Fuck pvt universities

amd2100

Active member
  • Mar 26, 2008
    774
    152
    43
    Private universities SL walata one naa. ewayen enne amu gonnu :angry::angry:


    etin oi ubata one natnam uba yanna epa. ewata yanna enna katiya one taram ennawa. mokatada wena ratawal walata gihin nikam lankawe salli ehe puchane. mehe salli mehema wiyadam kalama kochara eturuda. anika owage gonnu danne naha aith ratawal walath pvt uni tiyenawa kiyala. one rataka tiyenawa. lankawe minisunta nikam dunnama age nahane. ekane mechara gonsan ratak wela tama ekama tana tiyene. oya ke gahuwa kiyala wadak naha owa danna onema tamai. kohe giyath egena ganna kena one tanaka egena gannawa. bari kena etin free tiya gewath mattama tamai.
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,669
    113
    Mahanuwara
    මෙහෙම කරන්න - ඔය ප්‍රයිවට් කියන කැල්ල අගට එන ඔක්කොම ආයතන ටික වහලා අන්තිමට පෞද්ගලික විශ්වවිද්‍යල වහන්න බලන්න - පෞද්ගලික ආයතන අනිකුත් අංශ වල තියනවා නම් ඇයි අධ්‍යපන අංශයට විතරක් තියෙන්න නරක,කවුරු හරි සල්ලි දිලා හරි ඉගෙන ගන්නවා නම් හොඳයි නේ,එකට වල කපන්න එපා.
     

    Gamane

    Well-known member
  • Apr 1, 2009
    1,284
    126
    63
    මෙහෙම කරන්න - ඔය ප්‍රයිවට් කියන කැල්ල අගට එන ඔක්කොම ආයතන ටික වහලා අන්තිමට පෞද්ගලික විශ්වවිද්‍යල වහන්න බලන්න - පෞද්ගලික ආයතන අනිකුත් අංශ වල තියනවා නම් ඇයි අධ්‍යපන අංශයට විතරක් තියෙන්න නරක,කවුරු හරි සල්ලි දිලා හරි ඉගෙන ගන්නවා නම් හොඳයි නේ,එකට වල කපන්න එපා.

    Well said!
     
    Aug 18, 2011
    6,147
    788
    0
    මේ මොකෙක් හරි ඔටුවෙක් වලියක් පටන් ගන්න දාපු ත්‍රෙඩ් එකක් කියලා හිතෙන්නේ නැද්ද :P මේක දාපු එකා කිසිම යුනියක ඉගෙන ගන්නෙ නැතුවත් ඇති :D
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    බින්දු;15193196 said:
    මේ මොකෙක් හරි ඔටුවෙක් වලියක් පටන් ගන්න දාපු ත්‍රෙඩ් එකක් කියලා හිතෙන්නේ නැද්ද :P මේක දාපු එකා කිසිම යුනියක ඉගෙන ගන්නෙ නැතුවත් ඇති :D

    :yes::yes: mu oka kipa paarakma damma mage hithe :yes::yes:

    poddak awussala badu maaru :rofl::rofl:
     
    • Like
    Reactions: moodiya

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,349
    17,263
    113
    Auckland
    දන්නෙ නැති මගුල් ගැන කියවන්න එපා. උබ gov යුනි ගියා නම් පාඩුවෙ ඩිග්‍රිය අරන් ජොබක් හොයා ගනින්. :rolleyes: :rolleyes:
     
    • Like
    Reactions: moodiya

    udaraf850

    Well-known member
  • Apr 29, 2008
    1,668
    163
    63
    Kottawa
    Private uni wala un ageta Upadiya aragena jobakata join wenawa, Eth gov wala aya moko karanne Udgoshana, Upawasa, Panthi thahanam Gov wala inneth amu harakne ban ethakota. Ape unta nikan dunnama Agayak ne. Gov campus wala agaya bassanne ekema aya.
     
    • Like
    Reactions: moodiya