සී.එස්.එන් දෑම්මම කියනව මුන්ගෙ අම්මලාගෙ ඉල්ලීම පරිදි ක්රිකට් පෙන්නන් නෑතිලු. බලන්න ඔන නම් 10 ක්රිකට් දාන්න ලු. ඒ මගුලත් දෑම්ම 125ක් ගෙවල ටෑක්ස් එක්ක.
මෙන්න බොලේ මෑච් අස්සෙ ඔක්කොම ලන්කාවෙ කාක්කනෙ ඈඩ් යනව. මොන පයන්නක් ද මේක. යකො අපි සල්ලි ගෙඋවෙ මුන්ගෙ @#$ වල් බලන්නද..
මේගෑන කාටද කොම්ප්ලේන් කරන්න පුලුවන්? ඉන්න සොක්කො ඔක්කොටම කියන්න ඔන