Horoscope...

dotamedusa

Member
Nov 17, 2013
37
1
0
machan me horocope wala thiyena seen aththada...ewa balana free software nadda Download karaganna...man thanakata giya balanna...u kiwwane motor mechanic karanna...harware paththa hodai lu kiyala...eta passe u kiyawanwa habai hithana tharam salary hamba wenne nehelu...danaya hithanawata wada aduwennlu hamba wenne...e wagema u kiyanwa...mata ara motor mehcanic pathten yannalu hoda wurthikayek wennalu...habai man e paththta asa ne ban majan nagena e seen walata...u ara danaye senn eka kiyala mawa awul kalane...danata man jobak karanne ne...mata yanna paththak hithagannath be...meke kendara balana ewun innawda tikak danaganna...me dewal wala aththa naththa...:(Sirwata ahanne...aru mawa awul kala...
 
Last edited:

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    කේන්දර වලත් ඇත්තක් ඇති.. නැත්තෙමත් නැහැ.. අහවල් හුයන්නටද එහෙනම් හැම එකාටම කේන්දරයක් තියෙන්නෙ.. ඒත් හැම එකාටම හරියට කේන්දර බලන්න බෑ.. ඒකයි අවුල.. දෙතුන්දෙනෙක්ට පෙන්නපන් කේන්දරේ.. බලපං උන් හැම එකාම කියන්නෙ එකමද කියලා.. ඒත් ඕවා ලොකුවටම හිතලා මානසිකව අවුල් වෙන්න එපා..
     
    dotamedusa

    Member
    Nov 17, 2013
    37
    1
    0
    කේන්දර වලත් ඇත්තක් ඇති.. නැත්තෙමත් නැහැ.. අහවල් හුයන්නටද එහෙනම් හැම එකාටම කේන්දරයක් තියෙන්නෙ.. ඒත් හැම එකාටම හරියට කේන්දර බලන්න බෑ.. ඒකයි අවුල.. දෙතුන්දෙනෙක්ට පෙන්නපන් කේන්දරේ.. බලපං උන් හැම එකාම කියන්නෙ එකමද කියලා.. ඒත් ඕවා ලොකුවටම හිතලා මානසිකව අවුල් වෙන්න එපා..
    pennuwa un 3denam kiyanne wenas seen ekak...mama anthimata giyapu thananam kiwwa mama manasikawa watila inne kiyala...eka hariyana seen u kiwwe ne...u kiyanwa apala nehelu...eth anith than walin kiyanwa apala thiyenwalu...hari ekek nadda surema ekek hodata balana....
     
    niwahal

    Active member
  • Nov 17, 2013
    648
    52
    28
    owa sure karana nam epa. but free time ekata pansalakata gihin bodi pujawak tiyala ehema, ina, owa hithata ganakota thama apale
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    :lol: pissuda yako, oya magul wiswasa karapan limit ekakata, un kiyana magul neme uba kamathi deyak karala uta gihin moonata damala gahala waren tho kiwwe mehema kiyala :lol:
     
    asiriwasthu

    Active member
  • Oct 22, 2013
    362
    55
    28
    කේන්දර වලත් ඇත්තක් ඇති.. නැත්තෙමත් නැහැ.. අහවල් හුයන්නටද එහෙනම් හැම එකාටම කේන්දරයක් තියෙන්නෙ.. ඒත් හැම එකාටම හරියට කේන්දර බලන්න බෑ.. ඒකයි අවුල.. දෙතුන්දෙනෙක්ට පෙන්නපන් කේන්දරේ.. බලපං උන් හැම එකාම කියන්නෙ එකමද කියලා.. ඒත් ඕවා ලොකුවටම හිතලා මානසිකව අවුල් වෙන්න එපා..

    ජෝතිශය- වාස්තු විද්‍යාව- මන්ත්‍ර සාස්ත්‍රය- සිංහල වෙදකම නූතන සමාජය බෙහෙවීන් අවතක්සේරුවට ලක් කලද මෙම වීද්‍යාවන් තුලින් වීශ්මකර්ම කල හැකියී මෙතැන සත්‍ය ගැටළුව නම් දක්ශයන් පරයා සොරුන් කටයුතු කිරීමයි
    තවද මේ ඉහල දක්වා ඇති පරිදිම([I]ඒත් හැම එකාටම හරියට කේන්දර බලන්න බෑ.. ඒකයි අවුල.. දෙතුන්දෙනෙක්ට පෙන්නපන් කේන්දරේ.. බලපං උන් හැම එකාම කියන්නෙ එකමද කියලා.[/I]) බොහෝවීට පවතින සත්‍යතත්වය ඉස්මතුකර හෝ යටපත් කර දැක්වීමද ( බීය ඇතිකර හෝ සත්‍ය තත්වය වසන්නර) නිසා ජෝතිශය වාස්තු විද්‍යාව මන්ත්‍ර සාස්ත්‍රය සිංහල වෙදකම අවතක්සේරුවට ලක් කෙරේ .

    වාස්තුවේදියකු ලෙස මා සතු අත්දැකීම් අනුව යමෙකු මිලියන ගනනක් වැයකර බැංකු ණය පවා ගෙන ඉදිකරන නිවසක පවතින බරපතල වාස්තු දෝෂයක් පෙන්වා දීමට යෑමේදී වීටෙක මහත් අසීරැය .ඒ සමහර දෝෂ මාරක අපල ඇතිකරන දෝස බැවින් නිවැරදි කිරීමට අති විශාල පිරිවැයක් වැයවන එහෙත් එසේ නොකිරීම මාරකඵල සහිත බැවිනි . එසේ වු විට එම තත්වය සැගවීම සහ තවත් අයෙකු පෙන්වාදීම මෙවන් තත්ව ඇතිවීමට හේතුව ලෙස මම දකිමී
    මම
    ආසිරි වාස්තු
    බත්තරමුල්ල
     
    :nerd::nerd::nerd: meya mudal nogewa pracharaya karana lada danwimaki:baffled:
     
    maheerulz

    Member
    Jun 5, 2013
    587
    95
    0
    Maharagama
    කේන්දර වලින් ඇත්ත කියවෙන අවස්ථා තියෙනවා.. ඒත් දැන් ඉන්න හැමදෙනාම සාස්තරේ හරියට දන්නේ නෑ.. කලාතුරකින් කෙනෙක් හිටියොත් තමයි.. කවදාවත් කේන්දර බලන මිනිස්සු කියන දේවල් වලින් අනාගතේ වෙනස් කරගන්න යන්න එපා.. තමන් කැමති, තමන්ට හැකියාව තියෙන දෙයක් කරන්න.. එතකොට වැරදුනත් පසුතැවීමක් ඉතුරු වෙන්නේ නෑ..
     
    object9

    Member
    Sep 20, 2013
    71
    7
    0
    :nerd::nerd::nerd: meya mudal nogewa pracharaya karana lada danwimaki:baffled:

    මචන් මූ අර ආසිරි ෆෙන්ශුඉ කාරයද දන්නේ නැහැ මෙතන ව්‍යාපාරික කටයුතු අරබන්නද දන්නේ නැහැ යන්නේ ..එක එක කාලෙට එක එක එවුන් මේකට රින්ගනවනේ..අපේ අනිත් එවුනුත් ඉන්නවා මේකේ ඕව දන්නා හැබැයි මේ වගේ බිස්නස් මූනකින් එන එකනම් අල්ලන්නේ නැහැ...!:growl::growl::nerd::nerd::confused::yes::yes:

    දෙකම අලුත් Accounts :nerd::cool::yes::yes:උන්ම ප්‍රශ්න අහල උන්ම උත්තර දෙනවා..:lol::lol:
     
    Last edited:

    dgvirajm

    Well-known member
  • May 8, 2009
    6,381
    462
    83
    සයිබර් අවකාශයේ
    kendara wala laawata aththakuth thiyenawa machan... eth bn ohoma anthawaadi wenda epa... ewwa balala nikan idea ekak ganda ethanin eha eka kiyana widihatama karagena ewata alila galila inda epa... udharanayak widihata sathiye palapala balala sathiya hondai kiyala thiyenawa nam sathutu wenda naththan sathiya awul kiyala thiyenawa nam ahh kamak naha mama sathiya goda daagena parissamen innam kiyala hithaganda ethani ehata boruwata sathiya awul ne kiya kiya walapi walapi indala wadak naha ne... mam example ekak dunne machan... ey nisa oya kiyana ewwa boruwata hithata ganne nathuwa uba aaasa karana dey ubata puluwan dey karapan anagathyak thiyenawa kiyala hithana.. All the best machan... :)