Need Your Help for Meditation (භාවනා ක්‍රම පිළිබදව දැනගැනීම සදහා ඔ&#35

pranathlcp

Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Need Your Help for Meditation (භාවනා ක්‍රම පිළිබදව දැනගැනීම සදහා ඔ&#35

    මචන්ලා මට කවුරුහරි කෙනෙක් කියනවාද ඉන්ටනෙට් එකේ භාවනා වැඩසටහන් ගැන තියෙන හොද වෙබ් සයිට් ටිකක් ගැන?? :yes::yes:

    උඹල හිතපන් මම භාවනාව ගැන මුකුත්ම දන්නේ නැහැ කියලා (එහෙම නෙමෙයි දන්නවා)..එහෙම කෙනෙක්ට භාවනාව මුල ඉදන්ම පටන්ගන්නවා නම් එක් එක් භාවනා ක්‍රම පිළිපදින්න ඕනෙ පිළිවෙලයි එක් එක් භාවනා ක්‍රම වල තියෙන වෙනස්කම් ගැනයි සරලව මුල ඉදන් පැහැදිලි කරලා දෙන වෙබ්සයිට් එකක් තමයි මම හොයන්නේ...ලොකු උදව්වක් මචන්ලා...

    Ridila™ උඹ දන්නවානම් කියපංකෝ... :)
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    භාවනා සෙට් එකම බාගන්න පුලුවන් වෙබ් සයිට් එකක් දෙන්නද මචන්ං ඊ බුක් හැටියට..
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    බම්ප් කරපු හැමෝටා ස්තූතියි...

    :eek::eek: Yako meke PM kiyala ekak tiyenawaa.. :frown::frown:

    තියෙනවා නම් තමයි බං...ත්‍රෙඩ් එකක් දැම්මහම උඹේ අදහස් විතරක් නෙමෙයිනෙ හැමෝගෙම අදහස් ලැබෙනවානේ මචන්..ඒකයි මචන් ත්‍රෙඩ් එකක් දාල උඹේ නමත් ස්පෙසිෆිකලි දාලා උඹට වී.එම් එකක් දැම්මේ :lol::lol: අනික උඹ චැට් එකෙත් නෑනෙ රෙද්ද...චැට් එකේ නම් ඒ වුනාට හිටියත් වැඩක් නැහැ එළකිරි චට් එක චැටින්ග් වලට පාවිච්චි කරනවාට වඩා හොදයි රෙද්දක් එලාගෙන නිදාගන්න එක..ඒක ඒ තරම් රෙස්පොන්සිව් ඇන්ඩ් ෆාස්ට්.. :oo: :lol: :growl: එනිවේ, තෑන්ක්ස් අයියා මචෝ... :yes::yes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    බම්ප් කරපු හැමෝටා ස්තූතියි...

    තියෙනවා නම් තමයි බං...ත්‍රෙඩ් එකක් දැම්මහම උඹේ අදහස් විතරක් නෙමෙයිනෙ හැමෝගෙම අදහස් ලැබෙනවානේ මචන්..ඒකයි මචන් ත්‍රෙඩ් එකක් දාල උඹේ නමත් ස්පෙසිෆිකලි දාලා උඹට වී.එම් එකක් දැම්මේ :lol::lol: අනික උඹ චැට් එකෙත් නෑනෙ රෙද්ද...චැට් එකේ නම් ඒ වුනාට හිටියත් වැඩක් නැහැ එළකිරි චට් එක චැටින්ග් වලට පාවිච්චි කරනවාට වඩා හොදයි රෙද්දක් එලාගෙන නිදාගන්න එක..ඒක ඒ තරම් රෙස්පොන්සිව් ඇන්ඩ් ෆාස්ට්.. :oo: :lol: :growl: එනිවේ, තෑන්ක්ස් අයියා මචෝ... :yes::yes:

    Apoi ow chat eke mokak hari daala refresh karanna onaa :lol:
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    ඔය විශේෂ භාවනා වලට යන්න හිතන්න කලින් අඩු තරමින් විනාඩි 20ක් හරියට ආනාපානසතිය වඩන්න පුරුදු වෙන්න. ඒක තමයි foundation එක. මුලින්ම විනාඩි 2ක්වත් ඉන්න බැරි වෙයි. සමහර කට්ටිය මට හම්බ වෙලා තියනව කොච්චර කලත් හිත එකඟ කරගන්න බැරි අය. නීවරණ මැඩල විනාඩි 20ක් හරියට ආනාපානසතිය වඩනව කියන්නෙත් ලේසි දෙයක් නෙමෙයි. එක නිසා එතනට ආවට පස්සේ තමන්ට විශේෂ ක්‍රම ගැන හොයල බලන්න. පටන් ගන්න කලින්ම එක එක භාවනා ක්‍රම ගැන ඔලුවේ තියාගන්න එක සමහර වෙලාවට සරල භාවනාවට බාධාවක් වෙන්න පුළුවන්.