mulinma C da igena ganna yanne?![]()
නෑ බන් C කරන්න හදන්නේ java, php වල වැඩ කරන ගමන්. මම මුලින්ම කලේ Pascal. ඊටපස්සේ java , php and C#. අන්තිමට වගේ තමා C කරන්න හදන්නේ මේ
mulinma C da igena ganna yanne?![]()
නෑ බන් C කරන්න හදන්නේ java, php වල වැඩ කරන ගමන්. මම මුලින්ම කලේ Pascal. ඊටපස්සේ java , php and C#. අන්තිමට වගේ තමා C කරන්න හදන්නේ මේ
okkoma self study da?
.pascal, php නම් ක්ලාස් එකකින් කරගත්තා, අනිත් ටික තනියම තමා කරගත්තේ බන්.
තාම ඉගෙනගන්නවා බන් ඉවරයක් නැ.
maath kohen hari patan ganna baluwe..
thanks for the info..![]()
rep denna widihak naalu machan...
Python:
ideal language for prototype development and other ad-hoc programming tasks, without compromising maintainability.
Python Strengths:
* Very-high-level language
* Easy to read code - white space matters
* Object Oriented
* Code can be grouped into modules and packages.
* supports raising and catching exceptions
* Data types are strongly but dynamically typed
* contains advanced programming features
* Automatic garbage collection
* common programming tasks included (connecting to web servers, regular expressions, and file handling to name a few)
* interactive mode makes it easy to test short snippets of code.
* The interpreter can also be embedded into an application
* Easily Extended
* Open source
* Runs on many different platforms including Windows, MacOS, many brands of Unix, OS/2, ...
Python Weaknesses:
* No explicit return types
ගොඩක් අය කියන්නේ C වලින් පටන් ගන්න කියලා. කැම්පස් වලත් මුලින්ම කරන්නේ C හරි C++ හරි
වගේ එකක්. දැන් නම් pascal කරන එකේ ලොකු වැඩක් නෑ මට හිතෙන විදිහට. මට හිතෙන විදිහට
Java හරි C වලින් හරි පටන් ගත්තොත් හොදයි මචන්. හැබැයි මුලික දේවල් ටික හරියට තෙරුන් අරන්
ඉගෙන ගනින්. ඊටපස්සේ ඕනෙම language එකක් තනියම හරි කරගන්න පුළුවන්.
Indentation based syntax is just absurd. The small code size is quite deceiving. At first sight it may look good. But when used in bigger projects it would make things more complicated and code will be less readable.

තාම තනියම සොෆ්ට්වෙයාර් එකක් ගහගන්න බැරිය කියහන්කෝ. Machan javascript walata dan web browser ekak onema ne,
node.js walin servers liyanna puluwan JS use karala
Machan javascript walata dan web browser ekak onema ne,
node.js walin servers liyanna puluwan JS use karala
මෙතනදි තියෙන වාසිය තමයි මචන් බ්රව්සර් කම්පැටිබිලිටි එක ගැන වැඩිය වොරි වෙන්න ඕන නෑ. අනික කමියුනිටි එකකින් ඩිවලොප් වෙන නිසා සෙකුයුරිටි ප්රශ්න ගොඩක් අවුල්. 

ඇත්තටම බන් එළකිරියේ කොල්ලෝ ගැන ඇත්තටම සතුටුයි. මෙතන ඇවිල්ලා ආතල් ගත්තට, වලි දාගත්තට ගොඩක් ඉන්නේ හොඳ වැඩ කාරයෝ එළකිරියේ ගොඩක් උන්ට ප්රෝගැමින් පුලුවන්. හැබැයි මම කලින් දැනගෙන හිටියේ කීපදෙනයි. අද දැනගත්ත උබත් මේ සයිඩ් එකදන්නව කියල.
මටත් ඉගෙන ගන්න ආසයි බන් ඒත් පොඩ්ඩක් කරනව. කරන්නේ වෙනපැත්තක් නිසා ආපහු මගඇරෙනව.තාම තනියම සොෆ්ට්වෙයාර් එකක් ගහගන්න බැරිය කියහන්කෝ.
. මාත් සැහෙන කලෙක ඉදල මේවා ඉගෙනගත්තට සොෆ්ට්වරේ එකක් කියලා හරියට
. ඒක හදනකොට තමා දැනගත්තේ අපි දන්නේ කොච්චර ටිකද
. මේකට බාහලා වැඩ කරනකොට තමා හරියට දෙයක් ඉගෙනගන්න පුළුවන් මචන්. නැතුව 
![]()
![]()
Thanks for the info bro
Industrial experience with these languages is very important. Please share your
experience with all these languages with us.
නෑ මචන් වෙබ් බ්රව්සරයක් නැතිව කොහොමත් බෑ. node.js සර්වර්සයිඩ් රන් උනාට ඒ ලයිබ්රරීස් එක්ක වැඩ කරන js scripts අනිවා පේජ් එකේතියෙන්න ඕන.මෙතනදි තියෙන වාසිය තමයි මචන් බ්රව්සර් කම්පැටිබිලිටි එක ගැන වැඩිය වොරි වෙන්න ඕන නෑ. අනික කමියුනිටි එකකින් ඩිවලොප් වෙන නිසා සෙකුයුරිටි ප්රශ්න ගොඩක් අවුල්.
මම වැරදිනම් හදපන්.
වැඩ හොයන්න ගියාමයි එපා වෙන්නෙ. මට ඕනම System එකක් ගහන්න පුලුවන්.. (ගූගල් දෙයිය ඉන්නවනෙඋබත් ෆ්රී වෙලාව මොකක් හරි langnuage එකක් කරහන්.
part time වැඩ කරලා හොද ගණක හොයාගන්න පුළුවන් හරියට වැඩ පුළුවන් නම්
) ඒත් වැඩ හොයන්න ගියාම කට්ට.. ඒ නිසා මම ඒ වැඩේ නතරකලා..
හැබැයි Jim එකකට සිස්ටම් එකක් හදනව දැන් 6 මාසයක් තිස්සෙ.
තාම ඉවර කරගන්න බැරි උනා. සතියකට දවසක් වගේ තමයි හදන්නෙ.. ඒ නිසා නවත්තපු තැනෙන් පටන් ගන්න හෙනවෙලාවක් යනව.. 
අන්තිමට Game එකකුත් හැදුව..
(chrome / opera or safari)වැඩ හොයන්න ගියාමයි එපා වෙන්නෙ. මට ඕනම System එකක් ගහන්න පුලුවන්.. (ගූගල් දෙයිය ඉන්නවනෙ) ඒත් වැඩ හොයන්න ගියාම කට්ට.. ඒ නිසා මම ඒ වැඩේ නතරකලා..
හැබැයි Jim එකකට සිස්ටම් එකක් හදනව දැන් 6 මාසයක් තිස්සෙ.
තාම ඉවර කරගන්න බැරි උනා. සතියකට දවසක් වගේ තමයි හදන්නෙ.. ඒ නිසා නවත්තපු තැනෙන් පටන් ගන්න හෙනවෙලාවක් යනව..
මචෝ තනියම ඉගෙන ගන්නව නම් හොද course එකක් තියෙනව.. පට්ට වගේ.. මාත් කරනව.
https://www.coursera.org/course/reactive
https://www.coursera.org/course/automata
මීට කලින් මම creative programming course එක කලා.. ඒක නම් සුපිරි..අන්තිමට Game එකකුත් හැදුව..
(chrome / opera or safari)
https://googledrive.com/host/index.html

ඔව්.. අනික simple db එකක් ගහල save delete query ටිකක් ගහල text fields ටිකක් දාල සිස්ටම් කරන සෙට් එකක් ඉන්න නිසා අලුතෙන් සිරාවටම කරන කෙනෙකුට අමාරුයි,,උබ කියන කතාව ඇත්ත බන්. කොච්චර දැනගත්තත් ප්රොෙජක්ට් ගන්න ලේසි නෑ. ඒකට හොඳ කන්ටැක්ස් තියෙන්න ඕන. ඒනිසාමයි බන් මේ සයිඩ් එකට ආස උනත් මේ පාරේ නොගියේ. දැන් අයි ටී කරන උන් පුදුම විදියට ඉන්නේ.![]()
ගොඩක් මිනිස්සු බයයි අපි මාරු වෙයි කියල... අනික අපිට තනියම system එකක් ගහන්න පුලුවන් කිව්වාම ගොඩක් උන් හිතන්නෙත් අපිත් අරුන් වගේ data ටිකක් එහෙට මෙහෙට pass කරනව කියල..
ඉතින් ගන්න උනුත් කියන්නෙ සතියෙන් දෙකෙන් system ගහල දෙන්නලු.. 
Indentation based syntax is just absurd. The small code size is quite deceiving. At first sight it may look good. But when used in bigger projects it would make things more complicated and code will be less readable.