Nokia Lumia 520

http://www.gsmarena.com/nokia_lumia_520-reviews-5322.php
23,500 dialcom
Huwei Ascend G510

http://www.gsmarena.com/huawei_ascend_g510-5250.php
24000 singer
Sony Xperia J

http://www.gsmarena.com/sony_xperia_j-4930.php
25,900 dialcom
Samsung I9000 Galaxy S

http://www.gsmarena.com/samsung_i9000_galaxy_s-3115.php
26,900 dialcom
Samsung Galaxy Ace 2

http://www.gsmarena.com/samsung_galaxy_ace_2_i8160-4559.php

කියපල්ලකෝ මේවයින් හොදම මොකක්ද
28 අඩුවෙන වගේ මන් අහන්නෙ 
රෆ් පාවිච්චි කරන්න පුළුවන්
හොදට නෙට් යන්න ටොරන්ට් වීඩියෝ එහෙම බාන්න පුළුවන් වැඩ ගන්න පුළුවන්
හොදම තේරීම මොකක්ද කියපල්ලා
මන් නොකියා වලට ආසයි
බය ඕ.එස්. එකට ඇප් නැති වේවිද බන්
යුනිකෝඩ් එහෙම වැඩ කරන එකක් නැද්ද
දන්න කියන උන් කියපල්ල මාත් සලකනවා පුළු පුළුවන් විදියට 
28 අඩුවෙන වගේ මන් අහන්නෙ 
රෆ් පාවිච්චි කරන්න පුළුවන්
හොදට නෙට් යන්න ටොරන්ට් වීඩියෝ එහෙම බාන්න පුළුවන් වැඩ ගන්න පුළුවන්
හොදම තේරීම මොකක්ද කියපල්ලා
මන් නොකියා වලට ආසයි
යුනිකෝඩ් එහෙම වැඩ කරන එකක් නැද්ද
දන්න කියන උන් කියපල්ල මාත් සලකනවා පුළු පුළුවන් විදියට 
Last edited:

හාදයා ටිකක් පරණයි නේද? ඒ උනාට වැඩ කාරයා නම් කමක් නෑ කුඹුරක් උනත් මඩ කරන්න පුළුවන් සයිස් එකෙන් වැඩ ගන්න ඕන
මමත් ගන්න ඉන්නේ
මගේ ගාව ඇන්රොයිඩ් එකක් දැන් හැම එකාගාවම තියෙන හින්දා වැඩක් නෑ වගේ එකයි
වින්ඩොස් ඇප් එන්න නම් ටිකක් පරක්කුයි ඇන්රොයිඩ් වගේ ආපු ගමන් එන්නේ නෑ එත් අවුලක් නෑ ටික කාලයක් යනකොට හරියයි .වැඩේ 520 එකේ එස් ඩි ගහන්න බෑ නේද? පොඩ්ඩක් හොයලා බලපන් 