කොල්ලනේ උබලගෙන් ගොඩක් උන්ට ප්රෝගැමින් පුලුවන් කියල මම දන්නව. මටත් හිතුන යල් පැනල වගේ තිබුනත් C පොඩ්ඩක් අතපත ගාල බලන්න. අවුල තියෙන්නේ බන් Compiler එක ගැන. DEV C/C++ ගැන මගේ එච්චර පැහැදීමක් නෑ, වින්ඩෝස් හතට ඒක හරියට වැඩ කරන්නෙත් නෑලු. ඔක්කොටම වඩා අවුරුදුගානකින් compiler එක යාවත්කාලීන කරලත් නෑලු. 

මට ඕන බන් වින්ඩොස් හතත් එක්ක හොඳට වැඩක කරන, කොස් ප්ලැට්ෆෝර්ම් වලට ගැලපෙන විදියට Compile වෙන හොඳ Compiler එකක්.
??????

මට ඕන බන් වින්ඩොස් හතත් එක්ක හොඳට වැඩක කරන, කොස් ප්ලැට්ෆෝර්ම් වලට ගැලපෙන විදියට Compile වෙන හොඳ Compiler එකක්.
??????