මැරෙන්න පෙර සිතා බලනු..!!
[FONT="]අද කාලේ සියදිවි නසා ගන්න ප්‍රවණතාවය වැඩි වෙලා තියෙන්නේ. සියදිවි හානි කරගන්න කෙනෙක්ට, මරණයෙන් පස්සේ වෙන දේ ගැන තමයි මේකේ කියල තියෙන්නේ. ඒ වගේම ගබ්සා කිරීමක් කලොත්, තමන්ට ඒක පෙරලා පැමිණෙන විදිහත් කියල තියෙනවා..[/FONT]
[FONT="]බුදු දහමට අනුව අපි ඉගෙනගන්නවා, සියදිවි හානිකරගන්න කෙනෙක්, නැවත කිසිවිටක මිනිස් ආත්මයක් ලබන්නේ නැති බව. මේ ලිපියට අනුව, ඒක මොන තරම් දුරට ඇත්තද කියල ඔයාල කියවලම බලන්න. [/FONT]
[FONT="]"මහරහතුන් වැඩි මග ඔස්සේ" ලිපි පෙලේ හොදම ලිපියක් තමයි මේක..අද (2013.11.17) ඉරිදා දිවයින පත්තරෙන් තමයි උපුටා ගත්තේ... [/FONT]
[FONT="]
[/FONT]
[FONT="]මහ රහතුන් වැඩි මග ඔස්සේ...[/FONT]
[FONT="]බුදු රජුන්ගෙන් පාර නෑසූ අවාසනාවන්තිය[/FONT]
[FONT="]අපි[/FONT] [FONT="]ඉකුත් සටහනක සඳහන් කළා ආදරය ගැන. ආදරයත් මාරයාත් මොනතරම් සමීප[/FONT] [FONT="]දෙදෙනෙක්ද කියලා පැහැදිලි කිරීමක් කළා. මාරයා ඔබව ලෝකය තුළ[/FONT] [FONT="]බැඳ තබන රන් නූල තමයි ආදරය. ආදරයට පුළුවන් සත්වයෙක්ව[/FONT] [FONT="]උම්මත්තකයෙක්[/FONT], [FONT="]මිනීමරුවෙක්[/FONT], [FONT="]සියදිවිනසාගන්නෙක්[/FONT], [FONT="]යහපත්[/FONT] [FONT="]මනුෂ්‍යයෙක් කියන ඕනෑම චරිතකයකට ආරෝපනය කරන්න. රූපය හැටියට[/FONT] [FONT="]ගත්තත්[/FONT], [FONT="]පංචඋපාදනස්කන්ධය හැටියට ගත්තත් මේ හේතූන් ප්‍රමාණවත්[/FONT] [FONT="]මාරයත්[/FONT], [FONT="]ආදරයත් අතර තිබෙන සම්බන්ධය දැකගන්න.[/FONT]
[FONT="]රූපයට ද්වේෂ කරලා වගේම රූපයට මෛත්‍රිය කරලත් වැඩක් නැහැ. රූපය[/FONT] [FONT="]කියන්නේ ඇස් බැන්දුමක්. රූපය තිබෙන්නේ විඳීමට නොවේ. අවබෝධ[/FONT] [FONT="]කරගන්නයි. යමෙක් රූපය සතුටින් ගනීනම්[/FONT], [FONT="]ඒ ඔහු සතුටින් ගන්නේ[/FONT] [FONT="]අනවබෝධයයි. සමාජය දෙස බැලීමේදී පේනවා මේ අනවබෝධය කිරුළු[/FONT] [FONT="]පළඳවාගත් අප්‍රමාණ පිරිස්. මේ අයව අපට විවේචනය කරන්න බැහැ.[/FONT] [FONT="]මොකද කවදත් එය ලෝකයේ ස්වභාවයක්. ඒ කියන්නේ ධර්මතාවයක්.[/FONT]
[FONT="]ලොව්තුරා බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා සත්ත්වයා බැඳුනොත්[/FONT] [FONT="]බැඳෙන්නේ පංචඋපාදානස්කන්ධයටය කියලා. සත්ත්වයා නිදහස් වුණොත්[/FONT] [FONT="]ඒ නිදහස් වෙන්නෙත් පංචඋපදානස්කන්ධයෙන්මය කියලා. රූප දෙකක්[/FONT] [FONT="]එකට තියලා මාරයා බඳින බැඳීම තමයි පංචඋපදානස්කන්ධය කියලා[/FONT] [FONT="]කියන්නේ. ඔබ රැවටෙන්න පුළුවන් බඳින රන් නූලට. දැනෙන උණුසුමට.[/FONT] '[FONT="]අහා... ආදරයේ චමත්කාරය[/FONT]' [FONT="]කියලා. නමුත් මේ චමත්කාරය පසුපස[/FONT] [FONT="]සැඟවුණු සෙවනැල්ලක් තිබෙනවා. එයා ඉන්නේ නිතරම සැඟවිලා.[/FONT] [FONT="]රූපලාවන්‍යයෙන් මුහුණේ තිබෙන ලප[/FONT], [FONT="]කැළැල් වසා දමනවා වගේ[/FONT], [FONT="]මෙයා[/FONT] [FONT="]ඉන්නේ යටපත් වෙලා. ඒ තමයි ද්වේෂය. නන්නාඳුනන බවක් පෙන්වුවද[/FONT] [FONT="]ආදරයත්[/FONT], [FONT="]ද්වේෂයත් මොන තරම් සමීපද. මේ සමීපභාවය හඳුනානොගත් නිසා[/FONT] [FONT="]මනුෂ්‍යයා මොනතරම් පීඩාවන් අත්විඳිනවාද. අයාලයේ යන අකීකරු සිත[/FONT] [FONT="]ඔබ ධර්මයෙන් නතුකරගැනීමට අදක්ෂ වුවහොත් ආදරය නිසාම ඔබ තුළ[/FONT] [FONT="]ද්වේශයද සකස්වනු ඇත.[/FONT]
[FONT="]ආදරය නිසා ද්වේෂය සකස් වී තම සුන්දර පාසල් ජීවිතය. නිරයේ ගිනි[/FONT] [FONT="]ජාලාවක් මතට පත්කොටගත්[/FONT], [FONT="]ලොව්තුරා බුදුරජාණන්වහන්සේගෙන් පාර[/FONT] [FONT="]අසා නොගත්[/FONT], [FONT="]අවාසනාවන්තියකගේ කථාවක්[/FONT], [FONT="]ඉහත සටහනේ අර්ථය ඔබට[/FONT] [FONT="]අවබෝධ කරගැනීම පිණිස සඳහන් කරනවා.[/FONT]
[FONT="]මේ තබන සටහන[/FONT], [FONT="]පිංවත් තරුණ ඔබට ආදරයේ නාමයෙන් යම් තීරණයක්[/FONT] [FONT="]ගැනීමට ප්‍රථම[/FONT], [FONT="]ධර්මයේ නාමයෙන් එම තීරණය ගැන දෙවරක් සිතා[/FONT] [FONT="]බලන්නට පොළඹවාවී.[/FONT]
[FONT="]ජීවිතයේ අතිදුෂ්කර අවස්ථාවකදී[/FONT], [FONT="]තීරණාත්මක අවස්ථාවකදී[/FONT], [FONT="]ඔබේ[/FONT] [FONT="]අකීකරු සිතට ඉඩ නොදී[/FONT], [FONT="]බුදුරජාණන් වහන්සේ ජත්ත තරුණයාට පිහිටවූ[/FONT] [FONT="]ඒ මහා කරුණා ගුණයේ ආශ්චර්යමත් රැකවරණය[/FONT], [FONT="]පිළිසරණ ලැබීමට ධර්ම[/FONT] [FONT="]මනසිකාරයක්ම සිහිපත් කරගන්නට ඔබව පොළඹවාවී.[/FONT]
[FONT="]සිත කියන්නේ අංක එකේ රස්තියාදුකාරයෙක් කීවොත් එය වරදක්[/FONT] [FONT="]නැහැ. මේ ජීවිතයේදී පමණක් නොවේ. අතීත[/FONT], [FONT="]අනාගත භවයන්හිදී[/FONT], [FONT="]සත්වයාට දුකත් සැපත් උරුමකොට දෙමින් ඇවිද්දවන්නේ අවිද්‍යාවෙන්[/FONT] [FONT="]පෝෂණය වූ සිත විසින්මය. නොසන්සුන් සිතක ස්වභාවය ඔබ අත්විඳලා[/FONT] [FONT="]තිබෙනවනේ. එවැනි අවස්ථාවක ඔබට මොනතරම් ආවේගශීලී අදහස්ද ඇති[/FONT] [FONT="]වන්නේ. අතීතයේදී තම සිතේ ක්‍රියාකාරීත්වය සකස් වූ ස්වභාවය[/FONT] [FONT="]මතකයට නැගෙනකොට[/FONT], [FONT="]මෙය සටහන් තබන භික්ෂුවට හිතෙනවා[/FONT], [FONT="]මේ අකීකරු[/FONT], [FONT="]රස්තියාදුකාර[/FONT], [FONT="]මාන්නක්කාර නැහැදිච්ච සිත දමනය කරගත්තේ කොහොමද[/FONT] [FONT="]කියලා. එය මොනතරම් ආශ්චර්යයක්ද කියලා. ඒ උදෙසා කළ කැපකිරීම[/FONT] [FONT="]කොතරම්ද කියලා. මෙහෙම හිතෙනකොට ලොව්තුරා බුදුරජාණන්වහන්සේට[/FONT] [FONT="]අප්‍රමාණ වාරයක් හදවතින් වන්දනා කරනවා. උන්වහන්සේමයි මාර්ගය[/FONT] [FONT="]වුණේ. උන්වහන්සේමයි පිළිසරණ වුණේ. උන්වහන්සේමයි රැකවරණය වුණේ.[/FONT] [FONT="]අන්න ඒ විශ්වාසය ජීවිතය තුළ ඇතිකර නොගත් සමරහක්[/FONT] [FONT="]දෙමව්පියන්ගේත්[/FONT], [FONT="]එවැනි දෙමව්පියන්ගේ වරදින් විනාශය ඇතිකරගත්[/FONT] [FONT="]දරුවන්ගේත් කථාවක් දැන් පහත සටහන් තබනවා.[/FONT]
[FONT="]දැන් දෙදෙනා හොඳ පෙම්වතුන්. මේ යොවුන් පාසල් වයසේ ප්‍රේමය[/FONT] [FONT="]පළමුව පාසලේ අයත් දෙවැනුව ගමේ අයත් දැනගන්නවා. හොර රහසේ කරගෙන[/FONT] [FONT="]ගිය මේ ආදරය හෙළිවීමෙන් ගැහැනු දරුවාගේ වයසට වඩා[/FONT] [FONT="]වත්පොහොසත්කම්වලින් වැඩි පිරිමි දරුවාගේ දෙමාපියන්[/FONT], [FONT="]ඥාතීන්[/FONT] [FONT="]පිරිමි දරුවාට මේ සම්බන්ධය නවතා දමන ලෙස අවවාද කරනවා. මේ[/FONT] [FONT="]බලපෑම් ඉවසාගත නොහැකිවූ තැන මේ පාසල් ශිෂ්‍යයා සියදිවි[/FONT] [FONT="]නසාගන්නවා. මේ ලාබාල පාසල් ශිෂ්‍යයාගේ සියදිවි නසාගැනීම ගැන[/FONT] [FONT="]ගමත්[/FONT], [FONT="]පාසලත් දැඩි ලෙස කම්පාවෙනවා. මියගිය පිරිමි දරුවාගේ[/FONT] [FONT="]ඥාතීන් සැම දෙනාම තම පුතාගේ දිවිනසා ගැනීමට හේතුව වශයෙන්[/FONT] [FONT="]දකින්නේ[/FONT], [FONT="]දෙමාපියන්ගේ රැකවරණය අහිමිවූ[/FONT], [FONT="]වයෝවෘද්ධ මිත්තනිය[/FONT] [FONT="]භාරයේ සිටි යොවුන් පෙම්වතියවයි. මේ හේතුව නිසා පාසල් වයසේ[/FONT] [FONT="]පසුවූ මේ දියණියට පිරිමි දරුවාගේ පාර්ශ්වයෙන් දැඩි ලෙස විරෝධය[/FONT], [FONT="]ඇනුම්බැනුම් එල්ලවෙනවා. පහළොස් හැවිරිදි වියේ පසුවූ පාසල්[/FONT] [FONT="]ශිෂ්‍යයෙක් වන ඇයට දරාගැනීමට නොහැකි ආකාරයෙන් චෝදනා[/FONT] [FONT="]එල්ලවෙද්දී[/FONT], [FONT="]දෙමාපිය හවුහරණද නොමැති ඇය දැඩිව තීරණය කරනවා තමාද[/FONT] [FONT="]සියදිවිනසාගෙන තම පෙම්වතා ගිය ලෝකයටම යනවා කියලා.[/FONT]
[FONT="]මේ වනවිට ඇය සිය පාසල් මිතුරියන්ට පවසා තිබුණා[/FONT], [FONT="]මියගිය තම[/FONT] [FONT="]පෙම්වතා රාත්‍රියේ සිහිනෙන් ඇවිත් තමන්ට කථා කරන බව. නිරතුරුවම[/FONT] [FONT="]ඔහු සිටින ලෝකයට එන්න කියලා අඬගසන බව. මේ මනෝභාවය නිසාත්[/FONT], [FONT="]පෙම්වතාගේ පාර්ශ්වයෙන් එල්ලවන ඇනුම් බැනුම් විවේචන නිසාත්[/FONT], [FONT="]සියදිවි නසාගැනීමේ තීරණය ඇය ඉක්මන් කරනවා. ආදරය කියන වචනයේ[/FONT] [FONT="]අර්ථයවත් නොදැන[/FONT], [FONT="]හුදෙකලාභාවය නිසාම[/FONT], [FONT="]දෙමව්පිය සෙනෙහස නොලැබුණු[/FONT] [FONT="]නිසාම[/FONT], [FONT="]බොළඳ ප්‍රේමයක කටුකබව අත්විඳින මෙම පහළොස් හැවිරිදි[/FONT] [FONT="]දියණිය එක්තරා මොහොතක තීරණයක් ගන්නවා. ඒ තමා දැඩි ලෙස ආදරය[/FONT] [FONT="]කළ[/FONT], [FONT="]තම ආදරය නිසාම සියදිවිනසාගත් තම පෙම්වතා වෙනුවෙන් ඔහුගේ[/FONT] [FONT="]ලෝකයට යන්නට. තමන් නොකළ වරදකට [/FONT]'[FONT="]අපේ පුතා මරාගත්ත පව්කාරී[/FONT]' [FONT="]යෑයි[/FONT] [FONT="]දැඩි ආකාරයෙන් ඇනුම්බැනුම් එල්ල කරන ලෝකයාගෙන් මිදිය යුතු යෑයි[/FONT] [FONT="]සියදිවි හානිකර ගැනීමට ඇය ස්ථිරවම තීරණයකට එළඹියා .[/FONT]
[FONT="]ඇය පෑනක් කොලයක් ගෙන බොහොම සංවේදීව ලිපියක් ලියනවා. මගේ[/FONT] [FONT="]ආදරණීය පෙම්වතා නිතරම සිහිනෙන් ඇවිත් මට එයාගේ ලෝකයට එන්න[/FONT] [FONT="]කියලා අඬගසනවා. මේ ලෝකයේ මා වෙනුවෙන් සිටියේ ඔහු පමණයි. ඒ නිසා[/FONT] [FONT="]මම ඔහුගේ ලෝකයට යනවා. මේ විෂම මිනිසුන්ගෙන් මිදිලා ඔහු සමග[/FONT] [FONT="]සතුටින් ජීවත්වීමට.[/FONT]
[FONT="]දෙවැනුව ඇය සටහන් කරනවා[/FONT], [FONT="]නොකළ වරදකට මට චෝදනා කරන මේ සමාජයේ[/FONT] [FONT="]තවදුරටත් ජීවත්වෙන්න බෑ. මම මගේ පෙම්වතා ළඟට යනවා. මම මැරුණට[/FONT] [FONT="]පසුව මගේ දේහය සහිත පෙට්ටිය මත මල්වට්ටි දෙකක් තබන්න. ඉන්[/FONT] [FONT="]එකක් මට. අනික මගේ පෙම්වතාට. මගේ දේහය වළදැමූ පසු එම වළ මත[/FONT] [FONT="]සුදු මල්ගස් දෙකක් සිටුවන්න. එකක් මගේ නමින්. අනික මගේ[/FONT] [FONT="]පෙම්වතාගේ නමින්.[/FONT]
[FONT="]බොහෝම සංයමයෙන්[/FONT], [FONT="]කලබලකාරීබවකින් තොරව[/FONT], [FONT="]තමාට චෝදනා කරන මිනිසුන්[/FONT] [FONT="]කෙරෙහි දැඩි කලකිරීමකින්[/FONT], [FONT="]තම මියගිය පිංවතා සි[/FONT]s[FONT="]ටින ලෝකය කෙරෙහි[/FONT] [FONT="]දැඩි උපාදානයක් සකස් කරගෙන[/FONT], [FONT="]ඉහත සටහන කොලයක ලියා සුරැකිව[/FONT] [FONT="]මේසයක් මත තබා[/FONT], [FONT="]මව විදේශගතවීම හේතුවෙන් වසාදමා තිබූ තම නිවසට[/FONT] [FONT="]ඇතුළුවී බාල්කයකට ලණුපොටක් දමා සිය දිවි නසාගන්නවා. මේ සියල්ල[/FONT] [FONT="]සිද්ධවෙද්දී මෙම දියණියගේ මව සිටියේ විදේශගතව. ඉහත සිද්ධිය රටේ[/FONT] [FONT="]යම් ප්‍රදේශයක සිදුවූ අතිශයින් අවාසනාවන්ත[/FONT], [FONT="]සත්‍ය සිදුවීමක්.[/FONT] [FONT="]මේ සිද්ධිය දැනගත් සෑම මනුෂ්‍යයෙක්ම අතිශය කම්පාවට පත්වුණා මේ[/FONT] [FONT="]යොවුන් වියේ දරුවා අකාලයේ මියයැම ගැන.[/FONT]
[FONT="]දැන් ඔබට සිතෙන ආකාරයට[/FONT], [FONT="]ඔබ කර්මය කර්මඵලය ගලපාගන්නා ආකාරයට[/FONT] [FONT="]දකින්න උත්සහගන්න මේ සියදිවි නසාගත් දියණිය කුමන[/FONT] [FONT="]ප්‍රතිසන්ධියක් ලබන්න ඇතිද කියලා.[/FONT]
[FONT="]දැන් ඔබ ඔබට හිතෙන ආකාරයට කර්මය කර්මඵල ගලපාගන්නා ආකාරයට[/FONT] [FONT="]දකින්න උත්සහගන්න[/FONT], [FONT="]මේ සියදිවි නසාගත් දියණිය කුමන[/FONT] [FONT="]ප්‍රතිසන්ධියක් ලබන්නට ඇති ද කියලා.[/FONT]
[FONT="]ඇය සියදිවිනසා ගැනීමට පෙර බොහෝම සංයමයෙන්[/FONT], [FONT="]කලබලකාරී බවකින්[/FONT] [FONT="]තොරවයි අවසන් ලියුම ලියන්නේ. එම ලිපියෙන් ඇය කියනවා[/FONT], [FONT="]ඇයට[/FONT] [FONT="]මියගිය පෙම්වතා සිහිනෙන් ඇවිත් අඬගහන බව. සුදුමල් වට්ටි[/FONT], [FONT="]සුදුමල් ගස් ගැන කියනවා. ඇය කාටවත් දැඩි ආකාරයෙන් ද්වේශ කරන[/FONT] [FONT="]අයුරක් එම ලිපියෙන් හැඟෙන්නේ නැහැ. ඉහත කරුණු කාරනා[/FONT] [FONT="]ගලපාගැනීමෙන් ඔබ සිතන්නේ ඇය මරණින් මතු කුමන තැනක උපත ලබන්න[/FONT] [FONT="]ඇතැයි කියලාද[/FONT]?
[FONT="]දැන් පිංවත් ඔබ ඔබට දැනෙන ආකාරයට පිළිතුරක් සිතාගත්තාද[/FONT]?
[FONT="]ඔබ පිළිතුරක් සිතුවා නම් පහත සටහන කියවා එම පිළිතුර නිවැරදි[/FONT] [FONT="]දැයි දැනගන්න. ඔබේ පිළිතුර නිවැරදි නම් ඔබේ කර්මය[/FONT], [FONT="]කර්මඵලය ගැන[/FONT] [FONT="]දැනීම නිවැරදි බව දැනගන්න. එහෙත් ඔබ ඔබට ලකුණු දෙන්න යන්න එපා.[/FONT] [FONT="]ලකුණු ගැනීමට ඇති කැමැත්ත අඩුකොට[/FONT], [FONT="]ගුණාත්මක අවබෝධය දෙසටම යන්න.[/FONT] [FONT="]මෙම සටහනේ කරුණු පිංවත් ඔබ පිළිනොගන්නේ නම් එය ප්‍රතික්ෂේප[/FONT] [FONT="]කරන්න. පිළිගැනීමත් ප්‍රතික්ෂේප කිරීමත් ලෝක ධර්මයක් බව[/FONT] [FONT="]දකින්න.[/FONT]
[FONT="]එක් භික්ෂුවක් උතුම් සමාධියෙන් පසුවෙද්දී මේ මියගිය[/FONT] [FONT="]දියණියගේ නැවත උපත කිනම් ස්ථානයක සිදුවූවා දැයි අරමුණු කර[/FONT] [FONT="]බලනවා. එවිට භික්ෂුවට දර්ශනය වෙනවා හරි හතරැස් ගිනි[/FONT] [FONT="]ජාලාවක්. මේ ගිනිජාලාවේ ප්‍රමාණය ස්ථිරව කියන්න බැහැ. එය අඩි[/FONT] 10[FONT="]ක් දිගයි[/FONT], [FONT="]අඩි [/FONT]10[FONT="]ක් පළලයි කියලා ගත්තොත් ඒ ප්‍රමාණයටම[/FONT] [FONT="]පෙනෙනවා. එම ගිනි ජාලාව අඩි [/FONT]100[FONT="]ක් දිගයි[/FONT], [FONT="]අඩි [/FONT]100[FONT="]ක් පළලයි[/FONT] [FONT="]කියලා ගත්තොත් එම ප්‍රමාණයට පෙනෙනවා. ඒ ස්වභාවය ආශ්චර්යයක්.[/FONT] [FONT="]දිගක්[/FONT], [FONT="]පළලක් ප්‍රමාණය කරන්න බැහැ. මේ ගින්න තැඹිලිපාට සහ[/FONT] [FONT="]කහපාට මිශ්‍ර ගින්නක්. කිසිම දුමක්[/FONT], [FONT="]අඟුරු කැබැල්ලක්[/FONT], [FONT="]අළු[/FONT] [FONT="]ටිකක්[/FONT], [FONT="]ඉතාමත් සියුම් වශයෙන් හෝ එම ගිනි ජාලාවේ පෙනෙන්නට[/FONT] [FONT="]නැහැ. කළු පැහැයත්[/FONT], [FONT="]රතු පැහැයත්[/FONT], [FONT="]නිල් පැහැයත් එම ගිනි ජාලාවේ[/FONT] [FONT="]පෙනෙන්නට නැහැ. ප්‍රභාශ්වර[/FONT], [FONT="]ඉතාමත් ආලෝකමත් පිරිසිදු කහ සහ[/FONT] [FONT="]තැඹිලි පැහැති ගිනි දළු පමණයි. මේ ගිනිදළු අපිරිසිදු දේ[/FONT] [FONT="]පෙරාගත් පිරිසිදු ගිනිදළුයි. භික්ෂුව උතුම් සමාධියෙන් මේ[/FONT] [FONT="]දකින්නේ එක් ස්වභාවයක්.[/FONT]
[FONT="]ඒ කියන්නේ සියදිවි නසාගත් දියණිය මරණින් මතු නිරයේ ගිනි ජාලා[/FONT] [FONT="]මත උපත ලබා ඇති බවයි. මෙම සිද්ධියෙන් පැහැදිලිවන්නේ ඇය එම[/FONT] [FONT="]ගිනිදළු නිරයේ උපත ලබා අතිශය වේදනාත්මක දුකකට වැටී ඇති බවයි.[/FONT]
[FONT="]පිංවත් ඔබට දැන් ප්‍රශ්නයක් මතුවෙන්න පුළුවන් මෙම පාසල්[/FONT] [FONT="]දියණිය සියදිවි නසාගැනීමට පෙරාතුව බොහොම සංයමයෙන් සිය අවසාන[/FONT] [FONT="]ලිපිය ලියාපු කෙනෙක්. ඒ ලියන මොහොතේත් දරුණු ද්වේශයක් සිතේ[/FONT] [FONT="]තිබුණු බවක් ලිපියේ අදහස් තුළින් පෙනෙන්නේ නැහැ. එම ලිපියේ[/FONT] [FONT="]මල්වට්ටි ගැන[/FONT], [FONT="]මල්ගස් ගැන සඳහන්ව තිබුණා. එහෙම සිතුවිලි[/FONT] [FONT="]සකස්වුණ කෙනෙක්ව කොහොමද මේ සා දරුණු නිරයකට වැටුණේ කියලා.[/FONT]
[FONT="]එම කාරණය පිංවත් ඔබ සතියෙන් සිහියෙන් යුතුව මෙහෙම තේරුම්ගන්න[/FONT] [FONT="]අවශ්‍යයි. ඇය අදාළ ලිපිය ලියන මොහොතේ තම මියගිය පෙම්වතා[/FONT], [FONT="]තමාට[/FONT] [FONT="]ඔහුගේ ලෝකයට එන්න කියලා කථා කරනවා කියන තෘෂ්ණාව තුළ ඇති වූ[/FONT] [FONT="]සතුටින් තමයි සියදිවි නසාගැනීමට සූදානම් වෙන්නේ. තීරණය ගත්තාට[/FONT] [FONT="]පසුව පාළු ගෙදර වහලයට ලණුව දමලා තොණ්ඩුව සකස් කරන්නෙත් බොහොම[/FONT] [FONT="]කැමැත්තෙන්. පෙම්වතාගේ ලෝකය කෙරෙහි ඇති ජන්ද රාගය නිසාමයි. ගමේ[/FONT] [FONT="]මිනිසුන්ගෙන් එල්ල වන චෝදනා නිසා ඇති වන කලකිරීම මතින් තම[/FONT] [FONT="]පෙම්වතා සිටින එම ලෝකය කෙරෙහි ඇති ජන්දරාගය තවත් වැඩිවෙනවා. ඒ[/FONT] [FONT="]එම චෝදනා අභියස ඇය තව තවත් හුදෙකලා වූ නිසයි. මෙන්න මේ[/FONT] [FONT="]මනෝභාවයෙන් තමයි සිය කැමැත්තෙන්ම තොන්ඩුව ගෙලට දමාගන්නෙත්.[/FONT] [FONT="]තොණ්ඩුව ගෙලට දාගන්නෙත් සිය පෙම්වතා සිටින ලෝකයට යැමේ[/FONT] [FONT="]තෘෂ්ණාවෙන්. නමුත් බෙල්ලට තොණ්ඩුව හිරවෙනකොට[/FONT], [FONT="]එක් ක්ෂණයකින්[/FONT] [FONT="]මියයන්නේ නැහැ. ඇය දඟලලා උගුරු දණ්ඩ කඩාගෙන ඕනේ මියයන්න.[/FONT]
[FONT="]තොණ්ඩුව බෙල්ලට දමා පහළට පැනීමත්[/FONT], [FONT="]අවසන් හුස්ම පොද[/FONT] [FONT="]නික්මීමත් අතර තිබෙන කාල පරාසය තුළ ඇය අත්විඳින්නේ මරණීය[/FONT] [FONT="]දරුණු වේදනාවක්. එම දැඩි මරණ වේදනාවේදී ඇයට මියගිය සිය[/FONT] [FONT="]පෙම්වතා පිළිබඳව තෘෂ්ණාවක් නොවෙයි සකස්වෙන්නේ. මරණීය[/FONT] [FONT="]වේදනාවෙන් තොණ්ඩුවේ එල්ලී වියරුවෙන් දඟලනකොට තමා කෙරෙහිම තමාට[/FONT] [FONT="]ද්වේශයකුයි සකස්වෙන්නේ. තමාව එතැනට ඇද දැමූ තමාට වෛර කළ[/FONT] [FONT="]ඥාතීන්[/FONT], [FONT="]ගම්වැසියන් ගැන ද්වේශයකුයි සකස්වෙන්නේ. ඒ වෙලාවට මල්[/FONT] [FONT="]වට්ටි[/FONT], [FONT="]සුදුමල් ගස්[/FONT], [FONT="]සුරංගනා ලොවක සිටිනවා යෑයි සිතූ තම[/FONT] [FONT="]පෙම්වතා මතක්වෙන්නේ නැහැ. තමා කරගත් මෝහ මූලික ක්‍රියාව නිසා[/FONT], [FONT="]තමා තුළම තමා කෙරෙහි ඇති වන්නාවූ ද්වේශය බොහොම භයානක[/FONT] [FONT="]අකුසලයක්. මෙන්න මේ ද්වේශ සහගත අවසාන චුති සිත නිසාමයි මරණින්[/FONT] [FONT="]මතු ඇය නිරයේ ගිනිජාලාව මත උපත ලබන්නට ඇත්තේ.[/FONT]
[FONT="]ඉහත පිළිතුර සමග දැන් පිංවත් ඔබ දැන් ඔබ මුළින් අනුමාන කළ[/FONT] [FONT="]පිළිතුර හරිදැයි ගලපා බලන්න. පිංවත් ඔබ මෙවැනි යෞවන වයසේ[/FONT] [FONT="]අයෙකුගේ මරණයකදී හුඟක් වේලාවට ඒ අය සුගතගාමි ජීවිත ලබන බවයි[/FONT] [FONT="]විශ්වාස කරන්නේ. එම සිතුවිල්ල ඔබ තුළ ඇතිවන්නේ මැරෙන අයගේත්[/FONT], [FONT="]මැරෙන්න භාවිතා කරන ක්‍රමවේදයේත්[/FONT], [FONT="]මරණයට හේතුවන අහිංසකභාවයත්[/FONT] [FONT="]නිසාමයි. නමුත් මෙම සිද්ධියෙන් පිංවත් ඔබට හොඳින් පැහැදිලියි[/FONT] [FONT="]එම මතය නිවැරදි නොවන බව.[/FONT]
[FONT="]භික්ෂුව එම දියණිය ස්ථිර වශයෙන්ම නිරයේ ගිනිදැල් මත අපාදුක්[/FONT] [FONT="]විඳින බව දැනගත් පසුව මෙවැනි දරුණු[/FONT], [FONT="]වියරු අපා දුකක්[/FONT] [FONT="]අත්විඳීමට හේතුවූ[/FONT], [FONT="]එවැනි දුකකට වැටීමට හේතුවූ කරුණු ඇගේ[/FONT] [FONT="]ජීවිතයට ඇතුළු වූයේ[/FONT], [FONT="]ඇය අතීතයේ කුමන අකුසල කර්මයක් කළ නිසාද[/FONT] [FONT="]යන්න දැනගැනීමට ඇයගේ පෙර ජීවිතය[/FONT], [FONT="]ඒ කියන්නේ පාසල් දියණියක්ව[/FONT] [FONT="]ඉපදීමට පෙර ජීවිතය කුමක් ද කියලා අරමුණු කර බලනවා.[/FONT]
[FONT="]එහෙම[/FONT] [FONT="]අරමුණු කර බලන්න භික්ෂුවට අවශ්‍ය වුණේ ඇය පාසල් දියණියක්ව[/FONT] [FONT="]ඉපදුණු ජීවිතයේදී[/FONT], [FONT="]ඇයට ඉතා දරුණු ආකාරයේ අකුසල කර්මයන් තම[/FONT] [FONT="]ජීවිතය තුළින් විපාක දීමට සිදුවීම නිසයි. පළවෙනි කාරණය තමයි[/FONT] [FONT="]දුප්පත් පවුලක ඉපදීම[/FONT], [FONT="]කුඩා කාලයේදීම තම පියා සියදිවි නසාගැනීම[/FONT] [FONT="]නිසා අහිමිවීම[/FONT], [FONT="]ඒ කියන්නේ පිය සෙනෙහස අහිමිවීම[/FONT], [FONT="]පාසල් වයසේදීම[/FONT] [FONT="]මවද විදේශගත වීම නිසා මව් සෙනෙහසද අහිමිවීම[/FONT], [FONT="]ලාබාල වයසේදීම[/FONT] [FONT="]ප්‍රේම සම්බන්ධතාවක් ඇති කරගැනීම[/FONT], [FONT="]කෙටි කලකින් එම පෙම්වතාද[/FONT] [FONT="]සියදිවි නසාගැනීම[/FONT], [FONT="]සමාජයෙන්[/FONT], [FONT="]ඥාතීන්ගෙන්[/FONT], [FONT="]ගුරුවරුන්ගෙන් චෝදනා[/FONT] [FONT="]අපවාද එල්ලවීම[/FONT],[FONT="]අවසානයේදී තමාගේ ජීවිතය තමා අතින්ම නැති කරගැනීම[/FONT] [FONT="]පිණිස කරුණු කාරණා සකස්වීම ආදී මේ සියලු කාරණා අහම්බයෙන් ඇයගේ[/FONT] [FONT="]ජීවිතයට පැමිණි දේවල් නොවේ.[/FONT]

[FONT="]ග්‍රාමීය ප්‍රදේශයක ජීවත්වුණ පවුලක් සිටියා. පවුලේ සාමාජිකයන්[/FONT] [FONT="]හතරදෙනයි. මෙම කථාවේ ප්‍රධාන චරිතය තමයි පවුලේ බාල දියණිය. මේ[/FONT] [FONT="]දියණිය කුඩා වයසේදීම තම පියා මියයනවා. පියා මියයන්නේ වස පානය[/FONT] [FONT="]කර සියදිවිනසා ගැනීමෙන්. මේ නිසා ළදරු වයසේදීම මේ දියණියට පිය[/FONT] [FONT="]සෙනෙහස අහිමිවෙනවා. ස්වාමියාගේ වියෝවෙන් පසුව මව දැඩි ලෙස[/FONT] [FONT="]වෙහෙසක් ගෙන දරුවන් ලොකුමහත් කරගන්නවා. මෙහෙම කාලයක්[/FONT] [FONT="]ගතවෙනකොට මවට විදේශ රටක ගෘහ සේවිකා රැකියාවක් ලැබී විදේශගත[/FONT] [FONT="]වෙනවා. පහළොස් හැවිරිදි දියණියත්[/FONT], [FONT="]ඇයගේ සොයුරාත් මිත්තනියගේ[/FONT] [FONT="]භාරයේ තබා මව විදේශයට යනවා. මවගේ විදේශගතවීමෙන් මෙම පහළොස්[/FONT] [FONT="]හැවිරිදි දියණියට මව් සෙනෙහසද අහිමිවෙනවා. ආච්චිගේ නිවසේ සිට[/FONT] [FONT="]පාසල් යන දියණියට අවශ්‍ය සියලු වියහියදම් විදේශ රැකියාවේ[/FONT] [FONT="]නියුතු මව මාස්පතා එවනවා. නමුත් දියණියගේ මව විදේශ රැකියාව[/FONT] [FONT="]කෙරෙහි ඇතිකරගත් දැඩි තෘෂ්ණාව නිසාම[/FONT], [FONT="]දීර්ඝ කාලයක් පුරා නැවත[/FONT] [FONT="]නැවත විදේශගත වෙනවා. මේ හේතුවෙන් කුඩා කාලයේදීම පිය සෙනෙහස[/FONT] [FONT="]සහමුළින්ම අහිමිවූ දියණියට මව් සෙනෙහසද ඈත්ව යනවා. මව්පිය[/FONT] [FONT="]සෙනෙහස අහිමිවීමෙන් මානසික පීඩනයට පත්වෙන මේ දියණිය පාසලේ සම[/FONT] [FONT="]වයසේ ශිෂ්‍යයෙක් සමග ප්‍රේම සම්බන්ධතාවකට මුලපුරනවා.[/FONT]

Last edited: