What is da best C compiler for windows 7

M E T H

Active member
  • Oct 23, 2013
    647
    48
    28
    කොල්ලනේ උබලගෙන් ගොඩක් උන්ට ප්‍රෝගැමින් පුලුවන් කියල මම දන්නව. මටත් හිතුන යල් පැනල වගේ තිබුනත් C පොඩ්ඩක් අතපත ගාල බලන්න. අවුල තියෙන්නේ බන් Compiler එක ගැන. DEV C/C++ ගැන මගේ එච්චර පැහැදීමක් නෑ, වින්ඩෝස් හතට ඒක හරියට වැඩ කරන්නෙත් නෑලු. ඔක්කොටම වඩා අවුරුදුගානකින් compiler එක යාවත්කාලීන කරලත් නෑලු. :eek::yes:

    මට ඕන බන් වින්ඩොස් හතත් එක්ක හොඳට වැඩක කරන, කොස් ප්ලැට්ෆෝර්ම් වලට ගැලපෙන විදියට Compile වෙන හොඳ Compiler එකක්.

    ?????? :cool:;):D
     
    M E T H

    Active member
  • Oct 23, 2013
    647
    48
    28
    codeblocks

    තෑන්ක්ස් බන්. Microsoft visual studio express 2013 වලින් බැරිද? ගොඩක් තැන් වල තියෙනව පුලුවන් කියල උබ ටෙස් කරල බැලුවද?
     
    M E T H

    Active member
  • Oct 23, 2013
    647
    48
    28
    මචන්ලා මම ටෙස් කරන්නත් එක්ක MSVS EXPRESS 2013 C++ CONSOLE එකක මේ කෝඩ් එක ගැහැව්වා එළටම වැඩ. මේක C ද? C++ ද?

    Code:
    #include "stdafx.h"
    
    int main () {
    	printf ("Hello Elakiri Guys!");
    	getchar();
    }

    හැබැයි මේකේ C වල තියෙන #include <stdio.h> , getch()

    වෙනුවට IDE එකෙන් මට දුන්නේ #include "stdafx.h", getchar()

    :eek::eek:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl

    Printf - c language
    COUT - C++ Language
    Answer from private campus modayek™
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    තෑන්ක්ස් බන්. Microsoft visual studio express 2013 වලින් බැරිද? ගොඩක් තැන් වල තියෙනව පුලුවන් කියල උබ ටෙස් කරල බැලුවද?

    machan C hariyata igenaganna oni nam Linux VM ekaka dagena VI Editior ekaka dagena igena ganin... IDE hodai ikmanata code karanna
    Shell command walin compile karapan

    wede tikak amarui eth eka tamai hodama widiya
    socket programing walata sira library tiyenne linux wala
    tawa linux os eke open source codes hitan tiyenne C walin :)
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,042
    113
    පිළි-ඇඳි-දොළ
    Printf - c language
    COUT - C++ Language
    Answer from private campus modayek™

    6fccc-srilankanpresidentmahindarajapaksareacts.jpg
     
    M E T H

    Active member
  • Oct 23, 2013
    647
    48
    28
    get turbo c 4.5
    elaz thanks ban :)

    Printf - c language
    COUT - C++ Language
    Answer from private campus modayek™

    තෑන්ක්ස් බන්. මචන් COUT කියල එකක් මගේ කෝඩ් එකේ නෑනේ?

    මට තියෙන අවුල මචන් මම දැන් යූටියුබ් එකේ වීඩියෝස් වගයක් බැලුව මේ ගැන. මම ටෙස් කරා වගේ MSVS IDE එකෙනුත් වැඩේ කරන්න පුලවන්. ඒත් මචන් මට තියෙන සැකේ. එතනදි පාවිච්චි වෙන කම්පයිලර් එකෙන් සපෝට් කරන්නේ WIN ප්ලැට්ෆෝර්ම් එකට විතරද කියල? කෝඩ්බ්ලොක් ක්‍රොස් ප්ලැට්ෆොර්ම් කම්පයිල් වීමක් ද වෙන්නේ. නැත්නම් C වලදී එහෙම දෙයක් නැද්ද?

    මොකද බන් MSVS IDE එක පට්ට ලේසි. :D:yes:

    අර ප්‍රයිවට් කැම්පස් කේස් ගැන මම කිව්ව ඒව ඒතරම් ගනන් ගන්නෙපා බන්. ;):D

    codeblocks thamai machan its fast and easy !

    තෑන්ක්ස් මචන්. :cool:
     
    M E T H

    Active member
  • Oct 23, 2013
    647
    48
    28
    codeblocks thama mama use karanne. eeka thama hodama eka

    එළස් මචන් තන්ක්ස. මම ඩවුන් කරා දැන්. :D

    machan C hariyata igenaganna oni nam Linux VM ekaka dagena VI Editior ekaka dagena igena ganin... IDE hodai ikmanata code karanna
    Shell command walin compile karapan

    wede tikak amarui eth eka tamai hodama widiya
    socket programing walata sira library tiyenne linux wala
    tawa linux os eke open source codes hitan tiyenne C walin :)

    එළ බන් වර්චුවල් මැෂීන් එකක් අටවගත්තනම් හොඳයි තමයි. :yes: මට ඕන උනේ බන් ටක් ගාල c මොන වගේද කියල ඉගෙන ගන්න. අනිත් ලැන්ග්වේජ් වල තයෙන කොන්ට්‍රෝල් ස්ට්‍රක්චර්ස්, වෙරියබල් ටයිප්ල්, ඔපරේටර්ස් අරව මේව මේකෙදි එන්නේ කොහොමද කියල බලන්න. ඒකයි පුරුදු ide එකෙන් කරන්න පුලවන්ද කයල බැලුවේ.

    :D
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,042
    113
    පිළි-ඇඳි-දොළ
    එළස් මචන් තන්ක්ස. මම ඩවුන් කරා දැන්. :D

    එළ බන් වර්චුවල් මැෂීන් එකක් අටවගත්තනම් හොඳයි තමයි. :yes: මට ඕන උනේ බන් ටක් ගාල c මොන වගේද කියල ඉගෙන ගන්න. අනිත් ලැන්ග්වේජ් වල තයෙන කොන්ට්‍රෝල් ස්ට්‍රක්චර්ස්, වෙරියබල් ටයිප්ල්, ඔපරේටර්ස් අරව මේව මේකෙදි එන්නේ කොහොමද කියල බලන්න. ඒකයි පුරුදු ide එකෙන් කරන්න පුලවන්ද කයල බැලුවේ.

    :D

    mingw version eka daaganin. anike adui monada monaada. megabyte anu gaanak
     
    nipun.max

    Well-known member
  • Sep 25, 2010
    1,299
    236
    63
    C kiyanne Platform independence language ekakne. eka processor architecture eke widihata thama kernal ekata system calls hadanna denne .so GCC thama mama nam kaleka idan use karana compiler eka.
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,156
    4,059
    113
    invoke db "Injected Memory"
    Turbo C is good, but if for learning purpose its always better to use Linux with C :)
    I miss the time when we coded pure C in VI editor with no intellisense

    ඔන්න මචො, මොලේ ඇති Programmer කෙනෙක් වෙන්න ඕන නම් ක්‍රමේ,
    ගොඩක් Linux වර්ග C Compiler එකක් එක්කම එන නිසා අඩ් අඩ ඉන්න ඕනත් නැ, අනිත් එක Windows වල පුරුදු උනා කියන්නෙ Win32api එකත් එක්ක ඔක්කොම Shortcuts තමයි එතනින් පස්සෙ හොයන්නෙ,

    Windows වලදි උනත්, Zip file එකක තියෙන Conpiler එකක් බාගෙන, Notepad එකේ Code කරලා intellisense, Syntax Highlighting,IDE නැතුව Terminal එකේ හරි Command Line එකේ හරි Compile කරලා

    platform එකට Link කරගෙන, වැටි වැටි තමයි බන් ඉගෙන ගන්න ඕන, එහෙම ඉගෙන ගත්ත එකා Semicolon එකක් මිස් කරගෙන Job එක නැති කරගන්නෙ නැ,

    මචන්ලා මම ටෙස් කරන්නත් එක්ක MSVS EXPRESS 2013 C++ CONSOLE එකක:eek::eek:
    MS VC++ හොදයි මචො, ඒත් ඕක Multithreaded උනාම Run වෙන්නෙ වෙනම විදියකට, VC++ වල වැඩ කරනවා නම් උබට හොදම VC++ 6 එක බන්, තාමත් අපේ C එකේ තියෙන Software වලින් 75% ක්ම තියෙන්නෙ VC6 , main Exe එක අලුත් එකක තිබ්බත්, DLL ටික හරි තියෙන්නෙ ඕකෙ,

    VC වලින් Cross Compile කරන්න පුලුවන් ක්‍රම තියෙනවා, ඒත් අපේ කට්ටිය දාලා තියෙන අනිත් Compilers ඊට වඩා වැඩේට උචිතයි.

    මට තියෙන අවුල මචන් මම දැන් යූටියුබ් එකේ වීඩියෝස් වගයක් බැලුව මේ ගැන. මම ටෙස් කරා වගේ MSVS IDE එකෙනුත් වැඩේ කරන්න පුලවන්. ඒත් මචන් මට තියෙන සැකේ. එතනදි පාවිච්චි වෙන කම්පයිලර් එකෙන් සපෝට් කරන්නේ WIN ප්ලැට්ෆෝර්ම් එකට විතරද කියල? කෝඩ්බ්ලොක් ක්‍රොස් ප්ලැට්ෆොර්ම් කම්පයිල් වීමක් ද වෙන්නේ. නැත්නම් C වලදී එහෙම දෙයක් නැද්ද?
    මොකද බන් MSVS IDE එක පට්ට ලේසි.

    මචෝ, ක්‍රොස් ප්ලැට්ෆෝම් කිව්වට එකම Binary එක හැම එකේම Run වෙන්නෙ නැ, වෙන වෙනම් Compile කරන්නඕන, Source එක 100 ක්ම ක්‍රොස් ප්ලැට්ෆොර්ම් වෙන්නෙත් නැ මචො, එහෙම වෙනෙ පොඩි පොඩි ඒවගේ, සාමාන්ය වානිජ Software එකක් ගොඩාක් වෙන්ස් කම් තියෙනවා Platform දෙක අතරෙ, ඕක ඔයාට හොදටම දැනගන්න පුලුවන් ලස්සන ලස්සන Interface හදන්න ගිය දවසට .. :P

    :D:yes: අර ප්‍රයිවට් කැම්පස් කේස් ගැන මම කිව්ව ඒව ඒතරම් ගනන් ගන්නෙපා බන්. ;):D
    තෑන්ක්ස් මචන්. :cool:
    මචං මෙත්, උබ මට Thread වල කුහකයා, නිහතමනී වෙයං, පන්ඩිතයා කියලා ඕන තරම් බැනලා ඇති, ඒත් මම උබට එහෙම බනින්නෙ නැ බං, මමත් හැම දේම දන්න පංඩිතයෙක් නෙමෙයි, මමත් තාම ඉගෙන ගන්නවා, මම මැරෙනකල්ම ඉගෙන ගන්නවා, මම තෙරෙඩ් දාලා මම දන්න දේ වෙන එකක්ට මට පුලුවන් විදියට කියලා දුන්නෙ මම දන්නවා වැඩි කමට නෙමෙයි, ත්‍රෙඩ් වලට වැටෙන Comment වලින් තව මොනා හරි ඉගෙන ගන්න,

    මමත්, Private කැම්පස් එකකින් ආපු එකක් සහ, Private campus එකක Lecture කරපු එකක්.

    mingw version eka daaganin.

    obama_applause.gif

    Last edited:

    kasuncs

    Well-known member
  • May 21, 2007
    3,590
    271
    83
    Best compiler is Intel C compiler.
    CodeBlock has GCC at back end. In Windows MVCC is better than GCC.
     
    M E T H

    Active member
  • Oct 23, 2013
    647
    48
    28
    mingw version eka daaganin. anike adui monada monaada. megabyte anu gaanak

    mingw තියෙන එක තමයි මචන් ගත්තෙ. :yes::D

    C kiyanne Platform independence language ekakne. eka processor architecture eke widihata thama kernal ekata system calls hadanna denne .so GCC thama mama nam kaleka idan use karana compiler eka.

    තෑන්ක්ස් මචන්. :)

    ඔන්න මචො, මොලේ ඇති Programmer කෙනෙක් වෙන්න ඕන නම් ක්‍රමේ,
    ගොඩක් Linux වර්ග C Compiler එකක් එක්කම එන නිසා අඩ් අඩ ඉන්න ඕනත් නැ, අනිත් එක Windows වල පුරුදු උනා කියන්නෙ Win32api එකත් එක්ක ඔක්කොම Shortcuts තමයි එතනින් පස්සෙ හොයන්නෙ,

    Windows වලදි උනත්, Zip file එකක තියෙන Conpiler එකක් බාගෙන, Notepad එකේ Code කරලා intellisense, Syntax Highlighting,IDE නැතුව Terminal එකේ හරි Command Line එකේ හරි Compile කරලා

    platform එකට Link කරගෙන, වැටි වැටි තමයි බන් ඉගෙන ගන්න ඕන, එහෙම ඉගෙන ගත්ත එකා Semicolon එකක් මිස් කරගෙන Job එක නැති කරගන්නෙ නැ,

    MS VC++ හොදයි මචො, ඒත් ඕක Multithreaded උනාම Run වෙන්නෙ වෙනම විදියකට, VC++ වල වැඩ කරනවා නම් උබට හොදම VC++ 6 එක බන්, තාමත් අපේ C එකේ තියෙන Software වලින් 75% ක්ම තියෙන්නෙ VC6 , main Exe එක අලුත් එකක තිබ්බත්, DLL ටික හරි තියෙන්නෙ ඕකෙ,

    VC වලින් Cross Compile කරන්න පුලුවන් ක්‍රම තියෙනවා, ඒත් අපේ කට්ටිය දාලා තියෙන අනිත් Compilers ඊට වඩා වැඩේට උචිතයි.

    මචෝ, ක්‍රොස් ප්ලැට්ෆෝම් කිව්වට එකම Binary එක හැම එකේම Run වෙන්නෙ නැ, වෙන වෙනම් Compile කරන්නඕන, Source එක 100 ක්ම ක්‍රොස් ප්ලැට්ෆොර්ම් වෙන්නෙත් නැ මචො, එහෙම වෙනෙ පොඩි පොඩි ඒවගේ, සාමාන්ය වානිජ Software එකක් ගොඩාක් වෙන්ස් කම් තියෙනවා Platform දෙක අතරෙ, ඕක ඔයාට හොදටම දැනගන්න පුලුවන් ලස්සන ලස්සන Interface හදන්න ගිය දවසට .. :P

    මචං මෙත්, උබ මට Thread වල කුහකයා, නිහතමනී වෙයං, පන්ඩිතයා කියලා ඕන තරම් බැනලා ඇති, ඒත් මම උබට එහෙම බනින්නෙ නැ බං, මමත් හැම දේම දන්න පංඩිතයෙක් නෙමෙයි, මමත් තාම ඉගෙන ගන්නවා, මම මැරෙනකල්ම ඉගෙන ගන්නවා, මම තෙරෙඩ් දාලා මම දන්න දේ වෙන එකක්ට මට පුලුවන් විදියට කියලා දුන්නෙ මම දන්නවා වැඩි කමට නෙමෙයි, ත්‍රෙඩ් වලට වැටෙන Comment වලින් තව මොනා හරි ඉගෙන ගන්න,

    මමත්, Private කැම්පස් එකකින් ආපු එකක් සහ, Private campus එකක Lecture කරපු එකක්.

    obama_applause.gif

    තෑන්ක්ස් බොස් උබ කියල තියෙන වදියට එකපාරින් ගේම දෙන්න දඟලන එකේ තේරුමක් නෑ වගේ තමයි. පොඩි පොඩි සොෆ්ට්වෙයාර් එක පාරින් කරනත් ලොකු ලොකු ඒවකරන කොට ඒ ඒ platform වලටම optimize කරල ලියන එකත් කරන්න වෙනව කියල මමත් ගූගල් කරාම තේරුනා.

    කොල්ලො හැමෝම කිව්ව නිසාත් උබත් කිව්ව හින්ද MSVS අතඅරින්න තීරනය කලා. මචන් අර ඉන්ටෙලිසෙන්ස් කියන කේස් එකනම් බන් සමහර වෙලාවට ඉගෙන ගන්න උදව්වෙනවයි කියලත් හිතෙනව මොකද ඩොප්ඩවුන් මෙනු එකේ තියෙන අයිටම් ගානෙන් තියෙන මෙතර්ඩ් ගාන ගැන ,වර්ග ගැන අවබෝධයක් එනවනේ. :D

    මචන් ලිනක්ස් මම යූස්කරල නෑ බන්. ඒකේ එන COMPILER එක මොකක්ද බන්? මේ COMPILER මගුලවල් එකින් එකට වෙනස් නිසා මට හෙන සැකයි බන්. උදා.. getch() සමහරක වැඩ නෑ. ඒ වල ඒ වෙනුවට getchar() තමයි තියෙන්නේ. :eek:

    --------
    උබත් එක්ක අවුලක් මට නෑ බන්. මම කලින් කියපුව වැඩිය ගනන් ගන්න එපා. මම කිව්වනේ හිතේ තියෙන දේවල් එක එක විදියට එක එක වෙලාවට උඩට එනවයි කියල. අපිත් ඉතින් දුර්වල හිත් තියෙන මිනිස්සු තමයි. :sorry::(

    hmm C nam wadiya danne na ban.. :):):)

    තෑන්ක්ස් බොස්. :D

    Best compiler is Intel C compiler.
    CodeBlock has GCC at back end. In Windows MVCC is better than GCC.

    එළාස් GCC ගොඩක් අය අනුමත කරපු නිසාත් ඒක කෝඩ්බ්ලොක්වල බැක්එන්ඩ් එක නිසාත් සතුටුයි.

    :D