DHOOM 3 එනවා

cybershot

Member
Apr 23, 2013
1,871
248
0
DHOOM කියන්නේ ඉතින් අපි කවුරුත් දන්න කියන film එකක්නේ...DHOOM 1 ,2 බලපු අපිට ඔන්න ලගදිම 3 වෙනි part එකත් බලන්න පුලුවන්..

පුරුදු විදියට ඉතින් අපිට කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි මේ පාරත් අභිශේක්වයි උදය චොප් රා වයි නන් බලන්නම වෙනවා..හැබැයි මේ පාර හොරාට ඉන්නේ අමීර්ඛාන්. කොල්ලොනන් කන්නද නේ?... අපිට ඉතින් වැදගත් කෙල්ලවනේ...


ඒක තමයි වැදගත්ම දේ...කෙල්ල තමයි කත්‍රිනා කයිෆ්....ඔන්න කත්‍රිනාට කැමති කට්ටියටනන් ඉස්සරහට පිස්සු හැදිලා සද බම්ප් වෙලා යන කත්‍රිනා කෙනෙක්ව දැක ගන්න පුලුවන්..

ඔන්න කට්ටියට බලන්නත් එක්ක පොඩි පොඩි කෑලි ටිකක් දැම්ම එහෙනන්..









 
  • Like
Reactions: vmsgamer

ruwanwellarocker

Well-known member
  • May 19, 2010
    10,701
    2,498
    113
    Bevery Hills-90210
    ඕකුන්ට පුලුවන්ද බන් action movies කරන්න.comedy movies නම් හොදයි.3 idiots වගේ.අය්යෝ සල්ලි
    එකෙන්ම.. උන්ගේ මුවි වල තබ්ලා ගගහා සිංදුව පටන් ගන්නකොටම මට එනතරහ කියන්නේ මුළු ඉන්දියාවට nuke කරන්න හිතෙනවා..:cool:
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,479
    3,166
    113
    斯里蘭卡
    Action nam cha ban indian directors laga story eka uda thamai film eka godak depend wenne goda denek balan inne meke kalin part dekama hit nisa bageta bagayak denatamath hoyala iwarai kiyala kiyanna puluwan
     

    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    Apoo bun mala jarawa fast and furious copy karala hadana jarawa:lol:munge action movie num patta chaa:no:beri dewal nokara inna one melo rahak ne:dull:any way thanx for sharing machan:cool:rep+++
     
    Last edited:
    • Like
    Reactions: cybershot