Fuck pvt universities

අල මල්ලි

Well-known member
  • Aug 23, 2012
    988
    1,252
    93
    Somewhere in APAC
    හපොයි... මචං. මට උසස්පෙළ ගණිත අංශයෙන් කරලා S3 තිබුනේ.. කැම්පස් යන්න තියා ගේට්ටුව ලඟට යන්නවත් සුදුසුකමක් නෙමෙයි නේ. ඕකට ඉතින් අපේ නෑදෑයෝ ඔක්කොම මට නොකියපු දෙයක් නෑ, ඒගොල්ලන්ගේ ළමයි කැම්පස් ගිහිපු නිසා හෙන ඔලුවෙන් හිටියේ. මගේ අම්ම තාත්ත මට මොකුත් කිව්වේ නැති උනත් හොඳටම දුකෙන් හිටියේ. පස්සේ මම අයෙමත් A/L නොකර මට පුළුවන් IT වලින් degree එකක් කරා. දැන් හොඳ ජොබක් කරන ගමන් මාස්ටර් එකක් කරනවා. අර මහලොකු කැම්පස් කාරයොන්ට වඩා හම්බුකරනවා. අම්මට තාත්තට ඔලුව උස්සල මේ මගේ පුතා කියන්න පුළුවන් තත්වයක් හදල තියෙනවා.
    මම ඕක කිව්වේ ලොකුකකමකට නෙමෙයි. අපිට එක දෙයක් බැරි උනාට කරන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවා. private කැම්පස් වලින් අපි වගේ අයට ගොඩ එන්න පුළුවන් අපේ දක්ෂකම අනුව.. ඔය රජයේ කැම්පස් යන උන්ට හෙන ඔලුව උන් විතරයි ඔක්කොම දන්නේ කියල.. හැබැයි මචන් උන් අවුරුදු 25 පැනල එලියට එනකොට ජොබ් නෑ දන්න දේකුත් නෑ.. (ඔක්කොම නෙමෙයි හොඳේ) .. ඕක තමයි ඇත්ත.. ඉතින් උන් private කැම්පස් යන උන් එක්ක තරහයි... A/L කියන්නේ එක කඩඉමක් විතරයි. එතනින් කැම්පස් ගියේ නා කියල කවුරුවත් ගොනෙක් කියල කියන්න බෑ..
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    පුද්ගලික විශ්ව විද්‍යාල තිබිය යුතුයි , හේතුව උසස් පෙළට ඒ 3 නෑ කියලා ඌ ගොනෙක් නොවීම, සල්ලි හොදට තියෙන එකා පිටරට ගිහින් සල්ලි වියදම් කරලා ඉගෙන ගන්නවා , ඒව ඔය කාටවත් නවත්තන්න පුලුවන්ද බෑ , මම දන්න තරමින් රනිල් වික්‍රමසිංහ මහත්තයා තමයි ලංකාවේ උපාධියක් හිමි පුද්ගලයා , චන්ද්‍රිකා නෝනා ලගත් තිබ්බේ පිටරට උපාධියක්. මහින්ද මහත්තයා ගැන දන්නෑ, ඔය කොච්චර කෑ ගැහැව්වත් පුද්ගලික අංශයේ සිල්ට් වගේ ඒව දැනටමත් ක්‍රියාත්මකයි , ඉතින් රජයෙන් ඔය දේ කරාම ඇති වැරැද්ද මොකද්ද? පිට රට යන සල්ලි ටික මෙහෙ ඉතිරි කරගන්න පුලුවන්නේ, මේ ගන ගොඩක් උන්ට තියෙන්නේ ඊරිසියාව මිසක් වෙන එකක් නෙමේ

    ඇත්තද? පර්ලිමේන්තුවේ ඉන්න A/L වල 1,2,3 island rank දාපු එවුන් ගැන දන්නැද්ද????
     

    adaulla

    Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    S B Dissanayake damme nikan newei...

    Freedom education enna enna adu karai
    Private education enna enna wadi karai

    Free education labana aya pin gonnu widihata salakai
    Salli deela egena ganna aya wadagath aya widihata salakai

    Government campus wala kachal nirmanaya karala ewa epa karawai
    Pvt campus wala guna kiya kiya ewa thawa wadi karai

    Gov campus walin commis madi
    Pvt campus walin loku comis kutti kutti

    Gov campus wala kachal nirmanaya karanawata pvt campus walin salli..
    Pvt campus patanganna permit eken salli kandak


     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,387
    17,328
    113
    Auckland
    අල මල්ලි;15197388 said:
    හපොයි... මචං. මට උසස්පෙළ ගණිත අංශයෙන් කරලා S3 තිබුනේ.. කැම්පස් යන්න තියා ගේට්ටුව ලඟට යන්නවත් සුදුසුකමක් නෙමෙයි නේ. ඕකට ඉතින් අපේ නෑදෑයෝ ඔක්කොම මට නොකියපු දෙයක් නෑ, ඒගොල්ලන්ගේ ළමයි කැම්පස් ගිහිපු නිසා හෙන ඔලුවෙන් හිටියේ. මගේ අම්ම තාත්ත මට මොකුත් කිව්වේ නැති උනත් හොඳටම දුකෙන් හිටියේ. පස්සේ මම අයෙමත් A/L නොකර මට පුළුවන් IT වලින් degree එකක් කරා. දැන් හොඳ ජොබක් කරන ගමන් මාස්ටර් එකක් කරනවා. අර මහලොකු කැම්පස් කාරයොන්ට වඩා හම්බුකරනවා. අම්මට තාත්තට ඔලුව උස්සල මේ මගේ පුතා කියන්න පුළුවන් තත්වයක් හදල තියෙනවා.
    මම ඕක කිව්වේ ලොකුකකමකට නෙමෙයි. අපිට එක දෙයක් බැරි උනාට කරන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවා. private කැම්පස් වලින් අපි වගේ අයට ගොඩ එන්න පුළුවන් අපේ දක්ෂකම අනුව.. ඔය රජයේ කැම්පස් යන උන්ට හෙන ඔලුව උන් විතරයි ඔක්කොම දන්නේ කියල.. හැබැයි මචන් උන් අවුරුදු 25 පැනල එලියට එනකොට ජොබ් නෑ දන්න දේකුත් නෑ.. (ඔක්කොම නෙමෙයි හොඳේ) .. ඕක තමයි ඇත්ත.. ඉතින් උන් private කැම්පස් යන උන් එක්ක තරහයි... A/L කියන්නේ එක කඩඉමක් විතරයි. එතනින් කැම්පස් ගියේ නා කියල කවුරුවත් ගොනෙක් කියල කියන්න බෑ..

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මම නම් හිතන්නේ උඹට ආණ්ඩුවේ, ප්‍රයිවෙට් යුනිවර්සිටි යන්න කොහොම උනත් ඒ ලෙවල් වත් පාස් වෙන්න බැරි බූරුවෙක් වගේ
     

    ransiluj

    Active member
  • May 19, 2008
    351
    30
    28
    elakiri eka inna kastiya awussala randu karanna dapu post ekak.. wadak naththan gihin nidiyagannawako paw denna nathuwa
     

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    haahaa.. another loser. Im not gonna waste my words here.

    :) :rolleyes::rolleyes:

    ඔතෙන්ට අදාල උචිතොන්නතිය

    වැඩ පුළුවන් එවුන් උපාදිය කොහෙන් ගත්තත් වැඩ කරගෙන ඉදිරියට යනවා බැරි එඋන් අනුන්ට ඉරිසියා කර කර කාලේ කනවා..

    එක්කො මේවගේ tread දාලා අනිත් මිනිස්සු කොටවැ ගන්නවා බලාගෙන හිනාවෙනවා එක්කෝ කාගේ හරි දෙමව්පියන් මතක් කරනවා

    පස්සේ කාලෙක පවුල් පන්සල් වෙලා ළමයි හදලා උන්ට උපාදී ගන්න ඕන වුනාම, රජයේ ඒවට යන්න බැරි වුනාම, එක්කෝ ලංකාවේ private university වලට යවනවා නැත්නම් රට යවනවා ඒත් ඉතින් private university වලටනේ!

    අපි මේ සහෝදරයට කියමු මෙහෙම ඔය ප්‍රශ්නේ කාලයට භාර දීලා ඉරිසියා කරන්න නැතුව බුදු දහම හරි තමන් අදහන ආගමක් අදහගෙන ජීවත් වෙන්න කියලා

    ඔය අදහස දරන අනික් සුවහසක් ජනයාට කියන්න තියෙන්නෙත් එච්චරයි

    නිමි.
    .
     
    Last edited:

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,462
    6,328
    113
    මචෝ...ඔය වැරදි තැනකනේ කතා කරේ...ලෝකෙම පිළිගත්ත අධ්‍යාපන ක්‍රමයක් අපේ රටේ තියෙන්නේ.....මම උබේ කතාවට එකෙම්ම එකගයි.....මම උපාධි කාරයෙක් නෙවේ...නමුත් මේකේ කියවන ගූ හේරන්ට කියන්නේ,,,,,,තොපි අපි ඉගෙන විදියට ගරහන්න එපා....තොපිට අට පාස් වෙන්න බැරිව සල්ලි තියෙන හින්ද උපාදි කරනවා...තොපේ ඔය මහා ලකු උපාදියේ දැනුම උසස් පෙළ එකෙකුට තියෙනවා බන් තොපේ ඔය campus walin බිහිවෙච්ච එක වැඩකාරයෙක් කියපන්

    වැඩ්ඩො ඕන තරම් ඉන්නව.. ඒත් උඹල වගේ ගෙම්බො ඒව දන්නෙ නෑ.. private campus එකට වියදම් කරපු සල්ලි ඔක්කොම අවුරුද්දකින් හොයපු කට්ටියත් ඉන්නව.. private campus ඇවිත් ඒකත් කෙල කරගෙන අම්මලාට තාත්තලාට ඒ වගේම ලෝකෙටත් බරක් වෙච්ච එවුනුත් ඉන්නව. හැබැයි එන ගොඩාක් එවුන් එන්නෙ හොම්බ බිම ඇනිල. දන්නව AL කෙල වෙච්ච නිසා තමයි මෙහෙම එකකට එන්න උනේ කියල. ඒ වගේම අම්මල තාත්තලගෙ සල්ලි වලින් ඉගෙන ගන්නෙ කියලත් දන්නව. ඒක නිසා ගොඩාක් එවුන් බොක්කෙන්ම ඉගෙන ගන්නව. degree මොකක් තිබ්බත් වැඩ පුලුවන් එකාට තමා තැනක් තියෙන්නෙ.
     

    Majesty

    Member
    Jun 18, 2013
    1,006
    159
    0
    Private universities SL walata one naa. ewayen enne amu gonnu :angry::angry:

    about-ichigos-so-called-dimensionbusting-32248.jpg
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,435
    1,004
    113
    මේවගේ කිසි පදනමක් නැතිව ත්‍රඩ් දලා මොනවද බලාපොරොත්තු වෙන්නේ. දෙයක් කියනවා නම් ඔප්පු කරන්න පුළුවන් සාක්ෂි ඇතුව කියපන්. මොකෙන් හරි ඉගෙනගෙන රටටත් තමන්ටත් යහපතක් කරගන රටට බරක් නැතුව ජිවත් වෙන්න පුළුවන් හොද යහපත් කෙනෙක් බිහි වෙන එක තමා වෙන්න ඕනේ. ඉගෙනගත්තේ මොකෙන්ද කියන එක නෙමේ වැදගත්. ඒ දැනුම පාවිච්චි කරන හැටි තමා වැදගත් වෙන්නේ.

    ඔය කියන විදිහට පෞද්ගලික විශ්ව විද්‍යාල වල ඉන්නේ ගොන්නු නම් දැන් ලෝකේ වැඩි හරියක් ඉන්නේ ගොන්නු වෙන්න ඕනේ. එහෙනම් කොහොමද ලෝකේ මෙච්චර දියුණු වෙලා තියෙන්නේ. ලෝකෙට අලුත් දේවල් හොයල දීලා තියෙන්නේ රජයේ විශ්ව විද්‍යාල වලට ගිය අය විතරද එහෙනම්.