Me new case Sonnayo!

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ඇයි බන් ladies එකක් ගත්තේ?:confused::eek:

    umbe ammane wediya use karanne :P
    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:

    විහිලුවට නෙමෙයි සිරාවට ඇහුවෙ. ඕක girlsල අතරේ popular එකක්. බලල නෙමෙයිද ගත්තේ?:confused:

    Ridila™ :P
    :lol::lol::lol::lol::lol:

    මට රිදුනට කමක් නෑ. උඹට දැනගන්න කිව්වේ.
    ඕක දන්න එකෙක්ට පෙන්නල ගුණ කියන්න ගියොත් උඹට හොඳ චාටර් එකක් කන්න වෙන්නේ.
    දැන් අරගෙන ඉවර හින්ද එච්චර හිතන්න ඕන නෑ. වැඩිය කෙල්ලොන්ට පෙන්නන්න යන්න එපා.:no:

    Endenna Ridila™ :P
    Edda thota? :lol::lol::lol::lol:
    පොන්නයට හොඳටම රිදිලා හිනා වෙනවා බොරුවටත්:lol:
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මෙහෙමනේ මචන්.
    මට ලාවට රිදුනත්, ඇඩේන්න රිදුනත්
    ladies එක men's වෙන්නේ නෑනෙ?:confused:
    :lol::lol: මේකටනම් iපොන්නයට හොදටම රිදෙයි
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    දැන් ඉතින් ඔය පාටින්ම පැන්ටියකුයි පෑඩ් එකකුයි ගනින්

    4fe74431b6b93.png
     

    Captain NALI

    Well-known member
  • Apr 23, 2011
    2,274
    260
    83
    Kiri Matte
    මට මැරෙන්න රිදිල හරි ඕක men's එකක් වෙනවනම් මටත් සතුටුයි.
    ඒත් එහෙම නොවෙන එක ගැන තමයි දුක.
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    කරුමක්කාර ජිවිතයක්
    පවුලක් නැ,නාකියි,කැතයි අනාතයි:lol::lol::lol:

    ඔය ඔක්කොමත් හරි බන් අර ගත්ත කවර් එකත් ලෙඩිස් එකක් කියහන් කො.