ඇයි බන් ladies එකක් ගත්තේ?![]()
umbe ammane wediya use karanne
![]()
විහිලුවට නෙමෙයි සිරාවට ඇහුවෙ. ඕක girlsල අතරේ popular එකක්. බලල නෙමෙයිද ගත්තේ?![]()
Ridila™
![]()
මට රිදුනට කමක් නෑ. උඹට දැනගන්න කිව්වේ.
ඕක දන්න එකෙක්ට පෙන්නල ගුණ කියන්න ගියොත් උඹට හොඳ චාටර් එකක් කන්න වෙන්නේ.
දැන් අරගෙන ඉවර හින්ද එච්චර හිතන්න ඕන නෑ. වැඩිය කෙල්ලොන්ට පෙන්නන්න යන්න එපා.![]()
පොන්නයට හොඳටම රිදිලා හිනා වෙනවා බොරුවටත්Endenna Ridila™
Edda thota?![]()






