BBS in action at Sri Kotha...

DasunDe

Well-known member
  • Aug 25, 2013
    2,581
    676
    113
    මේ රටේ හාමුදුරුකෙනෙක්ට බස් එකක සීට් එකක් වත් නොදෙන තත්වයක් ඇති කරනව දේශපාලකයො

    ඒ තරම් හාමුදුරුවරුන්ගෙ ගවුරවය නැතිවෙන තත්වයක් හදල...හාමුදුරුවරු ඉත්තො විදිහට යොදගන්නවා හිතා මතාම

    මේකට අමතරව හාමුදුරු වරුන්ගෙ ඉස්සරහා සිoහල කෙල්ලො නටවල උන්වහන්සේල අපහසුතාවට පත්කරන චෝගම් ඩාන්ස් අපි ITN එකෙන් දැක්කා...

    හාමුදුරුවරුන්ට කෙල්ලො රෙදි උස්සගෙන නටවන උත්සව වලට ගෙන්නන එක වැරදියි....


    චෝගම් චොගම් කියල අපි නම් ටීවී එකේ දැක්කෙම කෙල්ලො නටවන සීන්මයි,,

    රටක මිනිසුන්ට හරි වරද,ආගම කියල දෙන්න ඉන්න හිමිවරුන්ට නින්දාවෙන දේවල් වලට උන්වහන්සේලව පොලොබවන,යොදාගන්න අය නින්දිතයි...

    ITN දැම්මෝත් කඩේ යන හිමිවරු,,,කසිනෝ මත්ද්‍රවය වරදක් නෑ කියන හිමිවරු එමටයි....
    සිරස දැම්මහම රනිල පට්ට ගහන හිමිවරු එමටයි,,,
    මාධ්ය ආයතන හිමිවරු මිලදී ගෙන...

    අද බෞද්ධාගම ගැන කියන හිමිවරුන්ට වඩා වෙන වෙන ඒව කරන හිමිවරු වැහි වැහැල...

    සෝමගෙ ස්වර්නවහිනි එකේ දානව ඇඩ්ඩ් හූනියන් කරන,වශීකරන හිමි වරු ගැන,
     

    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,213
    3,371
    113
    Maligawatta
    pissuda yako.. katha karanna egena ganin. methana kawruwath ubalage agamata banalawath, pujaka ayata banalawath na ne

    mung da ubalage poojaka aya ??:lol::lol::lol:
    munta "poojaka aya" kiwwoth poojaka ayata monawada kiyanne ??
    munta beridha appa Casino walata wiruddawa mehema saddayak daanna
    mung aanduwata kade yana ballo:):)
     

    dhanusha83

    Well-known member
  • May 24, 2007
    3,533
    62
    48
    Mirigama
    welee wel nethuwa inna UNP karayo ape ratama agadayata danna thamai oya channel 4 eke evunta puka deela boru kiyanne....kalakanni
     

    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,213
    3,371
    113
    Maligawatta
    29(1).gif


    me photo ekata hodha comment ekak kiyapallako
    Edit karala FB eke daanna
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,487
    3,720
    113
    mu Pissek ne:rofl::rofl::rofl::rofl:
    mung den joker la wela ne, hemotama epa wela thiyanne :lol::lol::lol:

    ane pala ponna allage eka yanna. thopila puduma bayak tiyenne sinhala le tiyena minissu kata karanakota. ubalage halal nethi karanna kata kala nisa epa wela tiyenne ne. ane ponnayo. baleta enna UNP eke un onema deyak karanawa kiyana ekata menna hodama shakshiya:growl::growl::growl::growl::growl:
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,418
    8,368
    113
    kandy
    mung da ubalage poojaka aya ??:lol::lol::lol:
    munta "poojaka aya" kiwwoth poojaka ayata monawada kiyanne ??
    munta beridha appa Casino walata wiruddawa mehema saddayak daanna
    mung aanduwata kade yana ballo:):)

    anik un baninawa wage agam walata baninna mama kamathi na..uba hamuduruwanta ohoma kiyanakota eka wadinne mulu sanga sasanetama. uba danaganin me rata sangayata puja karapu ratak.uba muslim unata mata kamak na.uba wage ekek banna kiyala api hamururuwanwa atharinneth na. e wagema uba wage baiyek ka gahuwa kiyala mama muslim pujakayonta baninna yanneth na. saralawama kiyanwa nam uba hapuwata mama ube hapana yanne na.:lol: