Machanla meeka tikak parana MB ekak.IBM machine ekaka.error eka "00CE " mb number eka [ IBMD865GKD ]mekata wisaduma bios update karanna kiyala thama kiyanne.mama meta issarawela mee wage fault ekak hambela na kohomada meeka karanne hari widihata MB ekata haniyak wenne nathi wenna 


.මම නම් බයෝස් අප්ඩේට් කරල තිය්න්වා හැබැයි ඔය බෝර්ඩ් එකේනම් නැ..
උබේ තියෙන බොර්ඩ් එකේ හැටියට නම් .. BIN ෆයිල් එක සීඩ් එකක රයිට් කරලා එකෙන් බූට් කරන එක තාමා කරන්න තියෙන්නේ 
මතක ඇතුව පවර් දියන් අප්ඩේට් කරන කොට .. කරන් ගියොත් කෙල වෙනව ..
danne na ban mama mee seen eka mama try karannam poddak hoya gaththa thana denawada karana step tiak balaganan.thanks kolla ayeth