Dialog basterds

mayadmax

Well-known member
  • Apr 24, 2007
    2,675
    969
    113
    සී.එස්.එන් දෑම්මම කියනව මුන්ගෙ අම්මලාගෙ ඉල්ලීම පරිදි ක්‍රිකට් පෙන්නන් නෑතිලු. බලන්න ඔන නම් 10 ක්‍රිකට් දාන්න ලු. ඒ මගුලත් දෑම්ම 125ක් ගෙවල ටෑක්ස් එක්ක.

    මෙන්න බොලේ මෑච් අස්සෙ ඔක්කොම ලන්කාවෙ කාක්කනෙ ඈඩ් යනව. මොන පයන්නක් ද මේක. යකො අපි සල්ලි ගෙඋවෙ මුන්ගෙ @#$ වල් බලන්නද..:frown:

    මේගෑන කාටද කොම්ප්ලේන් කරන්න පුලුවන්? ඉන්න සොක්කො ඔක්කොටම කියන්න ඔන:frown:
    :yes::growl::angry:
     

    Posthuman

    Well-known member
  • Aug 21, 2013
    1,830
    96
    48
    සිරාවට ඕක නම් හෙනම කරුමයක් , complain කලාට ඕව වැඩක් නෑ බන්
     

    Posthuman

    Well-known member
  • Aug 21, 2013
    1,830
    96
    48
    ලංකාවේ දැන් හරියට match එකක් බලන්න channel එකක් නැතුව ගියානේ , මම නම් දැන් මගුලේ cricket බලන එක නැවැත්තුවා , ඕවට වග කියන්නේ ඕනනේ SLC එක
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    2,675
    969
    113
    sent a mail to ten cricket to ask validity of this. wel see. who knows, dialog may have rights to do like that