිත් අය කරන විභාගම කරලා...ඒ report ම ලිය;ලියලා...ඒ වගේම research කරලා .....මොකද කියන්නේ අදහස....campus වල පහසුකමුත් වැඩි වෙනවා....කාටවත් සැකයකුත් නැහැ....බැරි මිනිස්සු නිකන්ම හැලෙනවා ...රජයට සල්ලිත් හම්බවෙනවා....මුදලාලිලා තරවෙන්නෙත් නැ

    lol thiyana rank tikath ashcharya kara laga wei:lol::lol:
     
    VOG

    Member
    Sep 24, 2013
    627
    41
    0
    Colombo
    :yes::yes::yes::yes::yes:

    මෙහෙම යෝජනාවක් ගෙනාවොත් මොකද කියන්නේ....කැමති අයට පුළුවන් තමන් කැමති විෂයක් යටතේ විස්වාවිද්යල අදයපනය ලබන්න මුදල් දීලා ......හැබැයි වෙනම නෙමේ...මේ තියෙන campus වලම ....අනිත් අය කරන විභාගම කරලා...ඒ report ම ලිය;ලියලා...ඒ වගේම research කරලා .....මොකද කියන්නේ අදහස....campus වල පහසුකමුත් වැඩි වෙනවා....කාටවත් සැකයකුත් නැහැ....බැරි මිනිස්සු නිකන්ම හැලෙනවා ...රජයට සල්ලිත් හම්බවෙනවා....මුදලාලිලා තරවෙන්නෙත් නැ

    :lol::lol:::):):):yes::yes::confused::confused:
     
    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    Aneee ow. Ape salli walin pinata igena gena ape ahinsaka leddu tikata pada daana doctors lata wada, thamunge salli walin igena gena pada daana un hondai ban. mokada at least un salli dila igena gena thiyenne, pinata neme.
    ඔච්චරම අපේ එවුන් ගැන කැක්කුමක් තියෙනවා නම් තමුන්නාන්සේ ලීඩ්ස් වල ඉදන් කොරන්නෙ මක්කෙයි ? :rofl:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,210
    113
    Gotham City
    මචං ලා පුළුවන් නම් අර IJTS(java institute) වගේ හොර ගුබ්බෑයම් nAthi කරලා දීපන්කෝ මොකක් හරි කරලා .අනික් එව්වා නම් තව කමක් නැහැ .අඩු ගානෙ ගෙවන ගානට පහසුකම් tika හරි තියෙනවා ;):cool:.මේ ගුබ්බෑයමෙ ඒකවත් නැහැ .උන් ඕක කරන් යන්නේ මහින්දයගේ පවර් එකෙන් .:(:(:(
     
    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    මචං ලා පුළුවන් නම් අර IJTS(java institute) වගේ හොර ගුබ්බෑයම් nAthi කරලා දීපන්කෝ මොකක් හරි කරලා .අනික් එව්වා නම් තව කමක් නැහැ .අඩු ගානෙ ගෙවන ගානට පහසුකම් tika හරි තියෙනවා ;):cool:.මේ ගුබ්බෑයමෙ ඒකවත් නැහැ .උන් ඕක කරන් යන්නේ මහින්දයගේ පවර් එකෙන් .:(:(:(
    මේ ආණ්ඩුව මිනිස්සුන්ගෙ බ්‍රේන් වොශ් කරලා තියෙන හැටියට ඕවා ලේසි නෑ බන්. දැන් මෙතන ප්‍රයිවට් මෙඩිකල් ෆැකල්ටි ඕනි කියලා කෑගහන වැඩිහරියකගෙන් කී දෙනාටද පුළුවන් මේ දැන් ලක්ශ 100 ක් වියදම් කරලා තමන්ගෙ ළමයව ඕකට දාන්න !
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මේ ආණ්ඩුව මිනිස්සුන්ගෙ බ්‍රේන් වොශ් කරලා තියෙන හැටියට ඕවා ලේසි නෑ බන්. දැන් මෙතන ප්‍රයිවට් මෙඩිකල් ෆැකල්ටි ඕනි කියලා කෑගහන වැඩිහරියකගෙන් කී දෙනාටද පුළුවන් මේ දැන් ලක්ශ 100 ක් වියදම් කරලා තමන්ගෙ ළමයව ඕකට දාන්න !
    ලක්ෂ 100 නෙමෙයි බන්. ඊටවැඩිය නොසෑහෙන්න අඩුයි;)