2013 Nov 13 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මේ කවුද බන් ඔය හනි බනි සෙට් ඒක කියන්නේ :baffled:
    උන් මොනුන්ද ? :eek:

    ළාමක ටිං ටිංල සෙට් එකක්... තාම පොල් කට්ටක් පිරෙන්නවත් චූ කරගන්න බැරි අනාථයො ටිකක්.:rofl::rofl:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    කාලෙකට පස්සෙ ෂෝ එකක් කලෙ බට්ටො... නියමයි... දිගටම ෂෝ කරමු... ජය වේවා.... :cool:
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    ළාමක ටිං ටිංල සෙට් එකක්... තාම පොල් කට්ටක් පිරෙන්නවත් චූ කරගන්න බැරි අනාථයො ටිකක්.:rofl::rofl:

    නාකි කුකුලෙක්ට රිදිලා :lol::lol::baffled::baffled:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    එහෙනම් මගේ රේඩියෝ වැඩසටහන
    මෙතැනින් නිමයි
    අසා සිටි හා කමෙන්ට් කල
    ඔබ සැමට ස්තූතියි
    ඉතින් අපිට යන්න වෙලාව හරි

    ඔක්කෝට ම
    සුබ රාත්‍රියක් වේවා
    අන්යොන්ග්යේ කේ‍-ෆිප්ශියෝ
    안녕히 계십시오!
    tumblr_lgzoa3oDEO1qbn0fa.gif


    :love::love::love::love: