Top 10 Most Popular Programming Languages In Demand

ilanganthilaka

Well-known member
  • Jun 4, 2008
    12,435
    1,004
    113
    mulinma C da igena ganna yanne? :)

    නෑ බන් C කරන්න හදන්නේ java, php වල වැඩ කරන ගමන්. මම මුලින්ම කලේ Pascal. ඊටපස්සේ java , php and C#. අන්තිමට වගේ තමා C කරන්න හදන්නේ මේ :rolleyes:
     
    cala94

    Well-known member
  • Sep 1, 2013
    1,898
    165
    63
    Sri Lanka
    නෑ බන් C කරන්න හදන්නේ java, php වල වැඩ කරන ගමන්. මම මුලින්ම කලේ Pascal. ඊටපස්සේ java , php and C#. අන්තිමට වගේ තමා C කරන්න හදන්නේ මේ :rolleyes:

    okkoma self study da?
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,435
    1,004
    113
    okkoma self study da?

    pascal, php නම් ක්ලාස් එකකින් කරගත්තා, අනිත් ටික තනියම තමා කරගත්තේ බන්.
    තාම ඉගෙනගන්නවා බන් ඉවරයක්‌ නැ :( .
     
    cala94

    Well-known member
  • Sep 1, 2013
    1,898
    165
    63
    Sri Lanka
    pascal, php නම් ක්ලාස් එකකින් කරගත්තා, අනිත් ටික තනියම තමා කරගත්තේ බන්.
    තාම ඉගෙනගන්නවා බන් ඉවරයක්‌ නැ :( .

    maath kohen hari patan ganna baluwe..
    thanks for the info..
    11.gif

    rep denna widihak naalu machan...
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,435
    1,004
    113
    maath kohen hari patan ganna baluwe..
    thanks for the info..
    11.gif

    rep denna widihak naalu machan...

    ගොඩක් අය කියන්නේ C වලින් පටන් ගන්න කියලා. කැම්පස් වලත් මුලින්ම කරන්නේ C හරි C++ හරි
    වගේ එකක්. දැන් නම් pascal කරන එකේ ලොකු වැඩක් නෑ මට හිතෙන විදිහට. මට හිතෙන විදිහට
    Java හරි C වලින් හරි පටන් ගත්තොත් හොදයි මචන්. හැබැයි මුලික දේවල් ටික හරියට තෙරුන් අරන්
    ඉගෙන ගනින්. ඊටපස්සේ ඕනෙම language එකක් තනියම හරි කරගන්න පුළුවන්.
     
    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    Python:

    ideal language for prototype development and other ad-hoc programming tasks, without compromising maintainability.

    Python Strengths:

    * Very-high-level language
    * Easy to read code - white space matters
    * Object Oriented
    * Code can be grouped into modules and packages.
    * supports raising and catching exceptions
    * Data types are strongly but dynamically typed
    * contains advanced programming features
    * Automatic garbage collection
    * common programming tasks included (connecting to web servers, regular expressions, and file handling to name a few)
    * interactive mode makes it easy to test short snippets of code.
    * The interpreter can also be embedded into an application
    * Easily Extended
    * Open source
    * Runs on many different platforms including Windows, MacOS, many brands of Unix, OS/2, ...

    Python Weaknesses:
    * No explicit return types

    Indentation based syntax is just absurd. The small code size is quite deceiving. At first sight it may look good. But when used in bigger projects it would make things more complicated and code will be less readable.
     
    cala94

    Well-known member
  • Sep 1, 2013
    1,898
    165
    63
    Sri Lanka
    ගොඩක් අය කියන්නේ C වලින් පටන් ගන්න කියලා. කැම්පස් වලත් මුලින්ම කරන්නේ C හරි C++ හරි
    වගේ එකක්. දැන් නම් pascal කරන එකේ ලොකු වැඩක් නෑ මට හිතෙන විදිහට. මට හිතෙන විදිහට
    Java හරි C වලින් හරි පටන් ගත්තොත් හොදයි මචන්. හැබැයි මුලික දේවල් ටික හරියට තෙරුන් අරන්
    ඉගෙන ගනින්. ඊටපස්සේ ඕනෙම language එකක් තනියම හරි කරගන්න පුළුවන්.

    Thanx machan..
    11.gif

    C++ wage baluwe..
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    Machan javascript walata dan web browser ekak onema ne,
    node.js walin servers liyanna puluwan JS use karala
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,435
    1,004
    113
    Indentation based syntax is just absurd. The small code size is quite deceiving. At first sight it may look good. But when used in bigger projects it would make things more complicated and code will be less readable.

    11.gif
    11.gif

    Thanks for the info bro
    Industrial experience with these languages is very important. Please share your
    experience with all these languages with us.
     
    M E T H

    Active member
  • Oct 23, 2013
    647
    48
    28
    ඇත්තටම බන් එළකිරියේ කොල්ලෝ ගැන ඇත්තටම සතුටුයි. මෙතන ඇවිල්ලා ආතල් ගත්තට, වලි දාගත්තට ගොඩක් ඉන්නේ හොඳ වැඩ කාරයෝ එළකිරියේ ගොඩක් උන්ට ප්‍රෝගැමින් පුලුවන්. හැබැයි මම කලින් දැනගෙන හිටියේ කීපදෙනයි. අද දැනගත්ත උබත් මේ සයිඩ් එකදන්නව කියල.

    මටත් ඉගෙන ගන්න ආසයි බන් ඒත් පොඩ්ඩක් කරනව. කරන්නේ වෙනපැත්තක් නිසා ආපහු මගඇරෙනව. :(:( තාම තනියම සොෆ්ට්වෙයාර් එකක් ගහගන්න බැරිය කියහන්කෝ.
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,435
    1,004
    113
    Machan javascript walata dan web browser ekak onema ne,
    node.js walin servers liyanna puluwan JS use karala

    mama danna widihata javascript use karala hadala thiyana AJAX, JQUERY wage
    technology use karala server ekath ekka communicate karanna puluwan machan.
     
    M E T H

    Active member
  • Oct 23, 2013
    647
    48
    28
    Machan javascript walata dan web browser ekak onema ne,
    node.js walin servers liyanna puluwan JS use karala

    නෑ මචන් වෙබ් බ්‍රව්සරයක් නැතිව කොහොමත් බෑ. node.js සර්වර්සයිඩ් රන් උනාට ඒ ලයිබ්රරීස් එක්ක වැඩ කරන js scripts අනිවා පේජ් එකේතියෙන්න ඕන. :yes: මෙතනදි තියෙන වාසිය තමයි මචන් බ්‍රව්සර් කම්පැටිබිලිටි එක ගැන වැඩිය වොරි වෙන්න ඕන නෑ. අනික කමියුනිටි එකකින් ඩිවලොප් වෙන නිසා සෙකුයුරිටි ප්‍රශ්න ගොඩක් අවුල්. :yes:

    මම වැරදිනම් හදපන්. :D

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,435
    1,004
    113
    ඇත්තටම බන් එළකිරියේ කොල්ලෝ ගැන ඇත්තටම සතුටුයි. මෙතන ඇවිල්ලා ආතල් ගත්තට, වලි දාගත්තට ගොඩක් ඉන්නේ හොඳ වැඩ කාරයෝ එළකිරියේ ගොඩක් උන්ට ප්‍රෝගැමින් පුලුවන්. හැබැයි මම කලින් දැනගෙන හිටියේ කීපදෙනයි. අද දැනගත්ත උබත් මේ සයිඩ් එකදන්නව කියල.

    මටත් ඉගෙන ගන්න ආසයි බන් ඒත් පොඩ්ඩක් කරනව. කරන්නේ වෙනපැත්තක් නිසා ආපහු මගඇරෙනව. :(:( තාම තනියම සොෆ්ට්වෙයාර් එකක් ගහගන්න බැරිය කියහන්කෝ.

    අනිවා මචන්. එලකිරිය කියන්නේ ඕනෙම වැඩකට දක්ෂයෝ හොයාගන්න පුළුවන්, සුපිරි සෙට් එකක්
    ඉන්න තැනක් බන් :yes: . මාත් සැහෙන කලෙක ඉදල මේවා ඉගෙනගත්තට සොෆ්ට්වරේ එකක් කියලා හරියට
    එකක් හැදුවේ මේ අවුරුද්දේ මචන් :cool: . ඒක හදනකොට තමා දැනගත්තේ අපි දන්නේ කොච්චර ටිකද
    කියලා :rolleyes: . මේකට බාහලා වැඩ කරනකොට තමා හරියට දෙයක් ඉගෙනගන්න පුළුවන් මචන්. නැතුව
    කොච්චර ක්ලාස් ගියත් වැඩක් නෑ. හැබැයි ඉතින් අපරාදේ කියන්න බැ මේවා කවදාවත් ඉගෙනගෙන ඉවර කරන්න බැ.
    එච්චර දේවල් තියවන්වා අපි නොදන්නා :D

    උබත් ෆ්‍රී වෙලාව මොකක් හරි langnuage එකක් කරහන්.
    part time වැඩ කරලා හොද ගණක හොයාගන්න පුළුවන් හරියට වැඩ පුළුවන් නම් ;)
     
    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    11.gif
    11.gif

    Thanks for the info bro
    Industrial experience with these languages is very important. Please share your
    experience with all these languages with us.

    Anytime bro. It's definitely good to know more than one language, but being a master of one language will be quite beneficial than learning simple things in 10 different languages. Once you get a grasp of programming as a whole, switching to a new language is a trivial task. I'd be more than happy to share what I know with any of you guys. So anyone having difficulties with java and and java ee and the like, I might be able to help.
     
    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other

    නෑ මචන් වෙබ් බ්‍රව්සරයක් නැතිව කොහොමත් බෑ. node.js සර්වර්සයිඩ් රන් උනාට ඒ ලයිබ්රරීස් එක්ක වැඩ කරන js scripts අනිවා පේජ් එකේතියෙන්න ඕන. :yes: මෙතනදි තියෙන වාසිය තමයි මචන් බ්‍රව්සර් කම්පැටිබිලිටි එක ගැන වැඩිය වොරි වෙන්න ඕන නෑ. අනික කමියුනිටි එකකින් ඩිවලොප් වෙන නිසා සෙකුයුරිටි ප්‍රශ්න ගොඩක් අවුල්. :yes:

    මම වැරදිනම් හදපන්. :D

    Node.js වලට ජාව ස්ක්‍රිප්ට් එන්ජින් එකක් එනව නේද?
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,860
    1
    9,614
    113
    Gampaha
    උබත් ෆ්‍රී වෙලාව මොකක් හරි langnuage එකක් කරහන්.
    part time වැඩ කරලා හොද ගණක හොයාගන්න පුළුවන් හරියට වැඩ පුළුවන් නම් ;)
    වැඩ හොයන්න ගියාමයි එපා වෙන්නෙ. මට ඕනම System එකක් ගහන්න පුලුවන්.. (ගූගල් දෙයිය ඉන්නවනෙ ;)) ඒත් වැඩ හොයන්න ගියාම කට්ට.. ඒ නිසා මම ඒ වැඩේ නතරකලා..:( හැබැ‍යි Jim එකකට සිස්ටම් එකක් හදනව දැන් 6 මාසයක් තිස්සෙ. :lol: තාම ඉවර කරගන්න බැරි උනා. සතියකට දවසක් වගේ තමයි හදන්නෙ.. ඒ නිසා නවත්තපු තැනෙන් පටන් ගන්න හෙනවෙලාවක් යනව.. :(

    මචෝ තනියම ඉගෙන ගන්නව නම් හොද course එකක් තියෙනව.. පට්ට වගේ.. මාත් කරනව.

    https://www.coursera.org/course/reactive

    https://www.coursera.org/course/automata

    මීට කලින් මම creative programming course එක කලා.. ඒක නම් සුපිරි.. :cool: අන්තිමට Game එකකුත් හැදුව.. :yes: (chrome / opera or safari)

    https://googledrive.com/host/index.html
     
    උබ කියන කතාව ඇත්ත බන්. කොච්චර දැනගත්තත් ප්‍රොෙජක්ට් ගන්න ලේසි නෑ. ඒකට හොඳ කන්ටැක්ස් තියෙන්න ඕන. ඒනිසාමයි බන් මේ සයිඩ් එකට ආස උනත් මේ පාරේ නොගියේ. දැන් අයි ටී කරන උන් පුදුම විදියට ඉන්නේ. :rolleyes:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,860
    1
    9,614
    113
    Gampaha
    උබ කියන කතාව ඇත්ත බන්. කොච්චර දැනගත්තත් ප්‍රොෙජක්ට් ගන්න ලේසි නෑ. ඒකට හොඳ කන්ටැක්ස් තියෙන්න ඕන. ඒනිසාමයි බන් මේ සයිඩ් එකට ආස උනත් මේ පාරේ නොගියේ. දැන් අයි ටී කරන උන් පුදුම විදියට ඉන්නේ. :rolleyes:
    ඔව්.. අනික simple db එකක් ගහල save delete query ටිකක් ගහල text fields ටිකක් දාල සිස්ටම් කරන සෙට් එකක් ඉන්න නිසා අලුතෙන් සිරාවටම කරන කෙනෙකුට අමාරුයි,, :angry: ගොඩක් මිනිස්සු බයයි අපි මාරු වෙයි කියල... අනික අපිට තනියම system එකක් ගහන්න පුලුවන් කිව්වාම ගොඩක් උන් හිතන්නෙත් අපිත් අරුන් වගේ data ටිකක් එහෙට මෙහෙට pass කරනව කියල.. :( ඉතින් ගන්න උනුත් කියන්නෙ සතියෙන් දෙකෙන් system ගහල දෙන්නලු.. :eek:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    Indentation based syntax is just absurd. The small code size is quite deceiving. At first sight it may look good. But when used in bigger projects it would make things more complicated and code will be less readable.

    ow ban :dull:

    Ruby poddak igena ganna ona uba dannawada ?

    kollane CourseEra wage ekak thamai Udacity.com ... try karala balanna
     
    • Like
    Reactions: cala94