Fuck pvt universities

mil rox

Member
Oct 8, 2012
3,453
451
0
colombo
nikam thiyena campus wala muna pu**da banz????apith giye nomile thamai A/L wenakam...
1.lankawe unvercity wla (gov) seats madi ...ekai api eliyen pvt wala igena ganne (under same lecturere)

2.pvt unversities wala wadipurama ugannane geneious la liyapu books walin...ewa thamai loke watema diyunuwat athuwela thiyenne(enam ewa apita thanamada>??? ath mewa gov capus wala naha...

3.MBA ekak karanawam seats 50i uparima gov denne..ekath qualitya adui...
ratakata 5p per year produ karala diyunu karanna puluwanda???

4.loke diyunu anek hama ratakam wadipurama thiyenne pvt campus ewagema ewa recognize karala thiyenne govt,UGC,BTEC,Edexcel etc...oya wage ayathana walin...

5.campus wala bihi wenne hudek modayo..(aru pvt walata modayo kiwanam)mokada un kisima job ekak karanne naha..namuth

pvt karana eka i.thamage salli walin igena ganne
ii.mahansiwela thaniyama salli gewala reading matiral ganne
iii.gov ekata kade yanne naha..pelapali naha ...strike naha....

6.mun karanne out wechcha gaman thuttu 2 padiyata gov rassawak...but pvt sectrs wala padiyai anthimata epf/etf ekka baladdi gov ekata sapakshawa pvt eka hamba karala iwarai........


ratata wada nathi ape tax walin igena ganna mun wage sakkili kohomada
pvt honda naha kiyanne...........
 

nOoB_SL

Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    lol mona magulaka giyath exam pass wenna epai ban degree ganna. naththan repeat wewii naaki wenawa:baffled:

    Which is y i said,
    ගොනා වීම තීරණය වන්නේ ප්‍රවේනිය අනුවය. ගොනා බව ඔප්පු වන්නේ වැඩ අනාගැනීම ඉස්මතු වන විටය.
     

    okay

    Member
    Apr 29, 2013
    927
    120
    0
    System32
    දවසේ කතාව :P
    මට හිනා යනවා ඔයි :lol::lol:

    එතකොට ලංකාවේ government campus වලට තේරෙන ටික දෙනාට විතරද ඉගෙනගන්න අයිතියක් තියෙන්නේ
    :dull:
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,773
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    පුද්ගලික විශ්ව විද්‍යාල තිබිය යුතුයි , හේතුව උසස් පෙළට ඒ 3 නෑ කියලා ඌ ගොනෙක් නොවීම, සල්ලි හොදට තියෙන එකා පිටරට ගිහින් සල්ලි වියදම් කරලා ඉගෙන ගන්නවා , ඒව ඔය කාටවත් නවත්තන්න පුලුවන්ද බෑ , මම දන්න තරමින් රනිල් වික්‍රමසිංහ මහත්තයා තමයි ලංකාවේ උපාධියක් හිමි පුද්ගලයා , චන්ද්‍රිකා නෝනා ලගත් තිබ්බේ පිටරට උපාධියක්. මහින්ද මහත්තයා ගැන දන්නෑ, ඔය කොච්චර කෑ ගැහැව්වත් පුද්ගලික අංශයේ සිල්ට් වගේ ඒව දැනටමත් ක්‍රියාත්මකයි , ඉතින් රජයෙන් ඔය දේ කරාම ඇති වැරැද්ද මොකද්ද? පිට රට යන සල්ලි ටික මෙහෙ ඉතිරි කරගන්න පුලුවන්නේ, මේ ගන ගොඩක් උන්ට තියෙන්නේ ඊරිසියාව මිසක් වෙන එකක් නෙමේ



    :dull::dull::dull::dull::dull::dull:

    උබ කඩේ යන්නේ ආන්ඩුවට..මන් ඒකට විරුද්දය්..නමුත් උබ කිව්ව කතාව ඇත්ත සහො
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    oya private uni walata yana unge, yawana ammala thaththalage salli walin thama gov unith run wenne kiyala amathaka karanna epa machan. :)
    untath aithiyak thiyenawa igena ganna. nikan laksha 10k dunnata deg denne naane. igena gena exam pass unaama thama deg denne :D
    katha karala wadak na pahadili eerisiyaawa. gov uni wala effncy eka wadi wenna one. ethakota jobs hambena prathishathaya wadi wei. pvt uni patta pratical effcncy paarak dena nisa thama out wena unta jobs hambenne :D
    tharaha wenna epa. rep - ewwath kamak na. kathawa atta nan atta kiyala kiyanna :D
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,685
    2,494
    113
    Bevery Hills-90210
    මු ජේ.වී.පී කාරයෙක් පු@ ඇරිය එකෙක්ද කොහෙද? රුසියාවෙත් ප්‍රයිවට් යුනිවර්සිටි තියෙනවා නම් මෙහෙ දැම්මට මොකක් වෙනවද?