Motherboard eke bios update karala thiyena aya

WwW.lk

Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    Machanla meeka tikak parana MB ekak.IBM machine ekaka.error eka "00CE " mb number eka [ IBMD865GKD ]mekata wisaduma bios update karanna kiyala thama kiyanne.mama meta issarawela mee wage fault ekak hambela na kohomada meeka karanne hari widihata MB ekata haniyak wenne nathi wenna :)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    තව පොඩ්ඩක් විස්තර ඈතුව ප්‍රශ්නේ කිව්වා නම්, විසදුමක් කියන්න තිබ්බා.....
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    pc eka on karapuwama ibm kiyala board eka watila screen eke ethanama pahalin watenawa error 00CE kiyala.serial number invalid.Bios update correct this error kiyala watenne.mama hoyala baluwahama Bios update karanna one kiyala thama 00CE kiyana eke thiyenne.dan dana ganna one kohomada bios update karanne kiyala mee MB eke
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    pc eka on karapuwama ibm kiyala board eka watila screen eke ethanama pahalin watenawa error 00CE kiyala.serial number invalid.Bios update correct this error kiyala watenne.mama hoyala baluwahama Bios update karanna one kiyala thama 00CE kiyana eke thiyenne.dan dana ganna one kohomada bios update karanne kiyala mee MB eke
    motherboard eke model eka hoyagena oka karanna puluwan wei. google nam ona wei
     
    Posthuman

    Well-known member
  • Aug 21, 2013
    1,814
    100
    48
    download the bios bin file and burn it to the bootable cd or pen( win 98 boot files are fine) and follow the steps they mentioned
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    motherboard eke model eka hoyagena oka karanna puluwan wei. google nam ona wei
    machan mama hewwa hewwa hoya ganna bari una puluwanda mata help ekak denna bios eka hoya ganna.mama meeta issarawela mee wagee seen ekak karala na :)puluwannam hoyala denna karana widihath ekka
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,210
    4,110
    113
    මචන් උබ බයෝස් රිසෙට් කර එහම බැලුවද :confused: .මම නම් බයෝස් අප්ඩේට් කරල තිය්න්වා හැබැයි ඔය බෝර්ඩ් එකේනම් නැ.. :sorry: උබේ තියෙන බොර්ඩ් එකේ හැටියට නම් .. BIN ෆයිල් එක සීඩ් එකක රයිට් කරලා එකෙන් බූට් කරන එක තාමා කරන්න තියෙන්නේ :).. පෙන් ඩ්‍රර්යි වලින් සපොර්ට් කරයි ද නම් ශුවර් නෑ..:no:

    මට නෙට් එකෙන් ඔය මදර් බොර්ඩ් එකට සෙට් උන ෆයිල් එක අප් කරා.. රයිට් කරලා ට්‍රයි එකක් දියන් .. :cool: මතක ඇතුව පවර් දියන් අප්ඩේට් කරන කොට .. කරන් ගියොත් කෙල වෙනව ..:dull:

    ඔය බොර්ඩ් එකේ BIOS CHIP එක IC BASE Type ඇත්තේ බොහො දුරට එහෙම නම් පරන බෝර්ඩ් කැල්ලක් හොයගෙන මාරු කරත් හරි යයි
    :yes::)

    BIN
     
    ela machan thanks.kohenda hoya gaththe ban.sure neda meeka mama kiyana board ekema kiyala :( danne na ban mama mee seen eka mama try karannam poddak hoya gaththa thana denawada karana step tiak balaganan.thanks kolla ayeth
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,210
    4,110
    113
    ela machan thanks.kohenda hoya gaththe ban.sure neda meeka mama kiyana board ekema kiyala :( danne na ban mama mee seen eka mama try karannam poddak hoya gaththa thana denawada karana step tiak balaganan.thanks kolla ayeth

    අනේ මචන් 4 ශෙයර්ඩ් එක ඔය නමින් අප් කරල් තිබ ෆයිල් එක තම ගත්තෙ... ඔය බොර්ඩ් එකෙනම් විස්තරය්ක් හොයා ගන් බැරි උනා:( එක්ස්පිරියන්ස් එකැන් තම කිවෙ බන්, ඉන්ටෙල් එකෙ ඔය ව්ගෙ පුලුවන් එකයි ..Foxcon නම් ටූල් තිය්නවා

    https://downloadcenter.intel.com/Detail_Desc.aspx?agr=Y&DwnldID=12687&ProdId=828&lang=eng

    http://downloadmirror.intel.com/12687/eng/BIOS Update Readme.pdf