CHOGM 2013

Kaalidasa

Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    ඕකට ගිය වියදම් සහ ඒවා පියවා ගන්නා ක්‍රමයක් ගැනත් මහරජ කතාවේදී කිව්ව නම් ගොඩ

    මේ වගේ මෝඩයෙක් දැක්කමයි උපන්තේකට. තෝ හිතුවද මේක මරණාධාර සමිතියක අයවැය කතාවක් කියලා.
    ඊට වැඩිය නරකද යූඇම්පි කාරයෝ දැන් හැංගෙන්න තැන් හොයා ගත්තනම්. මොකද අද චැනල් ෆෝ වීඩියෝව හැදුවෙ සිරිකොතදිනේ. යකෝ බලාගෙන ගියාම අපි සක්කිලි කිව්ව ටීඑන්ඒ කාරයෝ හොදයි .

    බෙහෙතකට හෙට අනිද්දට යුඇම්පී කාරයෙක් හොයාගන්න පුලුවන් වෙයිද දන්නෙ නෑ. මොකද මංගලයා අද යූඇම්පියට පාංසකූලේ දුන්නා ඔන්න.

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,435
    1,004
    113
    මේ වගේ මෝඩයෙක් දැක්කමයි උපන්තේකට. තෝ හිතුවද මේක මරණාධාර සමිතියක අයවැය කතාවක් කියලා.
    ඊට වැඩිය නරකද යූඇම්පි කාරයෝ දැන් හැංගෙන්න තැන් හොයා ගත්තනම්. මොකද අද චැනල් ෆෝ වීඩියෝව හැදුවෙ සිරිකොතදිනේ. යකෝ බලාගෙන ගියාම අපි සක්කිලි කිව්ව ටීඑන්ඒ කාරයෝ හොදයි .

    බෙහෙතකට හෙට අනිද්දට යුඇම්පී කාරයෙක් හොයාගන්න පුලුවන් වෙයිද දන්නෙ නෑ. මොකද මංගලයා අද යූඇම්පියට පාංසකූලේ දුන්නා ඔන්න.

    :yes::yes::yes::yes::yes:
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    ඕකට ගිය වියදම් සහ ඒවා පියවා ගන්නා ක්‍රමයක් ගැනත් මහරජ කතාවේදී කිව්ව නම් ගොඩ

    Hikz meka tama elakiriye man dakka modama comment eka.:sorry:
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    Denma mukuth kiyanna ikman wenna one na. Thawa masayak wage yanakota thama thamantama therei. Ethakotath oya den kiyana adambarenma inna one hode kattiyama.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,008
    5,740
    113
    canada
    ආයෝජය ටික හරියට අවොත් ගොඩ. එකට ටික කාලයක් බලන් ඉන්න වෙයි. එත් ඒ සදහා ලංකාව පැත්තෙන් වෙන දේවල් දිගටම කරන්න ඕන.
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    Hikz meka tama elakiriye man dakka modama comment eka.:sorry:
    සහතික ඇත්ත.

    මේ වගේ මෝඩයෙක් දැක්කමයි උපන්තේකට. මූ හිතලා මේක මරණාධාර සමිතියක අයවැය කතාවක් කියලා.
    ඔන්න යූඇම්පි කාරයෝ දැන් හැංගෙන්න තැන් හොයානවා. මොකද අද චැනල් ෆෝ වීඩියෝව හැදුවෙ සිරිකොතදිනේ. යකෝ බලාගෙන ගියාම අපි සක්කිලි කිව්ව ටීඑන්ඒ කාරයෝ හොදයි .

    බෙහෙතකට හෙට අනිද්දට යුඇම්පී කාරයෙක් හොයාගන්න පුලුවන් වෙයිද දන්නෙ නෑ. මොකද මංගලයා අද යූඇම්පියට පාංසකූලේ දුන්නා ඔන්න.

    :yes::yes::yes::yes::yes:
     
    Last edited:

    himalaka

    Member
    Jan 24, 2007
    1,995
    180
    0
    Colombo
    office eke wada okkoma nathara karala mama openeing ceremony eka baluwa, puduma adamabarayak mata mage rata gana hithune (boru kiyanna one na kaduluth awa). mona de unath me wage deyak ratata genapu eka gana mama janadipathi thumata ta sthuthi karanawa
     
    අම්මගෙ රෙද්ද තමයි අඩම්බර වෙන්න තියෙන්නේ,
    නොඩකින් තොපි වගේ පරාධීන හාල්පාරුවො සෙට් එකක්,
    යකෝ මේ පිත්තමට මොන රෙද්දකට ආඩම්බර වෙනවද
    මේ දියුනු සන්ස්කෘතික ඉතිහාසයක් යුධ බලෙන් සහ රැවටීමෙන් යටත් කරගත්තු උන් යටතේ තවත් ඉන්න කැමතියි කියල පෙන්නන්න අධිරජ්යවාධී ගොන් පර්ට් එකක්.
    අනෙක මේක වෙනුවෙන් වියදම් කරන සල්ලි................
    ඔවු ආසවෙන් බලන් හිටිය නේ..
    මමත් කියයි කියලා"දුපත් මිනිස්සුන්ට බෙදල දුන්නනම් හරි කියලා"
    අනේ පවු..........
    මේ සල්ලි සෙරම ණය
    ණය වෙලා මගුල් කෑව වගේ නෙවෙයි ගෙවන්න ගියාම.
    ඕවා එකක්වත් රජ පවුලේ සාක්කුවෙන් නෙවෙයි ගෙවන්නේ
    තොපිටනම් ඉතින් මොකෝ උම්බලගේ සාක්කුවම හිස කරල ගෙදර ඉන්න ගෑනිට හුකල ගියත් අනේ වාසනවන් කියන්න පොන්න හැත්තනේ

    මේ කෙන් එන අයොජන රෙද්දක් නෑ,
    රටවල් 51න් ලොක්කෝ ඇවිත් තියෙන්නේ 26, කොටින්ම ඉන්දියාවවත් නෑ...........
    අපේ එකා වගේම ගං කබරයො සෙට් ඒක් පාලනය කරන තුන්වෙනි ලොකේ ගොත්‍රික රටවල් ටිකක් නම් ඇවිත් ඉන්නවා,
    ඒවගේ ඉනට මේකේ ආයොජනය කරනවා තියා උන්ගෙ රටවල උද්ධමනයවත් පාලනය කරගන්න බෑ,
    කට ඇරන් හිටපල්ලා ආයොජන එනකල්
    අනෙක චැනල් 4 වගේ එවුන්ට වීසා දීලා උන්ට ඔන තැනක් ගිහින් බලපලා කියල, බත් බැලයො දම්මලා උද්ගොශන කරාම ලෙසටම ප්‍රතිරුපය හැදෙනවා.............
    දන් උන් එක දෙක කරල ගිහින් කියයි

    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    පිස්සු පුසා;15894534 said:

    මුන් හැමදාම වගේ මෙදා පාරත් ආඩම්බරෙන් ඉන්නේ. වැඩක් නෑ බං කියලා.
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Ai ban uba ehema kiyanne..

    Welcome speech ekak mach president kare etin eke wiyadam recover karana hati kiyanna tibuna kiyala ne mu kiyanne. Wiyadam nam wadi gasakamath horakamath wadi but meka tiyanna one. Ay ehma kiyane meka tama apita hold krana puluwan lokuma mattame event 1 we cant hv olympics or commonwealth games thts too costly. Japan unat atomic bomb case 1 n passe olympic tiyanawa 1964 e international event 1 k genna one nisa.ay japan e welawe pissuwen wage bid kare ekata kiyawala balanna. Mahindage nastiyanam wadi nxt yr miniha ge wiyadamata 856 crores allocate karala ane manda:(