නලින්ද ජයතිස්ස සහ උපාධිය

PK Amaris

Well-known member
  • Jan 31, 2023
    960
    1,471
    93
    ඒකෙ කිසි වැරැද්දක් නැ
    ඌ කරන්නෙ නැ එක හරි
    හැබැයි ඌ කරන එකෙක්ට කරන්න නොදී ඉනෙ නෑනෙ මේ පොන්න ලැජ්ජ නැති පින්ගුත්තරයා වගේ 👉 @emoji diaries
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    ඒකෙ කිසි වැරැද්දක් නැ
    ඌ කරන්නෙ නැ එක හරි
    හැබැයි ඌ කරන එකෙක්ට කරන්න නොදී ඉනෙ නෑනෙ මේ පොන්න ලැජ්ජ නැති පින්ගුත්තරයා වගේ 👉 @emoji diaries
    මම කියන ඒවාට උබලා වගේ සියුමැලින්ගේ හිත රිදිල දගලන එකමයි මගේ විනොදේ. රැ පුරා හිත හිත විදවන්න ඇතිනේ. හෙටත් ලේ ටිකක් කෝප කරගන්න එන්න.
    Sipping Tea Time GIF
     
    PK Amaris

    Well-known member
  • Jan 31, 2023
    960
    1,471
    93
    මම කියන ඒවාට උබලා වගේ සියුමැලින්ගේ හිත රිදිල දගලන එකමයි මගේ විනොදේ. රැ පුරා හිත හිත විදවන්න ඇතිනේ. හෙටත් ලේ ටිකක් කෝප කරගන්න එන්න.
    Sipping Tea Time GIF

    අහ් ඇවිල්ල දුවගෙන 🤭
    දැන් පලයන්
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,607
    22,754
    113
    අම්බකිස්ස
    උඹ දන්නේ නෑ, මන් උපන් දිස්ත්රික්කයෙන් ඉල්ලුව නම් මෙඩිසින් යන්න තිබුන. එත් පස්සේ පදිංචිය වෙනස් කරපු නිසා උසස්පෙළ කරපු කාලේ පදිංචි දිස්ත්‍රික්කය වෙනස් නිසා මට සාමාන්‍ය උපාධියක්වත් ලැබුනේ නෑ. උඹල විශ්වාස කරන එකක් නෑ. මේවා සහතික ඇත්ත. මේ 2000 අවුරුද්දටත් කලින් 1999 අවුරුද්දේ උසස් පෙළ කරපු එකෙක් විදියට මට වුනු දේ. මම චන්ද්‍රිකා පේන්න බැරි වුනත් චන්ද්‍රිකා ආණ්ඩුව කාලේ ළමයින්ට අවස්ථා ඇති කළා, අලුතෙන් විශ්වවිද්‍යාල ඇතිකළා දාස් ගාණක් බඳවාගත්ත, පාඨමාලා හඳුන්වාදුන්න. දැන් මගේ රිසල්ට් එකට මේ පැත්තේ කොල්ලෙක් කෙල්ලක්ට මොකක් හරි උපාධියක් කරන්න චාන්ස් එක තියෙනවා. උඹලගේ ආණ්ඩුවේ ඇමති කෙනෙක් එහෙම දුර්ලභ චාන්ස් එකක් පාව්ච්චි කරලා දැන් දේශපාලනය කරන එක ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය තමයි. එත් මහජනතාව මිලියන ගානක් වියදම් කරේ එහෙම කරන්න නෙවෙයි. ඊළඟට උඹලා කියන්නේ දේශපාලනය කියන්නේ පූර්ණකාලීන වැඩක් නෙවේ, (උඹල වැටුප් සහ විශ්‍රාම වැටුප් ප්‍රතික්ෂේප කරන්නේ ඒ පදනමින්) උඹල කියනවා උඹලගේ කේඩර්ලට ආදායම් තියෙනවා, ආදායම් මාර්ග තියෙනවා (කරන රැකියාව ) ඒ නිසා දේශපාලනය රැකියාවක් විදියට කරන්න අවශ්‍ය නෑ කියල. ඒ නිසා උඹල අනිත් උන්ගේත් වැටුප් විශ්‍රාම වැටුප් අහෝසි කරන්න උත්සාහ කරනවා. ඉතින් මන් අහන්නේ මේවා දෙපිටකාට්ටුකමක් නෙවෙයිද?
    ත්‍රෙඩ් එක පටන් ගත්ත දේ ගැන කතා කරමු. පැලවත්තේ හරි සිරිකොතේ හරි ඩාලි පාරේ හරි ගන්න තීන්දු ගැන මට අදාලත්වයක් නෑ. ඔයාට ඒ තියෙන ප්‍රශන චන්දේ දවසට හරියට කතිරයක් ගහන් විසදගන්න.

    Z score එකේ ගැටලුව තාවකාලිකව කියලා ඔඅටන් අරන් දැන් ස්ථිර කරගත්ත පැලැස්තරයක්. ඒක අසාධාරණයි. පුද්ගලිකව මම ඒකට එකගයි.

    මෙකේ අහපු ප්‍රශ්නේ බදු සල්ලිවලින් ඉගෙනගෙන වෙන දේවල් කරන්නේ ඇයි කියන එකනේ.

    ඔය ලොජික් එක ඇයි කැම්පස් යන උන්ට විතරක් දාන්නේ. මේ රටේ හැම මිනිහටම අවුරුදු 13ක් උගන්නෙත් බදු සල්ලිවලිනෙ. ඔය හැම මනුස්සයම නැවත ආර්තිකයට දායක වෙන නිසා බදු සල්ලි අපතේ ගියාම කියලා කියන්න බෑ. ස්පෙශලයිස්ඩ් ස්කිල් සෙට් එකක් අපතේ ගියා කියලා කියන්න පුලුවන්. හැබැයි නලින්ද ආයෙ ඉන්නේ සෞඛ්‍ය ඇමති විදිහට ඒකට එයාට අර ස්කිල් සෙට් එක ආයේ ඕනි වෙන්න පුලුවන්. එතකොට ආයේ ස්කිල් සෙට් එක අපතේ ගියා කියලම කියන්නත් බෑ. තමන්ගේ ආන්ඩුවක් එනකල්
    බෙහෙත් දීලා ඊට පස්සේ ඇමතිකමක් ගන්න එන්න ප්‍රායෝගිකව බෑනේ. අනිවේ මේකේ මේ එතිකලි අවුල් කියන එකට බේස් එකක් නෑ කියලයි මම කියන්නේ.

    මේ ත්‍රෙස් එක හරි නන් අවුරුදු 13ක් ඉගෙනගෙන මුකුත් කරගන්නේ නැති වුන් ඊට වඩා කේස් එකක්. ඒ ගැනයි කතා කරන්න ඕනි.

    FYI - ත්‍රෙඩ් එක දාපු ඩයල් එක කිරිය පුරාම මට කුනුහර්පෙන් බැන බැන යනවා. මැසේජුත් දාලා බැනලා.
    උගේ කලින් එකවුන්ට් එක තියෙනකාලේ මම ඩයල් එකත් එක්ක නෝර්මල් කෝල්වලිනුත් කතා කරලා තියෙනවා. එක පාරක් එලකිරි එන්නේ නැතුව ඉන්නකොට කතා කරලා ප්‍රශ්නයක්ද කියලත් අහලා තියෙනවා. ෆිට් එකේ හිටියේ. මම හිතුවේ නෑ මිනිහා මෙච්චර ට්‍රිගර් වෙයි කියලා. 😅 අනිවේ මම චොර බුවෙක් වෙන්නෙ නෑ ඒ ගානට නන්. හිත් රිදෙනවා නන් ත්‍රෙඩ් දාන්න එපා ඔයාලත්.
    ------ Post added on Apr 5, 2026 at 10:25 PM
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,825
    113
    36

    පොන්නයා, thread එකකට reply දාන එක වෙනයි. පෙත්ත බීලා නිදාගනින් කියන එක වෙනයි.

    මගේ number එක ඇතිනේ.. ගනින් call එකක් පොන්නයා

    දැන් එතකොට රමේෂ් පතිරණ ල.. මේ ආණ්ඩුවේ ඇමැතිකම කරන අනික් දොස්තරලා, ඇමතිකම් ගන්න කලින් බෙහෙත් දුන්නා නම්.. නලින්ද ට බැරි උනේ උඹේ අම්මට හුක හුකේ හිටපු නිසාද?
    ------ Post added on Apr 5, 2026 at 10:27 PM
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,607
    22,754
    113
    අම්බකිස්ස
    පොන්නයා, thread එකකට reply දාන එක වෙනයි. පෙත්ත බීලා නිදාගනින් කියන එක වෙනයි.

    මගේ number එක ඇතිනේ.. ගනින් call එකක් පොන්නයා

    දැන් එතකොට රමේෂ් පතිරණ ල.. මේ ආණ්ඩුවේ ඇමැතිකම කරන අනික් දොස්තරලා, ඇමතිකම් ගන්න කලින් බෙහෙත් දුන්නා නම්.. නලින්ද ට බැරි උනේ උඹේ අම්මට හුක හුකේ හිටපු නිසාද?
    ------ Post added on Apr 5, 2026 at 10:27 PM
    ගයිඩ් ලයින් එකක් ද ඒක. රනිල් ලෝ ෆැකල්ටියේ ඉගෙන ගත්තට එකම නඩුවක් කතා කරලා නෑ.
     
    • Haha
    Reactions: Ldy

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,825
    113
    36
    ගයිඩ් ලයින් එකක් ද ඒක. රනිල් ලෝ ෆැකල්ටියේ ඉගෙන ගත්තට එකම නඩුවක් කතා කරලා නෑ.
    law උපාධි ගැන නෙවෙයිනේ පොන්නයියා මම කතා කරලා තියෙන්නේ

    උඹානේ කිව්වේ ඇමතිකම් කරන්න කලින් බෙහෙත් දෙන එක ප්‍රායෝගික නෑ කියලා

    වේසිගෙ පුතා..
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,749
    4,990
    113
    මම කිව්වේ ethical නෑ කියලා.. මේ සීමිත අවස්ථා තියෙන දුප්පත් රටේ
    ඔය තියරියම දාල බැලුවොත් උඹ මචං හොඳ ඉස්කෝලෙකටනෙ ගියේ ඉතින් ඒ ඉස්කෝලෙට ගිහින් උඹ තැන නැතිකරපු නිසා උඹට වඩා හොඳට රටට සේවය කරන්න පුළුවන් එකෙක්ට තැනක් නැති වුනා වෙන්නත් පුළුවන්.
     
    • Haha
    Reactions: Ldy

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,825
    113
    36
    උඹ මේ මට කෝල් කරපුවා කියන නිසා කියන්නම්
    ඇයි පොන්නයා ට මතක නැද්ද මගේ camera එක නිකන් ඕනද කියලා මම ඇහුවා? ආසාවෙන් ඉද්දී
    උඹ පොඩි ළමයින්ට online ඉගෙනගන්න phone අරන් දෙන් එකට එක්කෝ මම සල්ලි දුන්නා එක්කෝ ෆෝන් අරන් දෙන්න පොරොන්දු උනා

    පොන්නයා මේ අහපන්

    මම කුණුහරාප් කියන එක චාටර් ඇති

    ඒත් ponnayo thread එකක මනුස්සයෙක්ගේ අසනීපයක් ඇදලා අරන් අපහාස කරන එක තමයි සක්කිලි ගතිය

    උඹේ වේශ අම්ම වටේ ගියා එකේ ප්‍රතිඵල තමයි.. සක්කිලියෙක් හුකලා ජාතක වෙලා උඹ

    ඔය තියරියම දාල බැලුවොත් උඹ මචං හොඳ ඉස්කෝලෙකටනෙ ගියේ ඉතින් ඒ ඉස්කෝලෙට ගිහින් උඹ තැන නැතිකරපු නිසා උඹට වඩා හොඳට රටට සේවය කරන්න පුළුවන් එකෙක්ට තැනක් නැති වුනා වෙන්නත් පුළුවන්.
    ඉතින් ඉස්කෝලේ ගිහින් මම රටට වැඩ දායක පුරවැසියෙක් නොවී ජෙප්පෝ වගේ බෝක්කු උඩ රස්තියාදු ගහනවද?

    අදාළ දේට කතා කරපං
    ------ Post added on Apr 5, 2026 at 10:35 PM
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,234
    2,042
    113
    මෙතන ප්‍රශ්ණයක් වෙලා තියෙන්නේ මෙඩිසින් වලට ගන්න කෝටා එක ඉතාම අඩු වීම. ඔන්න බයෝ කරලා අවම බී 3ක් තියෙන හැමෝම මෙඩිසින් යන්න පුළුවන්තත්වයක් තියේ නම් මේ ගැන කවුරුවත් ප්‍රශ්ණ කරන් නෑ. එහෙනම් බයෝ කරන ඕනේ කෙනෙකුට අවම බී 3 ක රිසාල්ට් දාලා මෙඩිසින් යන්න පුළුවන් නිසා කාගෙවත් අවස්ථා නැති වීමක් වෙන්නේ නෑ.

    හැබැ‍යි මෙතෙනදි ලංකාවේ වෙන්නේ විශේෂ සුදුසුකම් මත විශ්වවිද්‍යාල වලට ඇතුලු වීම. උදා හරනෙකට බදුල්ලෙන් බී 2යි සී 1යි තියෙන ළමයෙක්ට මෙඩිසින් යන්න පුලුවන් වෙන්න පුලුවන්. හැබැ‍යි කොළබ ඒ රිසල්ට් එකට මෙඩිසින් යන්න බෑ. එහෙම බැලුවාම කොළඹ ළමයාට අසාධාරනයක් වෙලා තියෙනවා.

    එතකොට ඒ විදියට අඩු රිසාල්ට් වලින් මෙඩිසින් ඇවිල්ලා ඒ උපාධිය අවසන් නොකරනවා නම් හරි, ඒ උපාධිය කරලා අදාල අංශයේ රැකියාවක් නොකිරීම තුලින් සිද්ද වෙලා තියෙන්නේ සම්පත් නාස්ති කිරීමක්.

    ඔතන පොයින්ට් එකක් තියෙනවා.

    රටේ හැම මිනිහාටම අවුරුදු 13ක් නොමිළේ අධ්‍යාපනය දුන්නාට ඒකෙන් මැනෙන්නේ ඒ ඒ ළමයින්ගේ කැපැසිටි එක විතරයි. ඔයා මෙතන අවුරුදු 13ක් කිව්වාට ඕ ලෙවල් ලියන හැමෝම ඒ ලෙවල් ලියන් නෑ. මොකද ඒ ලෙවල් ලියන කැපෑසිටි එක ඒ ළමයින්ට නැති නිසා. ඕ ලේවල් වෙනකන් අවුරුදු 11ක් ළමයි ඉස්කෝලේ එන්නේ ලංකාවේ අධ්‍යාපන ක්‍රමය ඇතුලේ ෆේල් වෙන ක්‍රමයක් නැති නිසා. ෆේල් වෙන්න ක්‍රමයක් නැති උනාම කලින් අවුරුද්දේ ඉගෙන ගත්තේ නැති හරියට ග්‍රහනය කර නොගත්තු හරියට දේවල් තේරුම් නොගිය කණ්ඩායමක් නිකන්ම ඊළඟ අවුරුද්දේ දක්ශ ළමයි එක්ක වාඩි වෙනවා ඉගෙන ගන්න. ඒකෙන් කියන් නෑ ඒ ළමයි සම්පත් නාස්ති කරනවා කියලා. ඒකෙන් කියවෙන්නේ සිස්ටම් එකෙන්ම සම්පත් නාස්තියකට මඟ පාදලා කියලා විතරයි.

    අවුරුදු ගානක් ඉස්කෝලේ ගිහින් ළමයින්ට ලැබෙන්නේ ජෙනරල් නොලේජ් එකක්. ඒ නොලේජ් එක තව ක්ශේත්‍රෙකට විශේෂීකරනය කරගත්තොත් අදාල ක්ශේත්‍රේ රැකියාවක් කරන්න පුළුවන්. එහෙම විශේෂිකරණයක් කරගන්න බැරි උන අය එහෙම විශේෂ දැනුමක් අවශ්‍යය නැති ක්ශේත්‍රයක රැකියාවක නිරත වෙනවා.

    හැබැ‍යි බයෝ කරලා මෙඩිසින් කරලා උපාධියත් අරගෙන ඩොක්ටර් කෙනෙක් විදියට රැකියාව නොකරන එකෙන් අදාල මනුස්සයාට විශේෂ ප්‍රාගුන්‍යක් ලබා දෙන්න රජය කරපු වියදම් අපතේ හැරීමක් සිදු වෙලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි, එහෙම ප්‍රාගුන්‍යක් ලබා ගන්න තව කෙනෙකුට තිබ්බ අවස්ථාවත් නැති වෙලා තියෙනවා. මොකද අවස්ථාව සීමිත නිසා.

    ත්‍රෙඩ් එක පටන් ගත්ත දේ ගැන කතා කරමු. පැලවත්තේ හරි සිරිකොතේ හරි ඩාලි පාරේ හරි ගන්න තීන්දු ගැන මට අදාලත්වයක් නෑ. ඔයාට ඒ තියෙන ප්‍රශන චන්දේ දවසට හරියට කතිරයක් ගහන් විසදගන්න.

    Z score එකේ ගැටලුව තාවකාලිකව කියලා ඔඅටන් අරන් දැන් ස්ථිර කරගත්ත පැලැස්තරයක්. ඒක අසාධාරණයි. පුද්ගලිකව මම ඒකට එකගයි.

    මෙකේ අහපු ප්‍රශ්නේ බදු සල්ලිවලින් ඉගෙනගෙන වෙන දේවල් කරන්නේ ඇයි කියන එකනේ.

    ඔය ලොජික් එක ඇයි කැම්පස් යන උන්ට විතරක් දාන්නේ. මේ රටේ හැම මිනිහටම අවුරුදු 13ක් උගන්නෙත් බදු සල්ලිවලිනෙ. ඔය හැම මනුස්සයම නැවත ආර්තිකයට දායක වෙන නිසා බදු සල්ලි අපතේ ගියාම කියලා කියන්න බෑ. ස්පෙශලයිස්ඩ් ස්කිල් සෙට් එකක් අපතේ ගියා කියලා කියන්න පුලුවන්. හැබැයි නලින්ද ආයෙ ඉන්නේ සෞඛ්‍ය ඇමති විදිහට ඒකට එයාට අර ස්කිල් සෙට් එක ආයේ ඕනි වෙන්න පුලුවන්. එතකොට ආයේ ස්කිල් සෙට් එක අපතේ ගියා කියලම කියන්නත් බෑ. තමන්ගේ ආන්ඩුවක් එනකල්
    බෙහෙත් දීලා ඊට පස්සේ ඇමතිකමක් ගන්න එන්න ප්‍රායෝගිකව බෑනේ. අනිවේ මේකේ මේ එතිකලි අවුල් කියන එකට බේස් එකක් නෑ කියලයි මම කියන්නේ.

    මේ ත්‍රෙස් එක හරි නන් අවුරුදු 13ක් ඉගෙනගෙන මුකුත් කරගන්නේ නැති වුන් ඊට වඩා කේස් එකක්. ඒ ගැනයි කතා කරන්න ඕනි.

    FYI - ත්‍රෙඩ් එක දාපු ඩයල් එක කිරිය පුරාම මට කුනුහර්පෙන් බැන බැන යනවා. මැසේජුත් දාලා බැනලා.
    උගේ කලින් එකවුන්ට් එක තියෙනකාලේ මම ඩයල් එකත් එක්ක නෝර්මල් කෝල්වලිනුත් කතා කරලා තියෙනවා. එක පාරක් එලකිරි එන්නේ නැතුව ඉන්නකොට කතා කරලා ප්‍රශ්නයක්ද කියලත් අහලා තියෙනවා. ෆිට් එකේ හිටියේ. මම හිතුවේ නෑ මිනිහා මෙච්චර ට්‍රිගර් වෙයි කියලා. 😅 අනිවේ මම චොර බුවෙක් වෙන්නෙ නෑ ඒ ගානට නන්. හිත් රිදෙනවා නන් ත්‍රෙඩ් දාන්න එපා ඔයාලත්.
    ------ Post added on Apr 5, 2026 at 10:25 PM
    මෙතන ප්‍රශ්ණයක් වෙලා තියෙන්නේ මෙඩිසින් වලට ගන්න කෝටා එක ඉතාම අඩු වීම. ඔන්න බයෝ කරලා අවම බී 3ක් තියෙන හැමෝම මෙඩිසින් යන්න පුළුවන්තත්වයක් තියේ නම් මේ ගැන කවුරුවත් ප්‍රශ්ණ කරන් නෑ. එහෙනම් බයෝ කරන ඕනේ කෙනෙකුට අවම බී 3 ක රිසාල්ට් දාලා මෙඩිසින් යන්න පුළුවන් නිසා කාගෙවත් අවස්ථා නැති වීමක් වෙන්නේ නෑ.
    හැබැ‍යි මෙතෙනදි ලංකාවේ වෙන්නේ විශේෂ සුදුසුකම් මත විශ්වවිද්‍යාල වලට ඇතුලු වීම. උදා හරනෙකට බදුල්ලෙන් බී 2යි සී 1යි තියෙන ළමයෙක්ට මෙඩිසින් යන්න පුලුවන් වෙන්න පුලුවන්. හැබැ‍යි කොළබ ඒ රිසල්ට් එකට මෙඩිසින් යන්න බෑ. එහෙම බැලුවාම කොළඹ ළමයාට අසාධාරනයක් වෙලා තියෙනවා.
    එතකොට ඒ විදියට අඩු රිසාල්ට් වලින් මෙඩිසින් ඇවිල්ලා ඒ උපාධිය අවසන් නොකරනවා නම් හරි, ඒ උපාධිය කරලා අදාල අංශයේ රැකියාවක් නොකිරීම තුලින් සිද්ද වෙලා තියෙන්නේ සම්පත් නාස්ති කිරීමක්.
    ඔතන පොයින්ට් එකක් තියෙනවා.
    රටේ හැම මිනිහාටම අවුරුදු 13ක් නොමිළේ අධ්‍යාපනය දුන්නාට ඒකෙන් මැනෙන්නේ ඒ ඒ ළමයින්ගේ කැපැසිටි එක විතරයි. ඔයා මෙතන අවුරුදු 13ක් කිව්වාට ඕ ලෙවල් ලියන හැමෝම ඒ ලෙවල් ලියන් නෑ. මොකද ඒ ලෙවල් ලියන කැපෑසිටි එක ඒ ළමයින්ට නැති නිසා. ඕ ලේවල් වෙනකන් අවුරුදු 11ක් ළමයි ඉස්කෝලේ එන්නේ ලංකාවේ අධ්‍යාපන ක්‍රමය ඇතුලේ ෆේල් වෙන ක්‍රමයක් නැති නිසා. ෆේල් වෙන්න ක්‍රමයක් නැති උනාම කලින් අවුරුද්දේ ඉගෙන ගත්තේ නැති හරියට ග්‍රහනය කර නොගත්තු හරියට දේවල් තේරුම් නොගිය කණ්ඩායමක් නිකන්ම ඊළඟ අවුරුද්දේ දක්ශ ළමයි එක්ක වාඩි වෙනවා ඉගෙන ගන්න. ඒකෙන් කියන් නෑ ඒ ළමයි සම්පත් නාස්ති කරනවා කියලා. ඒකෙන් කියවෙන්නේ සිස්ටම් එකෙන්ම සම්පත් නාස්තියකට මඟ පාදලා කියලා විතරයි.
    අවුරුදු ගානක් ඉස්කෝලේ ගිහින් ළමයින්ට ලැබෙන්නේ ජෙනරල් නොලේජ් එකක්. ඒ නොලේජ් එක තව ක්ශේත්‍රෙකට විශේෂීකරනය කරගත්තොත් අදාල ක්ශේත්‍රේ රැකියාවක් කරන්න පුළුවන්. එහෙම විශේෂිකරණයක් කරගන්න බැරි උන අය එහෙම විශේෂ දැනුමක් අවශ්‍යය නැති ක්ශේත්‍රයක රැකියාවක නිරත වෙනවා.
    හැබැ‍යි බයෝ කරලා මෙඩිසින් කරලා උපාධියත් අරගෙන ඩොක්ටර් කෙනෙක් විදියට රැකියාව නොකරන එකෙන් අදාල මනුස්සයාට විශේෂ ප්‍රාගුන්‍යක් ලබා දෙන්න රජය කරපු වියදම් අපතේ හැරීමක් සිදු වෙලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි, එහෙම ප්‍රාගුන්‍යක් ලබා ගන්න තව කෙනෙකුට තිබ්බ අවස්ථාවත් නැති වෙලා තියෙනවා. මොකද අවස්ථාව සීමිත නිසා.
    ------ Post added on Apr 5, 2026 at 10:54 PM
     
    ඔන්න ඕකයි මම කිව්වේ
    ඕක නලින්ද නෙවෙයි රමේෂ් පතිරණ කරත් වෙන එකෙක් කරත් මම කියනවා

    නලින්ද ය දොස්තරලා ස්ට්‍රයික් කරනවා කියලා උන්ගේ රස්සාවල් නැති කරනවා කියලා කියන නිසා මම මේ ටික කිව්වෙත්
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,282
    36,387
    113
    කෑගල්ල

    පසුවයිද්‍ය ගේ හරක් පැටවු බැහැලා නේද? :lol: :lol: අද පුන්නක්කු අමුවෙන්ම දීලා වගේ..​

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,564
    72,770
    113
    මාලඹේ
    එහෙම කියන්න බෑ .. ඌ කාගේ චාන්ස් ද නැති කරලා තියෙන්නේ ??
    ඕන එකා ලකුණු අරන් යන්න ඕනේ . විභාගේ ලියන්න නොදී නැති කරා නම් වැරදි .
    මු ඔතෙනට ගිහින් කාලේ කැවේ නැත්නම් වෙන එකෙක් උ වෙනුවට යනවා නේ ( ඊලගට ලකුනු අඩු එකා)
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,363
    166,748
    113
    එකමත් එක රටක

    මූ ඉතින් ඩිග්‍රිය අරගෙන නේ කොහොම හරි .
    ජොබ් එක විදියට බෙහෙත් දෙන්නේ නැති එක විතරයි
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,234
    2,042
    113
    ගයිඩ් ලයින් එකක් ද ඒක. රනිල් ලෝ ෆැකල්ටියේ ඉගෙන ගත්තට එකම නඩුවක් කතා කරලා නෑ.
    ඉතින් රනිල් පාර්ලීමේන්තු ආවානේ. පාර්ලීමේන්තු කියන්නේ නීතී හදන තැන. රනිලාගේ නීතී උපාධියේ හරිම වටිනාකම එන්නේ නඩු කතා කරලා නෙවෙයි. නඩු කතා කරන උනුත් දැන ගන්න ඕන නීති හදන තැන ඉදලා නීතී හදන එකෙන්.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,564
    72,770
    113
    මාලඹේ
    මූ ඉතින් ඩිග්‍රිය අරගෙන නේ කොහොම හරි .
    ජොබ් එක විදියට බෙහෙත් දෙන්නේ නැති එක විතරයි
    ඔවු එකෙන් උනේ එක දොස්තර කෙනක්ට රජයෙන් විදම් කරපු සල්ලි අපතේ දොස්තර උපාදිය දෙන්නේ ලෙඩ්ඩුන්ට බෙහෙත් දෙන්න නේ නැතුව එක අරගෙන පුර්නකාලින දෙශපාලනය කරන්න නෙවෙය් නේ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,363
    166,748
    113
    එකමත් එක රටක
    ඔවු එකෙන් උනේ එක දොස්තර කෙනක්ට රජයෙන් විදම් කරපු සල්ලි අපතේ දොස්තර උපාදිය දෙන්නේ ලෙඩ්ඩුන්ට බෙහෙත් දෙන්න නේ නැතුව එක අරගෙන පුර්නකාලින දෙශපාලනය කරන්න නෙවෙය් නේ
    දැනුම , service එක නාස්ති වෙන එක හරි . . හැබැයි වෙන එකෙක්ගේ චාන්ස් එකක් ගත්තා කියන එක හරි නෑ