කවුද හොදම???

thusitharhm

Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    Nokia Lumia 520
    nokia-lumia-520.jpg
    http://www.gsmarena.com/nokia_lumia_520-reviews-5322.php
    23,500 dialcom

    Huwei Ascend G510
    huawei-ascend-g510-u8951.jpg
    http://www.gsmarena.com/huawei_ascend_g510-5250.php
    24000 singer

    Sony Xperia J
    sony-xperia-j.jpg
    http://www.gsmarena.com/sony_xperia_j-4930.php
    25,900 dialcom

    Samsung I9000 Galaxy S
    samsung-galaxy-s.jpg
    http://www.gsmarena.com/samsung_i9000_galaxy_s-3115.php
    26,900 dialcom

    Samsung Galaxy Ace 2
    samsung-galaxy-ace-2.jpg
    http://www.gsmarena.com/samsung_galaxy_ace_2_i8160-4559.php
    26,900 dialcom

    කියපල්ලකෝ මේවයින් හොදම මොකක්ද :confused: 28 අඩුවෙන වගේ මන් අහන්නෙ :yes:
    රෆ් පාවිච්චි කරන්න පුළුවන් :yes: හොදට නෙට් යන්න ටොරන්ට් වීඩියෝ එහෙම බාන්න පුළුවන් වැඩ ගන්න පුළුවන් :yes: හොදම තේරීම මොකක්ද කියපල්ලා
    :cool: මන් නොකියා වලට ආසයි
    9.gif
    බය ඕ.එස්. එකට ඇප් නැති වේවිද බන් :shocked:යුනිකෝඩ් එහෙම වැඩ කරන එකක් නැද්ද :no:දන්න කියන උන් කියපල්ල මාත් සලකනවා පුළු පුළුවන් විදියට :yes:
     
    Last edited:

    Toy Boy

    Member
    Aug 25, 2013
    1,371
    43
    0
    9.gif
    OS eka kohomada? App kohomada? :eek:

    දන්නේ නෑ මචන් :lol:මමත් ගන්න ඉන්නේ :Dමගේ ගාව ඇන්රොයිඩ් එකක් දැන් හැම එකාගාවම තියෙන හින්දා වැඩක් නෑ වගේ එකයි :sorry:වින්ඩොස් ඇප් එන්න නම් ටිකක් පරක්කුයි ඇන්රොයිඩ් වගේ ආපු ගමන් එන්නේ නෑ එත් අවුලක් නෑ ටික කාලයක් යනකොට හරියයි .වැඩේ 520 එකේ එස් ඩි ගහන්න බෑ නේද? පොඩ්ඩක් හොයලා බලපන් ;)
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    දන්නේ නෑ මචන් :lol:මමත් ගන්න ඉන්නේ :Dමගේ ගාව ඇන්රොයිඩ් එකක් දැන් හැම එකාගාවම තියෙන හින්දා වැඩක් නෑ වගේ එකයි :sorry:වින්ඩොස් ඇප් එන්න නම් ටිකක් පරක්කුයි ඇන්රොයිඩ් වගේ ආපු ගමන් එන්නේ නෑ එත් අවුලක් නෑ ටික කාලයක් යනකොට හරියයි .වැඩේ 520 එකේ එස් ඩි ගහන්න බෑ නේද? පොඩ්ඩක් හොයලා බලපන් ;)

    පුළුවන් බන් www.gsmarena.com balapan මාත් ආස ඇන්ඩ්‍රොයිඩ් වලට වඩා ෆාස්ට් ඇන්ඩ් ස්මූත් කියන නිසයි ඇප් උනත් බන් ලක්සෙකට වඩා තියනවලු වැඩිම වේගෙකින් ඇප් ලක්සයක් එකතු වෙලා තියෙන්නෙ වින්ඩොස් වලලු ඒ නිසා අවුලක් වෙන එකක් නෑ බන් ඒත් බයයි ටිකක්