DHOOM කියන්නේ ඉතින් අපි කවුරුත් දන්න කියන film එකක්නේ...DHOOM 1 ,2 බලපු අපිට ඔන්න ලගදිම 3 වෙනි part එකත් බලන්න පුලුවන්..
පුරුදු විදියට ඉතින් අපිට කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි මේ පාරත් අභිශේක්වයි උදය චොප් රා වයි නන් බලන්නම වෙනවා..හැබැයි මේ පාර හොරාට ඉන්නේ අමීර්ඛාන්. කොල්ලොනන් කන්නද නේ?... අපිට ඉතින් වැදගත් කෙල්ලවනේ...
ඒක තමයි වැදගත්ම දේ...කෙල්ල තමයි කත්රිනා කයිෆ්....ඔන්න කත්රිනාට කැමති කට්ටියටනන් ඉස්සරහට පිස්සු හැදිලා සද බම්ප් වෙලා යන කත්රිනා කෙනෙක්ව දැක ගන්න පුලුවන්..
ඔන්න කට්ටියට බලන්නත් එක්ක පොඩි පොඩි කෑලි ටිකක් දැම්ම එහෙනන්..

munge action movie num patta chaa
beri dewal nokara inna one melo rahak ne
any way thanx for sharing machan