mage VEHICLE tika hodai da........

Status
Not open for further replies.

Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    ඌ මිලේනියම් එකේ බලලු තියෙන්නේ. :cool:

    :lol::lol::lol::shocked::shocked: ane ammee muta e kiyanne salli thibbata mole nha wage, yako millennium city eke gewal nikan dunnoth arenna salli deela ganna ekanam gon kamak.

    ekala eke mage kalin Gf aran daapu geyak thiyanawa melo kamakata nha idath nha usa witharayi, thawa mage yaaluwekge ekak thiyanawa wena range ekaka e gewal paradiseda mokadda kiyanne anna e wargaye gaane hatiyata pattama chater. godk minissu e gewal rent karala thiyenne. samahara ewa ohe kela wahila.
     
    M E T H

    Active member
  • Oct 23, 2013
    647
    48
    28
    mama koheda bn naki...mata 21years old.....

    උබට තවම 21ද? හත්වලාමේ මලවලාමේ උබ ජස්ටින් බීබර්ගේ මලයවත්ද? යකෝ උබ මොනවද කරන්නේ? :baffled:
     
    prasad075

    Well-known member
  • Nov 3, 2009
    1,883
    234
    63
    එල මචං..:)

    ඒකනේ.. ඔප්පු තවම ලැබුණෙ නැහැයි කියන්නෙ රජයෙ ඉඩමක මූ ඉන්නෙ.. ඉඩම් කෑල්ලක් අරන් ගෙයක් හදාගත්තා නම් හරි මුලින්.. සල්ලිත් තියෙන එකේ..

    ela machan.....rajaye idamaka newe bn inne.....premadasa mahaththaya deepu gedaraka inne bn.........
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    machan ubalata kiyanna .....ape game eun ekka innawata kiyak hari denna one bn....unta anunge hut****ak hoyanna thiyenawa nam ithin aye kanna oneth na bn.... ekai ubalata kiyanne....anika machan api inna idama machan supiri ida thiyenawa ona tharam........
    ගම්වල එහෙම තමා බොල.. අනුන්ගෙ හු#තවල් හොයන එක සාමාන්‍ය දෙයක්.. මේක ලංකාවනේ.. උන් උඹට මොනා කිව්වම මොකෝ.. උන්ට බයේ උඹ වැඩ කරන්න එපා.. ඕන දෙයක් කියන්න දියන්.. මොකෝ අපේ ඇගේ ඇලෙනවද..

    මාත් කලින් හිටියෙ ටිකක් ගෙවල් වැඩි පැත්තක තමා.. ළඟින් ළඟින් වගේ ගෙවල් තිබුණා.. වෙන් කරලා නැහැ තාප්ප වලින්.. කටු කම්බි වැටවල් වලින් වෙන් කරලා තිබුණෙ.. අපේ තාත්තගෙ මහ ගෙදර.. පස්සෙ මං ගෙයක් හැදුවා.. ලෝන් ගහලා, ණය අරන්.. එකපාර ගෙයක් හදන්න වත්කමක් නැති නිසා.. දැන් පු# ඉඳන් ආඩම්බරයි.. තවම ගෙවනවා..:lol: ගෙදර වැඩ ඉවරත් නෑ,.:(

    ගෙවපු පොලී වලින් තව ගෙයක් හදන්න තිබුණා..:(

    prasad075

    Well-known member
  • Nov 3, 2009
    1,883
    234
    63
    :lol::lol::lol::shocked::shocked: ane ammee muta e kiyanne salli thibbata mole nha wage, yako millennium city eke gewal nikan dunnoth arenna salli deela ganna ekanam gon kamak.

    ekala eke mage kalin Gf aran daapu geyak thiyanawa melo kamakata nha idath nha usa witharayi, thawa mage yaaluwekge ekak thiyanawa wena range ekaka e gewal paradiseda mokadda kiyanne anna e wargaye gaane hatiyata pattama chater. godk minissu e gewal rent karala thiyenne. samahara ewa ohe kela wahila.

    millenium eketh hariyata set nam vitharai ganne bn.......
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    උබට තවම 21ද? හත්වලාමේ මලවලාමේ උබ ජස්ටින් බීබර්ගේ මලයවත්ද? යකෝ උබ මොනවද කරන්නේ? :baffled:

    අන්න ප්‍රස්නේ..
    මාත් අහන්න උන්නේ.. :eek:
     
    prasad075

    Well-known member
  • Nov 3, 2009
    1,883
    234
    63
    උබට තවම 21ද? හත්වලාමේ මලවලාමේ උබ ජස්ටින් බීබර්ගේ මලයවත්ද? යකෝ උබ මොනවද කරන්නේ? :baffled:

    mama JB ge malli newe anika JB ta 18 mata 21 rthakota kohomada bn JB ge malli wenne...

    mama 50cent ge malli bn.....
     
    M E T H

    Active member
  • Oct 23, 2013
    647
    48
    28
    mama JB ge malli newe anika JB ta 18 mata 21 rthakota kohomada bn JB ge malli wenne...

    mama 50cent ge malli bn.....

    ඒකත් ඇත්ත. උබනෙ මිනිහ මචන් එළ එළ.. ඔහොම යමු. :lol::lol::lol:
     
    prasad075

    Well-known member
  • Nov 3, 2009
    1,883
    234
    63
    ගම්වල එහෙම තමා බොල.. අනුන්ගෙ හු#තවල් හොයන එක සාමාන්‍ය දෙයක්.. මේක ලංකාවනේ.. උන් උඹට මොනා කිව්වම මොකෝ.. උන්ට බයේ උඹ වැඩ කරන්න එපා.. ඕන දෙයක් කියන්න දියන්.. මොකෝ අපේ ඇගේ ඇලෙනවද..

    මාත් කලින් හිටියෙ ටිකක් ගෙවල් වැඩි පැත්තක තමා.. ළඟින් ළඟින් වගේ ගෙවල් තිබුණා.. වෙන් කරලා නැහැ තාප්ප වලින්.. කටු කම්බි වැටවල් වලින් වෙන් කරලා තිබුණෙ.. අපේ තාත්තගෙ මහ ගෙදර.. පස්සෙ මං ගෙයක් හැදුවා.. ලෝන් ගහලා, ණය අරන්.. එකපාර ගෙයක් හදන්න වත්කමක් නැති නිසා.. දැන් පු# ඉඳන් ආඩම්බරයි.. තවම ගෙවනවා..:lol: ගෙදර වැඩ ඉවරත් නෑ,.:(

    ගෙවපු පොලී වලින් තව ගෙයක් හදන්න තිබුණා..:(

    ow machan eka nam aththa....sira kathawa
     
    guhora

    Well-known member
  • Jan 18, 2012
    901
    64
    48
    machan ubata lotharaiiyak wath adunada ban mehema pissuwak natanney...ganinko hoda super bike ekak CBR 1000RR hari Yamaha R1 wage ekak
     
    prasad075

    Well-known member
  • Nov 3, 2009
    1,883
    234
    63
    machan ubata lotharaiiyak wath adunada ban mehema pissuwak natanney...ganinko hoda super bike ekak CBR 1000RR hari Yamaha R1 wage ekak

    mona lothraiyakda bn.....mama CBR walata kemathi na machan.....nethnam eka ganna ekath kajjak newe bn....
     
    prasad075

    Well-known member
  • Nov 3, 2009
    1,883
    234
    63
    ubala comment danawa vitharaine bn......repak wath deela yanne na.....ane manda bn....
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    machan ubalata kiyanna .....ape game eun ekka innawata kiyak hari denna one bn....unta anunge hut****ak hoyanna thiyenawa nam ithin aye kanna oneth na bn.... ekai ubalata kiyanne....anika machan api inna idama machan supiri ida thiyenawa ona tharam........

    owa okkotama ekama uththare ban geyak hadaganin hari haman.

    btw umbata wayasa 21nam me weddi, 1999 - 2003 athare haduwa FB15 car eka umba unregisterd gattanam (mata penumen pena widiyata e car eka 2000 nathnam 2001 awuruduwala nishpadanaya karapu eka) umbata 2003 weddi wayasa awurudu 11i,:shocked: e kiyanne machan umba upanne maha bankuwe seppuweda?

    thawa deyak mama bike gana wadi wistharanam danne nha, but looks like me bike eka 2007n withara passe hadapu ekak, oya three heel ekatath kalin gaththu bike eka echchara aluth une kohomada?

    e wagema three wheel wala loku signel light aawe 2002n withara passe saha 2008 weddi dubble light aawa nisa muna wenas una, ethakota car ekath ekka baladdi bike ekath ekak baladdi three wheel eka gaththu kaaleth weradi.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    mama koheda bn naki...mata 21years old.....
    අම්මා ගහයි තේ හැන්දෙන් කිව්වලු.. යකෝ මොකක්ද උඹ කරන ජොබ් එක.. අවුරුදු විසි එකයි කියන්නෙ මටත් වඩා අවුරුදු දෙකක් බාලයි.. බලපං මං ගේ හැදුවෙත් රට වටේට ණය වෙලා.. තවම ගෙවනවා.. පල්සර් එකක් විතරයි තියෙන්නෙ..:(

    siyabas eka singlish da :dull: mama me realtime singlish eka dagena inne
    පිස්සුවක් ඇතෑ බං.. මට Singlish ටයිප් කරන්න බැහැ මචං.. පැටලෙනවා.. මේක ඩිරෙක්ට් සිංහල ටයිප් කරන එකක්..:)

    ela machan.....rajaye idamaka newe bn inne.....premadasa mahaththaya deepu gedaraka inne bn.........
    ඉතිං යකෝ පිනට ලැබිච්ච ඉඩමක ඉන්නෙ අලුතින් ඉඩමක් ගනිකො..:growl: ඔච්චර සල්ලි තියෙන එකේ..

    මං උඹට බඩ්ඩක් කියන්නද.. වැරදියට හිතන්න එපා හොදේ.. උඹ ඔක්කොම වාහන ගත්තෙ අලුතින්ම කියලා තියෙනවා.. උඹ මුලින්ම ගත්තෙ ලොන්සින් එක කිව්වා.. හැබැයි ලොන්සින් එකට වඩා ත්‍රීවිල් එක පරණයි.. ඔය ඔක්කොටම වඩා උඹගෙ කාර් එක පරණයි නේද..? අන්න පුතේ අවුලක්.. පැහැදිලි කරපිය..:growl:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    owa okkotama ekama uththare ban geyak hadaganin hari haman.

    btw umbata wayasa 21nam me weddi, 1999 - 2003 athare haduwa FB15 car eka umba unregisterd gattanam (mata penumen pena widiyata e car eka 2000 nathnam 2001 awuruduwala nishpadanaya karapu eka) umbata 2003 weddi wayasa awurudu 11i,:shocked: e kiyanne machan umba upanne maha bankuwe seppuweda?

    thawa deyak mama bike gana wadi wistharanam danne nha, but looks like me bike eka 2007n withara passe hadapu ekak, oya three heel ekatath kalin gaththu bike eka echchara aluth une kohomada?

    e wagema three wheel wala loku signel light aawe 2002n withara passe saha 2008 weddi dubble light aawa nisa muna wenas una, ethakota car ekath ekka baladdi bike ekath ekak baladdi three wheel eka gaththu kaaleth weradi.
    ඒකනේ බං අවුල.. මටත් පැටලුනා.. ඔන්න අහගනිංකෝ.........
    මූ කිව්වා පිළිවෙලට කියලා වාහන ගත්තෙ.. මුලින් ලොන්සින් එක.. ඊට පස්සෙ බයික් එක.. ත්‍රීවිල් එක.. කාර් එක.. වෑන් එක.. ඔහොම.. ඒ හැම එකක්ම බ්‍රෑන්ඩ් නිව් කිව්වා..

    හැබැයි ඔය ඔක්කොටම වඩා කාර් එක පරණයිනේ.. Nissan Sunny FB15 Model Year එක 2001නේ.. එහෙම බැලුවම මූ මුලින් අරන් තියෙන්න ඕන කාර් එක..

    ත්‍රී විල් එකත් අලුත්ම එකක් නෙමේ..:no: වීල් එක ලොන්සින් එකට වඩා පරණයි..:oo:

    prasad075

    Well-known member
  • Nov 3, 2009
    1,883
    234
    63
    owa okkotama ekama uththare ban geyak hadaganin hari haman.

    btw umbata wayasa 21nam me weddi, 1999 - 2003 athare haduwa FB15 car eka umba unregisterd gattanam (mata penumen pena widiyata e car eka 2000 nathnam 2001 awuruduwala nishpadanaya karapu eka) umbata 2003 weddi wayasa awurudu 11i,:shocked: e kiyanne machan umba upanne maha bankuwe seppuweda?

    thawa deyak mama bike gana wadi wistharanam danne nha, but looks like me bike eka 2007n withara passe hadapu ekak, oya three heel ekatath kalin gaththu bike eka echchara aluth une kohomada?

    e wagema three wheel wala loku signel light aawe 2002n withara passe saha 2008 weddi dubble light aawa nisa muna wenas una, ethakota car ekath ekka baladdi bike ekath ekak baladdi three wheel eka gaththu kaaleth weradi.

    machan ubalata qwata ba ubala therum ganne weradiyata....ape thaththa mata kawadawath pain yanna deela na...mama ipaduna dawase idala mawa vehicle ekaka thama ragena gihin thiyenne hema thenama...ekai bn kiyanne.... denatath mata pain yanna denne na ape ammai thaththai bn....thaththa mata therena kale kiyala deepuwa thama me post karala thiyenne...ubala ona magulak hitha ganin.... ubalata sure nethnam waen ape gedara mama pennannam oya okkoma tika....
     
    Status
    Not open for further replies.